+++ හොදම DATA RECOVERY SOFTWARE එක මොකද්ද plz හෙල්ප් මචන්ලා +++
මචන්ලා මේකයි අවුල . මගේ යාලුවෙකුගේ ෆෝන් එකකින් මගේ ෆොටෝස් වගයක් ගත්තා .. අරගෙන මම උට කිව්වා ඔය ටික ෆෝන් එකේ තියාගන්න මම පස්සේ මගේ PC එකට දාගන්නකම් කියාලා .. .මූ මොකද කරලා තියෙන්නේ උගේ SD CARD එකට Virus එකක් ඇව්ත් කියලා SD CARD එක Format කරලා .. මචන්ලා දැන් මේ Photo ටික ආපහු ගන්න ක්රමයක් නැද්ද DATA RECOVERY SOFTWARE එකකින් මම ගන්න Try කරා එත් ෆොටෝස් Recovery උනේ නැහැ .. උබලා දන්න ක්රමයක් තියෙනවනම් මට කියන්න ලොකු උදවුවක් ..

