ලංකාවේ හිඟන Software Company

nastaya

Well-known member
  • Jan 8, 2023
    603
    1,204
    93
    Gampaha
    Didn't you ask about the using tech stack during the interview? Didn't you ask anyone who is working there about its culture before you apply?

    It seems like you have thought only about the money you get for your loan. You have just joined there only by looking at the salary you get, I guess. Money is not everything. So, now it is time you to suffer.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    4,693
    6,794
    113
    kandy
    වව්ලගේ ගෙදර ගියා නම් එල්ලිලා හිටපන් .. නැත්නම් අතැරලා වෙන තැනකට පලයන්,, Office එකක වැඩ කරනකොට එකේ policies වලට අනුව වැඩ කරන්න ඕනේ ..
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    296
    418
    63
    Linux-Slack walata wada Windows-Skype hodai kiyala hithana SE kenek gana ahuwamada manda. Akamatthak nathnam oyage tech stack eka mokadda kiyanna
     
    • Like
    Reactions: Cypress

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,559
    2,078
    113
    Yakoo 'Thunderbird' kiyanne open source enterprise level mail client ekak loku companies use karana.. eka kohomada awul kiyanne.. Europe wala loku companies oka use karanawa.. ube attitude awlak ban thiyenne.. ubata IT field ekkee survive wenna godak amaru weii issarahata..

    government job ekak tamai ubata hari yanne...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    12,048
    21,785
    113
    කලින් ත්‍රෙඩ් එක කලින් ත්‍රෙඩ් එක

    මම දවස් දෙකකට කලින් දැම්ම ත්‍රෙඩ් එකක් මට ඔෆිස් එකෙන් දීපු ලැප්ටොප් එකේ ලිනක්ස් අයින් කරලා Windows ගහපු එකේ ප්‍රශ්නය ගැන. මාව ඊයේ ටෙක් ලීඩ් එකයි තව ඔෆිස් මැනේජර් දෙන්නම ගෙනල්ලා ප්‍රශ්න කළා පැයක් විතර. මුන් කරපු බලු සීන් එක කියන්නේ බන් මම කලින් වැඩ කරපු තැනටත් කතා කරලා. හොඳ වෙලාවට කලින් ඔෆිස් එකේ HR එකේ මැනේජර් මගෙත් එක්ක ෆිට් කෙල්ලෙක්. ඒක නිසා ඒකි මගේ හොඳ කියල. වෙලාව හොඳයි.

    ඔන්න දැඩි ලෙස අවවාද කරලා අවසන් warning එක දීලා රස්සාවෙන් අයින් කරන්නේ නැහැ කියල . මේ වතාවට සමාව දෙනවා කියල චාන්ස් එකක් දුන්න. ඇත්තටම බන් මුන් මාව අයින් කලේ නැත්තේ මුන් බය වෙන්න ඇති මම කම්කරු උසාවියේ නඩු දාවි කියල. අනෙක මුන්ට මේ වෙලාවේ developers ල හොයන්න පට්ට අමාරු ඇති.

    කොහොම නමුත් හැබැයි පට්ට චාටර් වැඩක් කළා බන්. ලැප්ටොප් එක ඉල්ලගෙන වෙන එකක් දුන්නා. ඒකෙ ubuntu දාල. USB ports ඔක්කොම බ්ලොක් කරලා. Bios Cmos password දාල protected.

    මට තියන ප්‍රශ්නය බන් මුන් මාසෙකට උපයනවා ඩොලර් මිලියන ගණනින්. හැබැයි මුන් පාවිච්චි කරන්නේ හිගන Ubuntu වගේ free OS . මෙයාලට Windows සල්ලි දීල ගන්න බැරි කමක් නැහැ නේ බන්. Internal Chat system එකක් විදිහට පාවිච්චි කරන්නේ නොමිලයේ දෙන Slack. මම හිතන්නේ මෙයාල සල්ලි දීලා අරන් තියෙන්නේ Atlassian Jira and Bitbucket විතරයි. අනෙක බන් ඊමේල් බලන්නේ Thunderbird වලින්. Thunderbird MS Outlook එක්ක compare කලාම මාර අවුල්.

