ලංකාවේ හිටිය ඇති වගේ දැනෙනවා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    24,605
    30,545
    113
    සේදවත්ත
    මචං , මට දැන් ලංකාවේ හිටිය ඇති වගේ කියල දැනෙනවා.

    මගේ Income and properties තවම අවුලක් නැහැ.

    ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා.

    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.
    කවද්ද ලංකාවේ කොලිටි ඔෆ් ස්ටෑන්ඩර්ඩ් තිබ්බේ බන් ?
     
    • Like
    Reactions: tokkaputha

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    611
    415
    63
    Feeling same machan. I was not keen on migrating till recent. But now getting kind of miserable feeling about the country and the society we are going to live.
    Its very sad to leave the known country and people even after reaching to the satisfactory level of income , professional and academic qualifications and civil status in the society. But subsequent to a rational analysis of forthcoming disaster (both economic and social) I felt time has come for me to migrate even though there are pros and cons regarding my decision.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    24,605
    30,545
    113
    සේදවත්ත
    තිබ්බ යන්තං හරි කොලිටියත් නාය යන්න ලගයි වගේ
    කොහේ කොලිටියක් ද බන් මේකේ තිබ්බේ . රාජාගේ කාලෙයි, සුද්දගේ කාලේ නම් කොලිටියට තියෙන්න ඇති අපේ හැතිකරෙ ගත්‍ත දවසේ ඉදන් මේක අමු සොහොනක් .
     
    • Like
    Reactions: chikala

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    433
    638
    93
    Homagama
    Its very sad to leave the known country and people even after reaching to the satisfactory level of income , professional and academic qualifications and civil status in the society. But subsequent to a rational analysis of forthcoming disaster (both economic and social) I felt time has come for me to migrate even though there are pros and cons regarding my decision.
    I didn't think about migrating mainly because of my parents. but now feels like I will have to take that hard decision. I feel really sorry to do that after getting stable here.
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    792
    542
    93
    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    7,349
    7,277
    113
    පෘථිවිය
    මචං , මට දැන් ලංකාවේ හිටිය ඇති වගේ කියල දැනෙනවා.

    මගේ Income and properties තවම අවුලක් නැහැ.

    ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා.

    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.
    You wait and they will be back soon.
     
    • Haha
    Reactions: Aki992

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,251
    2,983
    113
    මගේ කලින් ඔෆිස් එකේ lunch table එකේ යාලුවෝ 15ක් හිටියා. දැන් ලංකාවේ ඉන්නේ 3යි. කැම්පස් හිටපු සෙට් එකත් එකමයි වෙලා තියෙන්නේ. :-( . මට රට ආවා කියලා මට මිස් වෙලා තියෙනේ ගෙදර අයයි (අම්මා තාත්තා). යාළුවෝ සෙට් එක.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    8,693
    10,841
    113
    31
    ෆින්ලන්ඩ්
    ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා. :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    677
    93
    mage school eke ekata hitiya yaluwangen lankawe inne 1i . 5k Europe , 3k Canada. Anith un Middle East wage. Kalin office eke wada karapu set eken 4K New Zealand Giya , project managerla 2nagen ekek Canada anika Sweden giya. Ithiri une 3denai. Project eka India walata giya resource nathuwa .

    examples ekak gaththe Machan migrate karanna puluwan Hama ekama puluwan widihata migrate wenawa kiyanna.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    13,094
    27,682
    113
    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.

    Tips:
    1. යකඩ හීන තියන උන් මගහරිනවා නම් හෙල්මට් පාරක් නොකා ඉන්න පුළුවන්. 😄
     
    • Haha
    Reactions: tokkaputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    34,662
    28,850
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං , මට දැන් ලංකාවේ හිටිය ඇති වගේ කියල දැනෙනවා.

    මගේ Income and properties තවම අවුලක් නැහැ.

    ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා.

    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.

    itin ubay mamay set wemu ban
     
    • Like
    Reactions: tokkaputha

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    4,903
    5,825
    113
    මචං , මට දැන් ලංකාවේ හිටිය ඇති වගේ කියල දැනෙනවා.

    මගේ Income and properties තවම අවුලක් නැහැ.

    ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා.

    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.

    උඹට ඔය හිතෙන දේ වෙනව
    යන්න වෙන ප්‍රශ්න නැත්තං යමන්
     
    • Like
    Reactions: tokkaputha

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    611
    415
    63
    Discourage කරන්න නෙමේ දැම්මෙ. ඒත් මේවත් බලල තව හොයල පලයන්.

    1692006682418.png
     
    • Wow
    Reactions: Hasitha22

    Emios

    Well-known member
  • Dec 10, 2009
    60,418
    49,718
    113
    Discourage කරන්න නෙමේ දැම්මෙ. ඒත් මේවත් බලල තව හොයල පලයන්.

    Punsiri:lol::lol:

    Oya paluwa rata yanakan witarai.honeymoon period eka ivara unama aye lankawe dewalnl lankawe kello matak wenawa.endless cycle ekak oka.
    ------ Post added on Aug 14, 2023 at 3:24 PM