ලංකාවේ හොදම pub එක

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මම බොන්නෙ නැහැ
    Cat Fun GIF by Black Roses Playing Cards
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    කෑගල්ලේ චන්න එකට යන්නේ මම නම්. සුපිරි බයිට් සිලෙක්ෂන් එකක් තියෙනවා. අඩු කුලේ උන් එන්නෙම නැති තරම්. සුද්දෝ එන්නේ ගොඩක්. මීට වඩා හොඳ ඒව ඇති ඉතින්. මං යන්නේ ඕකට තමයි.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    මගේ නම් favorite ම spot එක තමා dutch pub eka
    tap house එකත් epic
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,772
    113
    දෙහිවල
    නානවා

    හරි හරි.. හොදම එකක් කියන්නෙ නිදහසේ, සින්දුවක් එහෙම අහගෙන, කරා ගොස්තිය නැති ගානත් ශේප්, කෑමත් හොද තැනක්..

    එහෙම ඉතින් හොදම තැන කියන්න බැහැ.. එක එකාට සෙට් වෙන තැන.. අපෝ ඩච් එක ගැනනම් කතා එපා.. සාම්බාරු හොද්ද වගේ..

    ඔෆ්ස් සෙට් එක බහින්නෙ Ti Amo Colombo
    ගෙවල් ලග ගහනවනම් බජට් එක Savo Attidiya
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හරි හරි.. හොදම එකක් කියන්නෙ නිදහසේ, සින්දුවක් එහෙම අහගෙන, කරා ගොස්තිය නැති ගානත් ශේප්, කෑමත් හොද තැනක්..

    එහෙම ඉතින් හොදම තැන කියන්න බැහැ.. එක එකාට සෙට් වෙන තැන.. අපෝ ඩච් එක ගැනනම් කතා එපා.. සාම්බාරු හොද්ද වගේ..

    ඔෆ්ස් සෙට් එක බහින්නෙ Ti Amo Colombo
    ගෙවල් ලග ගහනවනම් බජට් එක Savo Attidiya
    මට නම් නිවී හැනහිල්ලේ කට්ටියත් එක්ක සෙට් වෙන්න පුලුවන් ඕනම තැනක් ඔට්ටුයි. කියන එකක්වත් අනිකට ඇහෙන්නේ නැති තරමට සද්ද බද්ද තියෙන තැන් නම් මට හරියන්නෙම නෑ බන්. එපා වෙනවා බොන එකත්.
     
    • Love
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,772
    113
    දෙහිවල
    මට නම් නිවී හැනහිල්ලේ කට්ටියත් එක්ක සෙට් වෙන්න පුලුවන් ඕනම තැනක් ඔට්ටුයි. කියන එකක්වත් අනිකට ඇහෙන්නේ නැති තරමට සද්ද බද්ද තියෙන තැන් නම් මට හරියන්නෙම නෑ බන්. එපා වෙනවා බොන එකත්.
    එකෙන්ම ඉතින්.. CINEC එකේ ඉන්නකොට අරන් මාලබෙ බස් හෝල්ට් එක එහා පාරෙ බොනවා.. සැප ඉතින්
     
    • Love
    Reactions: chirantha19890821