    අපේ කලින් ඔෆිස් එකනම් මේ වගේ හිඟන වැඩ කරන්නේ නැහැ. එයාල පාවිච්චි කරේ ඔක්කොම Paid Versions. Slack වෙනුවට Skype . ඔක්කොම ලයිසන්ස් වර්ශන්ස් Windows and MS Office. Paid Norton Internet Security.

    අවුලක් නැහැ මමත් වැරද්දක් කරලා තියන නිසා දැන් වැඩ ටික කරගෙන ශේප් එකේ ඉන්නවා. පොඩ්ඩක් උබලගේ ඔෆිස් වල environment ගැන කියල පලයල්ලා. උබලගේ ඔෆිස් වලත් මේ වගේ හිඟන වැඩ කරනවද ?

    උඹ ඩිග්‍රී එක කලේ කොහෙද? උඹ අන්තරේ තෙල බෙදපු එකෙක් ද? කතාවෙන් නම් ටිකක් ඒ වගේ. ඔය විදියට හිතනවා නම් උඹට IT ෆීල්ඩ් එක සෙට් වෙන්නේ නෑ. පුටු රත් කරන රජයේ පිං ජොබ් එකක් හරි කුඹුරක් හරි කොටාගෙන ජීවත් වෙයන්. නැත්නම් තෝ හිරේ ගිහින් ලාච්චුවක දාගෙන නතර වෙන්නේ.. :dull: 🥴. උඹ පකයා වගේ ලොරි ටෝක් නොදී පුලුවන් තරම් ශේප් එකෙන් ඕක ගොඩ දාගන්න බලපන්. උඹේ අතේ තනිකර වැරැද්ද තියෙන්නේ. වෙන තැනක වැඩ කරන්න යන්න හිතන් ඉන්නවා නම් පුලුවන් තරම් ශේප් එකේ තියාගනින්. මොකද ඔය ඔෆිස් වල උඩ ලෙවල් වල උන් ඔක්කොම යාලුවෝ මල්ලි :baffled:
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    328
    154
    43
    කලින් ත්‍රෙඩ් එක කලින් ත්‍රෙඩ් එක

    මම දවස් දෙකකට කලින් දැම්ම ත්‍රෙඩ් එකක් මට ඔෆිස් එකෙන් දීපු ලැප්ටොප් එකේ ලිනක්ස් අයින් කරලා Windows ගහපු එකේ ප්‍රශ්නය ගැන. මාව ඊයේ ටෙක් ලීඩ් එකයි තව ඔෆිස් මැනේජර් දෙන්නම ගෙනල්ලා ප්‍රශ්න කළා පැයක් විතර. මුන් කරපු බලු සීන් එක කියන්නේ බන් මම කලින් වැඩ කරපු තැනටත් කතා කරලා. හොඳ වෙලාවට කලින් ඔෆිස් එකේ HR එකේ මැනේජර් මගෙත් එක්ක ෆිට් කෙල්ලෙක්. ඒක නිසා ඒකි මගේ හොඳ කියල. වෙලාව හොඳයි.

    ඔන්න දැඩි ලෙස අවවාද කරලා අවසන් warning එක දීලා රස්සාවෙන් අයින් කරන්නේ නැහැ කියල . මේ වතාවට සමාව දෙනවා කියල චාන්ස් එකක් දුන්න. ඇත්තටම බන් මුන් මාව අයින් කලේ නැත්තේ මුන් බය වෙන්න ඇති මම කම්කරු උසාවියේ නඩු දාවි කියල. අනෙක මුන්ට මේ වෙලාවේ developers ල හොයන්න පට්ට අමාරු ඇති.

    කොහොම නමුත් හැබැයි පට්ට චාටර් වැඩක් කළා බන්. ලැප්ටොප් එක ඉල්ලගෙන වෙන එකක් දුන්නා. ඒකෙ ubuntu දාල. USB ports ඔක්කොම බ්ලොක් කරලා. Bios Cmos password දාල protected.

    මට තියන ප්‍රශ්නය බන් මුන් මාසෙකට උපයනවා ඩොලර් මිලියන ගණනින්. හැබැයි මුන් පාවිච්චි කරන්නේ හිගන Ubuntu වගේ free OS . මෙයාලට Windows සල්ලි දීල ගන්න බැරි කමක් නැහැ නේ බන්. Internal Chat system එකක් විදිහට පාවිච්චි කරන්නේ නොමිලයේ දෙන Slack. මම හිතන්නේ මෙයාල සල්ලි දීලා අරන් තියෙන්නේ Atlassian Jira and Bitbucket විතරයි. අනෙක බන් ඊමේල් බලන්නේ Thunderbird වලින්. Thunderbird MS Outlook එක්ක compare කලාම මාර අවුල්.

