ලංකාවේ හිඟන Software Company

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,611
    1,525
    113
    හිගන Ubuntu කියන්න එපා උට්ටෝ. මාත් වැඩ කරේ IT company එහෙක තමයි. ඒකෙත් ubuntu තිබ්බෙ 1000 විතර users ලා හිටියා.😑
     
    • Like
    Reactions: Cypress

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    උබ නේද ලිනක්ස් කපල වින්ඩෝස් දාල පෝරියල් එක කෑවෙ උබ දැන් කම්පැනි ඩීටේල් ලීක් කරනවද මම තමා උබට එන්න කියල කතා කරපු ටෙක් ලීඩ්
    වරෙන් ඔෆිස් එකට දෙන්නං බේසිකයට
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,048
    1,011
    113
    කලින් ත්‍රෙඩ් එක කලින් ත්‍රෙඩ් එක

    මම දවස් දෙකකට කලින් දැම්ම ත්‍රෙඩ් එකක් මට ඔෆිස් එකෙන් දීපු ලැප්ටොප් එකේ ලිනක්ස් අයින් කරලා Windows ගහපු එකේ ප්‍රශ්නය ගැන. මාව ඊයේ ටෙක් ලීඩ් එකයි තව ඔෆිස් මැනේජර් දෙන්නම ගෙනල්ලා ප්‍රශ්න කළා පැයක් විතර. මුන් කරපු බලු සීන් එක කියන්නේ බන් මම කලින් වැඩ කරපු තැනටත් කතා කරලා. හොඳ වෙලාවට කලින් ඔෆිස් එකේ HR එකේ මැනේජර් මගෙත් එක්ක ෆිට් කෙල්ලෙක්. ඒක නිසා ඒකි මගේ හොඳ කියල. වෙලාව හොඳයි.

    ඔන්න දැඩි ලෙස අවවාද කරලා අවසන් warning එක දීලා රස්සාවෙන් අයින් කරන්නේ නැහැ කියල . මේ වතාවට සමාව දෙනවා කියල චාන්ස් එකක් දුන්න. ඇත්තටම බන් මුන් මාව අයින් කලේ නැත්තේ මුන් බය වෙන්න ඇති මම කම්කරු උසාවියේ නඩු දාවි කියල. අනෙක මුන්ට මේ වෙලාවේ developers ල හොයන්න පට්ට අමාරු ඇති.

    කොහොම නමුත් හැබැයි පට්ට චාටර් වැඩක් කළා බන්. ලැප්ටොප් එක ඉල්ලගෙන වෙන එකක් දුන්නා. ඒකෙ ubuntu දාල. USB ports ඔක්කොම බ්ලොක් කරලා. Bios Cmos password දාල protected.

    මට තියන ප්‍රශ්නය බන් මුන් මාසෙකට උපයනවා ඩොලර් මිලියන ගණනින්. හැබැයි මුන් පාවිච්චි කරන්නේ හිගන Ubuntu වගේ free OS . මෙයාලට Windows සල්ලි දීල ගන්න බැරි කමක් නැහැ නේ බන්. Internal Chat system එකක් විදිහට පාවිච්චි කරන්නේ නොමිලයේ දෙන Slack. මම හිතන්නේ මෙයාල සල්ලි දීලා අරන් තියෙන්නේ Atlassian Jira and Bitbucket විතරයි. අනෙක බන් ඊමේල් බලන්නේ Thunderbird වලින්. Thunderbird MS Outlook එක්ක compare කලාම මාර අවුල්.

    අපේ කලින් ඔෆිස් එකනම් මේ වගේ හිඟන වැඩ කරන්නේ නැහැ. එයාල පාවිච්චි කරේ ඔක්කොම Paid Versions. Slack වෙනුවට Skype . ඔක්කොම ලයිසන්ස් වර්ශන්ස් Windows and MS Office. Paid Norton Internet Security.

    අවුලක් නැහැ මමත් වැරද්දක් කරලා තියන නිසා දැන් වැඩ ටික කරගෙන ශේප් එකේ ඉන්නවා. පොඩ්ඩක් උබලගේ ඔෆිස් වල environment ගැන කියල පලයල්ලා. උබලගේ ඔෆිස් වලත් මේ වගේ හිඟන වැඩ කරනවද ?
    උබට ඕන විදියට ඔෆිස් වල වැඩ කරන්න බෑ නේ. උබට ඔතන වැඩ කරන්න බැරිනම් පලයන්. ඔෆිස් එකෙන් දෙන ඩිවයිස් එක උබට ඕන විදියට යූස් කරන්න බෑ නේ. ලැප් එක දෙනකොට ලෙටර් එකක් මොකක් හරි සයින් කරගන්න ඇති නේ. ඒක කියවල බලපන්. Microsoft සොෆ්ට්වෙයා උබ ගෙදර පාවිච්චි කරනවා වගේ ඔෆිස් වල පාවිච්චි කරන්න බෑ නීත්‍යානුකූලව. සමහර ඔෆිස් වල ක්‍රැක් යූස් කරනවා ඒක උන්ගේ කැමැත්ත. කෙල උනොත් upto 10,000 $ per PC ෆයින් එක යන්න පුළුවන්. උබ ඒක ගෙවන්නේ නෑ නේ. ඒ නිසා වැඩ කරන තැන rules වලට වැඩ කරන්න බැරි නම් බෑ කියල පලයන්.
     
