එහෙම එකක් කියන්න බෑ බන් රත්න ශ්‍රී, චාමින්ද විජේසූරිය, කේ ඩී කේ, ඔගස්ටස් විනයාගරත්නම්, කැලුම් ස්‍රීමාල්, ප්‍රේමකීර්ති, හේමසිරි හල්පිට, අජන්තා රණසිංහ, මහගමසේකර, ආත්මා, රූකාන්ත- මෙයාලගෙ හොඳම සින්දුව ගානෙ තෝරන්න පුලුවන්. මොකද මේ හැම එකාගෙම වචන කැල්කියුලේට් කරන සංජානන හැකියාව උන්ගෙම විදිහට වෙන්නෙ.
තව කින්ග්ස්ලි පීරිස්, චන්දන ලියනාරච්චිට එහෙම සින්දු ලිව්ව බුවෙක් ඉන්නව මට නම මතක නෑ ලඟඳි මැරුනා. තව සන්නගෙ හොර ලව් සින්දු ටික.
1.සඳකඩ පහණක කැටයම්...
2. සෙනෙහසකට අරුතක් පුරවන්නට...
හොඳක් නරකක් කියනව නෙමේ නමුත් සඳකඩ පහනක කියන්නෙ ලංකාවෙ තේරුමක් නැතිම ගීත වලින් එකක්. ලයින් එක ගානෙ බැලුවොත් යම් තේරුමක් තියෙනව නමුත් ග්ලෝබලි බලද්දි තේමාවක් නෑ. රම්බරී සින්දුවෙ සබුද්ධික ශ්‍රාවක වර්ෂන් එක.
සින්දුව මරු, වික්ටර් ගෙ මියුසික් කොලිටි.