    අපේ කලින් ඔෆිස් එකනම් මේ වගේ හිඟන වැඩ කරන්නේ නැහැ. එයාල පාවිච්චි කරේ ඔක්කොම Paid Versions. Slack වෙනුවට Skype . ඔක්කොම ලයිසන්ස් වර්ශන්ස් Windows and MS Office. Paid Norton Internet Security.

    අවුලක් නැහැ මමත් වැරද්දක් කරලා තියන නිසා දැන් වැඩ ටික කරගෙන ශේප් එකේ ඉන්නවා. පොඩ්ඩක් උබලගේ ඔෆිස් වල environment ගැන කියල පලයල්ලා. උබලගේ ඔෆිස් වලත් මේ වගේ හිඟන වැඩ කරනවද ?
    අනේ යකෝ company එක උබට අවුල්නම් අස්වෙලා පලයන්. (උබට ඒ decision එක ගන්න confidence නෑ. එක හින්දා මෙතන අඬ අඬ post දානවා)
     
    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    505
    93
    උබේ කම්පැනියද පරයෝ උබට ඕන විදියට වැඩකරන්න.අනිවාර්‍යයෙන් තෝ උපාදි කඩ පොන්සොයෙක් වෙන්න ඕන.
    අනාත පොන්නය කාල යන්න ආයෙ එන්නෙ කවදද? ඌට එහෙම හරි රස්සාවක් තියනව, තොපිට මොනවද තියෙන්නෙ? එනව ගුටි කනව යනව එච්චරයි. :lol::lol:
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    394
    83
    Panadura

    අපිටනම් එක එකාගේ පස්සේ යන්න ඕන නෑ බන් අපිව එලියට එද්දිම ගන්න බලන් ඉන්නේ company.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,157
    113
    Homagama
    කලින් ත්‍රෙඩ් එක කලින් ත්‍රෙඩ් එක

    මම දවස් දෙකකට කලින් දැම්ම ත්‍රෙඩ් එකක් මට ඔෆිස් එකෙන් දීපු ලැප්ටොප් එකේ ලිනක්ස් අයින් කරලා Windows ගහපු එකේ ප්‍රශ්නය ගැන. මාව ඊයේ ටෙක් ලීඩ් එකයි තව ඔෆිස් මැනේජර් දෙන්නම ගෙනල්ලා ප්‍රශ්න කළා පැයක් විතර. මුන් කරපු බලු සීන් එක කියන්නේ බන් මම කලින් වැඩ කරපු තැනටත් කතා කරලා. හොඳ වෙලාවට කලින් ඔෆිස් එකේ HR එකේ මැනේජර් මගෙත් එක්ක ෆිට් කෙල්ලෙක්. ඒක නිසා ඒකි මගේ හොඳ කියල. වෙලාව හොඳයි.

    ඔන්න දැඩි ලෙස අවවාද කරලා අවසන් warning එක දීලා රස්සාවෙන් අයින් කරන්නේ නැහැ කියල . මේ වතාවට සමාව දෙනවා කියල චාන්ස් එකක් දුන්න. ඇත්තටම බන් මුන් මාව අයින් කලේ නැත්තේ මුන් බය වෙන්න ඇති මම කම්කරු උසාවියේ නඩු දාවි කියල. අනෙක මුන්ට මේ වෙලාවේ developers ල හොයන්න පට්ට අමාරු ඇති.

    කොහොම නමුත් හැබැයි පට්ට චාටර් වැඩක් කළා බන්. ලැප්ටොප් එක ඉල්ලගෙන වෙන එකක් දුන්නා. ඒකෙ ubuntu දාල. USB ports ඔක්කොම බ්ලොක් කරලා. Bios Cmos password දාල protected.