    • Like
    Reactions: Scofield921

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    ubuntu hondaine utto. man gedara pawichchi karanneth ubuntu.
    mata me pake mac ekak dila epa wenawa.

    anika thota one one widiyata office eke lap eka pawichchi karanda ba
    Mac වළට වඩා නම් හොඳයි. Speed ගැන නෙමෙයි මම කියන්නෙ Compatibility එක
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    මාස 5කට කලින් r/sysadmin, r/linux, r/AskHR වල වලියක් ගියා කෙල්ලෙක් MS Windows එපා කියලා :lol:
    Windows පාවිච්චි කරන එක එයාගේ ආගමට පටහැනියිලු. linux ඕන කියලා

    meka meheth karanda baida danna
     
    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    කලින් ත්‍රෙඩ් එක කලින් ත්‍රෙඩ් එක

    මම දවස් දෙකකට කලින් දැම්ම ත්‍රෙඩ් එකක් මට ඔෆිස් එකෙන් දීපු ලැප්ටොප් එකේ ලිනක්ස් අයින් කරලා Windows ගහපු එකේ ප්‍රශ්නය ගැන. මාව ඊයේ ටෙක් ලීඩ් එකයි තව ඔෆිස් මැනේජර් දෙන්නම ගෙනල්ලා ප්‍රශ්න කළා පැයක් විතර. මුන් කරපු බලු සීන් එක කියන්නේ බන් මම කලින් වැඩ කරපු තැනටත් කතා කරලා. හොඳ වෙලාවට කලින් ඔෆිස් එකේ HR එකේ මැනේජර් මගෙත් එක්ක ෆිට් කෙල්ලෙක්. ඒක නිසා ඒකි මගේ හොඳ කියල. වෙලාව හොඳයි.

    ඔන්න දැඩි ලෙස අවවාද කරලා අවසන් warning එක දීලා රස්සාවෙන් අයින් කරන්නේ නැහැ කියල . මේ වතාවට සමාව දෙනවා කියල චාන්ස් එකක් දුන්න. ඇත්තටම බන් මුන් මාව අයින් කලේ නැත්තේ මුන් බය වෙන්න ඇති මම කම්කරු උසාවියේ නඩු දාවි කියල. අනෙක මුන්ට මේ වෙලාවේ developers ල හොයන්න පට්ට අමාරු ඇති.

    කොහොම නමුත් හැබැයි පට්ට චාටර් වැඩක් කළා බන්. ලැප්ටොප් එක ඉල්ලගෙන වෙන එකක් දුන්නා. ඒකෙ ubuntu දාල. USB ports ඔක්කොම බ්ලොක් කරලා. Bios Cmos password දාල protected.

    මට තියන ප්‍රශ්නය බන් මුන් මාසෙකට උපයනවා ඩොලර් මිලියන ගණනින්. හැබැයි මුන් පාවිච්චි කරන්නේ හිගන Ubuntu වගේ free OS . මෙයාලට Windows සල්ලි දීල ගන්න බැරි කමක් නැහැ නේ බන්. Internal Chat system එකක් විදිහට පාවිච්චි කරන්නේ නොමිලයේ දෙන Slack. මම හිතන්නේ මෙයාල සල්ලි දීලා අරන් තියෙන්නේ Atlassian Jira and Bitbucket විතරයි. අනෙක බන් ඊමේල් බලන්නේ Thunderbird වලින්. Thunderbird MS Outlook එක්ක compare කලාම මාර අවුල්.

    අපේ කලින් ඔෆිස් එකනම් මේ වගේ හිඟන වැඩ කරන්නේ නැහැ. එයාල පාවිච්චි කරේ ඔක්කොම Paid Versions. Slack වෙනුවට Skype . ඔක්කොම ලයිසන්ස් වර්ශන්ස් Windows and MS Office. Paid Norton Internet Security.

    අවුලක් නැහැ මමත් වැරද්දක් කරලා තියන නිසා දැන් වැඩ ටික කරගෙන ශේප් එකේ ඉන්නවා. පොඩ්ඩක් උබලගේ ඔෆිස් වල environment ගැන කියල පලයල්ලා. උබලගේ ඔෆිස් වලත් මේ වගේ හිඟන වැඩ කරනවද ?
    yako linux based paththata lokema tika tika yanakota windows dagena mokak karanada!
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,155
    8,150
    113
    M-Town
    නොදකින් තොපිලා තොත්ත බබාලද? මු අපෙන් ආතල් එකක් ගන්නේ කියලා තේරෙන්නේ නැද්ද?

    මේ යන විදිහට ඊළඟ පාර නාමල් ජනාධිපති වෙයි වගේ.
     
    • Like
    Reactions: xengine

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කලින් ඔෆිස් එක එච්චර හොඳ නම් ඇයි බං ඒකෙන් ආවේ? ටීම් එකක් එක්ක වැඩ කරන්න පුලුවන් වෙන්න හොඳ තැනක වැඩ කරනවනම්. නැත්නම් ෆ්‍රීලාන්සින් කරන් ඉන්න ඕනේ. පිලිවෙලට වැඩ කරන තැන් වල එහෙම රූල්ස් තියෙනවා. එහෙම නැතුව ලොකු ටීම් එකක් කන්ට්‍රොල් කරන්න අමාරුයි. එන්න කලින් ඒවා හොයලා බලලා එන්න ඕනේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Ape office pc wala sophos kiyala huttak dala. Google translate ekata yannath ba madura dictionary ekata yannath be. Google karala karala eeke file tika kadala ain kala. Passe ewa manage karana IT company eken enawa aai danna. Pala hutti kiyala elewwa :yes:
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    මේකෙන් තේරෙනවා උඹලට වැඩ කරන තැනක නීති වලට යටත් වෙලා වැඩක් කරන්න බැරි බව. උඹල ඔහොම නම් ආණ්ඩු කොහම ඇතිද..
    linux තියෙන තැනක ලැප් එකක් අරන් format කරල wondows දානවා කියන්නෙ පට්ටම පිස්සෙක්..
     
    • Like
    Reactions: NecroMonger