මම බොන්නෙ නැහැඅමද්යප එකෙක් ගෙන් අහමු @Walter White
මම බොන්නෙ නැහැ
නානවා
මට නම් නිවී හැනහිල්ලේ කට්ටියත් එක්ක සෙට් වෙන්න පුලුවන් ඕනම තැනක් ඔට්ටුයි. කියන එකක්වත් අනිකට ඇහෙන්නේ නැති තරමට සද්ද බද්ද තියෙන තැන් නම් මට හරියන්නෙම නෑ බන්. එපා වෙනවා බොන එකත්.හරි හරි.. හොදම එකක් කියන්නෙ නිදහසේ, සින්දුවක් එහෙම අහගෙන, කරා ගොස්තිය නැති ගානත් ශේප්, කෑමත් හොද තැනක්..
එහෙම ඉතින් හොදම තැන කියන්න බැහැ.. එක එකාට සෙට් වෙන තැන.. අපෝ ඩච් එක ගැනනම් කතා එපා.. සාම්බාරු හොද්ද වගේ..
ඔෆ්ස් සෙට් එක බහින්නෙ Ti Amo Colombo
ගෙවල් ලග ගහනවනම් බජට් එක Savo Attidiya
එකෙන්ම ඉතින්.. CINEC එකේ ඉන්නකොට අරන් මාලබෙ බස් හෝල්ට් එක එහා පාරෙ බොනවා.. සැප ඉතින්මට නම් නිවී හැනහිල්ලේ කට්ටියත් එක්ක සෙට් වෙන්න පුලුවන් ඕනම තැනක් ඔට්ටුයි. කියන එකක්වත් අනිකට ඇහෙන්නේ නැති තරමට සද්ද බද්ද තියෙන තැන් නම් මට හරියන්නෙම නෑ බන්. එපා වෙනවා බොන එකත්.
අඩෝ වෝකින් පාත් එකේ පාරෙද??එකෙන්ම ඉතින්.. CINEC එකේ ඉන්නකොට අරන් මාලබෙ බස් හෝල්ට් එක එහා පාරෙ බොනවා.. සැප ඉතින්
ඔව් ඉතින්.. ශ්ටල් එකෙන් මග බැස්සා, ගැහුවාඅඩෝ වෝකින් පාත් එකේ පාරෙද??![]()