ලංකාවේ හිටිය ඇති වගේ දැනෙනවා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    24,605
    30,545
    113
    සේදවත්ත
    The biggest issue is the uncertainty of future of the kids bro.
    From 1948 your grand father had it then your mom and dad had it so are you .

    Ok you move to an another location of earth and something more bad can happen .

    Your kids are the new hope of sri lanka so do not fool for the wave just hold on believe in Ranil Rajapakshe ft anura kumara remix
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,459
    9,239
    113
    මචං , මට දැන් ලංකාවේ හිටිය ඇති වගේ කියල දැනෙනවා.

    මගේ Income and properties තවම අවුලක් නැහැ.

    ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා.

    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.
    100%ක් එකගයි.
     
    • Like
    Reactions: sunlog

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    4,316
    8,210
    113
    මචං , මට දැන් ලංකාවේ හිටිය ඇති වගේ කියල දැනෙනවා.

    මගේ Income and properties තවම අවුලක් නැහැ.

    ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා.

    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.
    :yes: :yes:
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    433
    638
    93
    Homagama
    From 1948 your grand father had it then your mom and dad had it so are you .

    Ok you move to an another location of earth and something more bad can happen .

    Your kids are the new hope of sri lanka so do not fool for the wave just hold on believe in Ranil Rajapakshe ft anura kumara remix
    Ranil Rajapakshe ft anura kumara remix - In reality ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    24,605
    30,545
    113
    සේදවත්ත
    I'm kinda puzzled. are you kidding?
    Go man go im just kidding . If you feel better i hurry up . BUT ones you took the decision there is no turn back ok its new start new society new rules new culture new food different weather you have to accept it in all cost .

    If you have sustainable income that you think wont affect in future i recommend not to leave . Depending on the location of SL it should boost up there will be big political change coming years that is how lot of shit countries came out but right now its tough so decision is yours .
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    611
    415
    63
    dan ube puka kasanawa kiyala student visanam yanne pukata wada hama thenama kasanna gani. yanawanam PR aran pala yana reddaka hehehehe.

    PR මෙහෙන් හදාගෙන යන එක ටිකක් අමාරුයි. ඒ වෙනුවට wife ට student visa අරගෙන මට PNP through PR process කරන එක ලේසියි. Professional qualifications ( both local and foreign) + experience තියන නිසා හිතන තරම් යකා කළු නැහැ කියල හිතෙනවා.

    කොහොමත් මෙහෙ හිටියොත් ලගදීම පුකෙන් පටන් ගෙන සියොලඟම කසා ගැනීමට නියමිතයි.

    ඕනෙම decision එකක attached risk එකක් තියනවා. උඹ risk averse ද risk lover ද කියන එකට වඩා වැදගත් වෙන්නේ ගතයුතුම නම් risk එක අරන් තමන්ගේ තීරණය ක්‍රියාත්මක කරන එකයි.

    කොහොමටත් ලංකාවෙන් ගිහින් පිටරට ඉන්න එවුන් බහුතරයක් අනිත් එවුන් ඇවිත් settle වෙනවට අකමැති ගතියක් පේනවා. උන්ට ඕනේ අපි මොන කට්ටක් කාගෙන හරි රට ඇදගෙන යනවට. හැබැයි අපි බැන්නට indian එවුන් අපේ එවුන්ට වඩා ලංකාවේ අයට උදව් කරනවා.

    ඒ නිසා ඕන පුකක් කියල මම නම් යන්න හිත හදාගත්තා.
    ------ Post added on Aug 20, 2023 at 10:20 AM

    bump
    ------ Post added on Aug 20, 2023 at 10:26 AM
     
    Last edited:
    • Like
    Reactions: ITGuy25 and CodeMan

    hancok

    Well-known member
  • Aug 16, 2008
    35,173
    16,310
    113
    පිළි-ඇඳි-දොළ

    PR මෙහෙන් හදාගෙන යන එක ටිකක් අමාරුයි. ඒ වෙනුවට wife ට student visa අරගෙන මට PNP through PR process කරන එක ලේසියි. Professional qualifications ( both local and foreign) + experience තියන නිසා හිතන තරම් යකා කළු නැහැ කියල හිතෙනවා.

    කොහොමත් මෙහෙ හිටියොත් ලගදීම පුකෙන් පටන් ගෙන සියොලඟම කසා ගැනීමට නියමිතයි.

    ඕනෙම decision එකක attached risk එකක් තියනවා. උඹ risk averse ද risk lover ද කියන එකට වඩා වැදගත් වෙන්නේ ගතයුතුම නම් risk එක අරන් තමන්ගේ තීරණය ක්‍රියාත්මක කරන එකයි.

    කොහොමටත් ලංකාවෙන් ගිහින් පිටරට ඉන්න එවුන් බහුතරයක් අනිත් එවුන් ඇවිත් settle වෙනවට අකමැති ගතියක් පේනවා. උන්ට ඕනේ අපි මොන කට්ටක් කාගෙන හරි රට ඇදගෙන යනවට. හැබැයි අපි බැන්නට indian එවුන් අපේ එවුන්ට වඩා ලංකාවේ අයට උදව් කරනවා.

    ඒ නිසා ඕන පුකක් කියල මම නම් යන්න හිත හදාගත්තා.
    ------ Post added on Aug 20, 2023 at 10:20 AM

    bump
    ------ Post added on Aug 20, 2023 at 10:26 AM
    canada walanam oya direct PR denne ona ekekta
     
    • Like
    Reactions: tokkaputha

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,400
    822
    113
    ගම්පහ
    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.

    meka nam denamata patan aran tiyenne bn. Worse things are coming next year.