    මට තියන ප්‍රශ්නය බන් මුන් මාසෙකට උපයනවා ඩොලර් මිලියන ගණනින්. හැබැයි මුන් පාවිච්චි කරන්නේ හිගන Ubuntu වගේ free OS . මෙයාලට Windows සල්ලි දීල ගන්න බැරි කමක් නැහැ නේ බන්. Internal Chat system එකක් විදිහට පාවිච්චි කරන්නේ නොමිලයේ දෙන Slack. මම හිතන්නේ මෙයාල සල්ලි දීලා අරන් තියෙන්නේ Atlassian Jira and Bitbucket විතරයි. අනෙක බන් ඊමේල් බලන්නේ Thunderbird වලින්. Thunderbird MS Outlook එක්ක compare කලාම මාර අවුල්.

    අපේ කලින් ඔෆිස් එකනම් මේ වගේ හිඟන වැඩ කරන්නේ නැහැ. එයාල පාවිච්චි කරේ ඔක්කොම Paid Versions. Slack වෙනුවට Skype . ඔක්කොම ලයිසන්ස් වර්ශන්ස් Windows and MS Office. Paid Norton Internet Security.

    අවුලක් නැහැ මමත් වැරද්දක් කරලා තියන නිසා දැන් වැඩ ටික කරගෙන ශේප් එකේ ඉන්නවා. පොඩ්ඩක් උබලගේ ඔෆිස් වල environment ගැන කියල පලයල්ලා. උබලගේ ඔෆිස් වලත් මේ වගේ හිඟන වැඩ කරනවද ?
    Eyepax eke da uba dan wada karanne?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    12,048
    21,785
    113
    අපිටනම් එක එකාගේ පස්සේ යන්න ඕන නෑ බන් අපිව එලියට එද්දිම ගන්න බලන් ඉන්නේ company.

    ආ අන්තරේ වේස බයි ආට් ඩිග්‍රී පොන්නයා. රනිල් , රාජපක්ශලා ගේ වැසිකිලි වලවල් ශුද්ද කරගන්න තමයි තොපි වගේ නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී වේස වහල් පොන්නයෝ එලියට එනකන් බලන් ඉන්නේ. කපා කපා කෑලි කපා දියවු දියවු පිනට දියව්, අහම්බන්තේ කියලද තොපි කෝඩ් කරන්නේ. නූගත් අඩුකුලේ වේස බයි පොන්නයා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: HAneo

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    394
    83
    Panadura
    ආ අන්තරේ වේස බයි ආට් ඩිග්‍රී පොන්නයා. රනිල් , රාජපක්ශලා ගේ වැසිකිලි වලවල් ශුද්ද කරගන්න තමයි තොපි වගේ නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී වේස වහල් පොන්නයෝ එලියට එනකන් බලන් ඉන්නේ. කපා කපා කෑලි කපා දියවු දියවු පිනට දියව්, අහම්බන්තේ කියලද තොපි කෝඩ් කරන්නේ. නූගත් අඩුකුලේ වේස බයි පොන්නයා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    උබට හාට් ඇටෑක් එකක්වත් හැදෙයි බලාගන
     
    • Dislike
    Reactions: Cypress

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,392
    113
    මාස 5කට කලින් r/sysadmin, r/linux, r/AskHR වල වලියක් ගියා කෙල්ලෙක් MS Windows එපා කියලා :lol:
    Windows පාවිච්චි කරන එක එයාගේ ආගමට පටහැනියිලු. linux ඕන කියලා

    • Haha
    Reactions: RealityOfX

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,656
    4,684
    113
    එලකිරි හන්දිය
    කවුද යකෝ ලින්කස් කියන්නේ හිඟන OS එකක් කියන්නේ ? උබට ඒවයින් වැඩ කරන්න බැරි නම් අයින් වෙලා පල. කම්පනි එකේ Environment එකට Adopt වෙන්න බැරි නම් යන්න තියෙන්නේ.

    උබේ ඇටිටියුඩ් වෙනස් කරගන්න බලපන්. ඒ ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    12,048
    21,785
    113
    මාස 5කට කලින් r/sysadmin, r/linux, r/AskHR වල වලියක් ගියා කෙල්ලෙක් MS Windows එපා කියලා :lol:
    Windows පාවිච්චි කරන එක එයාගේ ආගමට පටහැනියිලු. linux ඕන කියලා

    හම්මට මොකද්ද ඒ ආගම? linus torvald හුඅක්බාර් ආගමද? 🥴
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,646
    1,762
    113
    127.1.1.0
    මාස 5කට කලින් r/sysadmin, r/linux, r/AskHR වල වලියක් ගියා කෙල්ලෙක් MS Windows එපා කියලා :lol:
    Windows පාවිච්චි කරන එක එයාගේ ආගමට පටහැනියිලු. linux ඕන කියලා

    WTF????
     
    • Haha
    Reactions: Cypress

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,314
    2,077
    113
    කලින් ත්‍රෙඩ් එක කලින් ත්‍රෙඩ් එක

    මම දවස් දෙකකට කලින් දැම්ම ත්‍රෙඩ් එකක් මට ඔෆිස් එකෙන් දීපු ලැප්ටොප් එකේ ලිනක්ස් අයින් කරලා Windows ගහපු එකේ ප්‍රශ්නය ගැන. මාව ඊයේ ටෙක් ලීඩ් එකයි තව ඔෆිස් මැනේජර් දෙන්නම ගෙනල්ලා ප්‍රශ්න කළා පැයක් විතර. මුන් කරපු බලු සීන් එක කියන්නේ බන් මම කලින් වැඩ කරපු තැනටත් කතා කරලා. හොඳ වෙලාවට කලින් ඔෆිස් එකේ HR එකේ මැනේජර් මගෙත් එක්ක ෆිට් කෙල්ලෙක්. ඒක නිසා ඒකි මගේ හොඳ කියල. වෙලාව හොඳයි.

    ඔන්න දැඩි ලෙස අවවාද කරලා අවසන් warning එක දීලා රස්සාවෙන් අයින් කරන්නේ නැහැ කියල . මේ වතාවට සමාව දෙනවා කියල චාන්ස් එකක් දුන්න. ඇත්තටම බන් මුන් මාව අයින් කලේ නැත්තේ මුන් බය වෙන්න ඇති මම කම්කරු උසාවියේ නඩු දාවි කියල. අනෙක මුන්ට මේ වෙලාවේ developers ල හොයන්න පට්ට අමාරු ඇති.

    කොහොම නමුත් හැබැයි පට්ට චාටර් වැඩක් කළා බන්. ලැප්ටොප් එක ඉල්ලගෙන වෙන එකක් දුන්නා. ඒකෙ ubuntu දාල. USB ports ඔක්කොම බ්ලොක් කරලා. Bios Cmos password දාල protected.

    මට තියන ප්‍රශ්නය බන් මුන් මාසෙකට උපයනවා ඩොලර් මිලියන ගණනින්. හැබැයි මුන් පාවිච්චි කරන්නේ හිගන Ubuntu වගේ free OS . මෙයාලට Windows සල්ලි දීල ගන්න බැරි කමක් නැහැ නේ බන්. Internal Chat system එකක් විදිහට පාවිච්චි කරන්නේ නොමිලයේ දෙන Slack. මම හිතන්නේ මෙයාල සල්ලි දීලා අරන් තියෙන්නේ Atlassian Jira and Bitbucket විතරයි. අනෙක බන් ඊමේල් බලන්නේ Thunderbird වලින්. Thunderbird MS Outlook එක්ක compare කලාම මාර අවුල්.

    අපේ කලින් ඔෆිස් එකනම් මේ වගේ හිඟන වැඩ කරන්නේ නැහැ. එයාල පාවිච්චි කරේ ඔක්කොම Paid Versions. Slack වෙනුවට Skype . ඔක්කොම ලයිසන්ස් වර්ශන්ස් Windows and MS Office. Paid Norton Internet Security.

    අවුලක් නැහැ මමත් වැරද්දක් කරලා තියන නිසා දැන් වැඩ ටික කරගෙන ශේප් එකේ ඉන්නවා. පොඩ්ඩක් උබලගේ ඔෆිස් වල environment ගැන කියල පලයල්ලා. උබලගේ ඔෆිස් වලත් මේ වගේ හිඟන වැඩ කරනවද ?
    mnnm IT newe work kala hama company ekenma Lap dunna. kalin work kala eke MAC dn eke Windows. Office 365 dynamics work karanne. dn eke working hours track karanne nah kalin eke track karanawa (AUS based). illegal sites, torrents download karanna epa kiala vtrai tiyenne wena kisima restriction ekak dala nah (dn eke lap eka api kamathi ekak extended monitors walata pay karanawa join weddima. apita kamathi model eken ganna kiala)