ලංකාවේ හොඳම Credit Card එක

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
Visa_Classic.jpg
 

achintha29

Member
Oct 29, 2007
13
0
1
HSBC Card වලට නම් අහුවෙන්න එපා. පුදුම අසාධාරණ charges තියෙන්නෙ.
 

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
standard Chartered අන්තිමයි.Charge කරන්නෙ කැත විදියට.

මං හිතුවා .. මගේ පස්සෙන් ආව Promo එකක් කියලා මටත් දෙන්න. මං අන්තිමේ ගත්තේ නෑ.. මට හිතුනා රේට්ස් වැඩි කියලා.. මොකද උන් හරියට රේට්ස් වලට උත්තරයක් දුන්නේ නෑ:D:D:D
 

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
Ammoo monana credit card ekakwath ganna epa eeka isaradayak wenawa Denakota tiyena aadare gewann pahu wenakota netiwenawa
ewage inne sathuwage un ganna epa kawadaawatrhma

පිස්සුද බං හරියට පාවිච්චි කරනවානං එළ !! හොඳනැත්තං මේ ලෝකේ ඔච්චරටම ඕක පවතින්නේ:rofl::rofl::rofl: හරියට කරනවානං Stapm Charges විතරයි!! Offers වලින්ම හොඳට හම්බකරගන්න පුලුවනි

SAMPATH CREDIT CARDS!!
 

yasiru101

Member
Jan 12, 2010
12
2
0
machan boc,peoples bank balapan..charges adui..hsbc,armex hora charges,,bt offers thiyenawa..

bt machan credit card use karanna epa.therumak na,,api cash price ekata wada card eken gewala iwarai..tax,duty wadunama therumak na..
math dan credit card nawaththala inne....

mage boc,
 

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අපෝ මම නම් කතා කරන්න වත් කැමති නෑ..උන්ට අපිව හුරගෙන කන්න අපේ ඒක මිස්ටේක් එකක් ඇති...

    උබ බිස්නස් කරන පොරක් නෙවෙයි නම් පුළුවන් තරම් අතේ තියෙන සල්ලි වලින් රෝල ගහපන්...
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Seylan Credit Card eka tamai..no interest and will get a month topay back

    Seylan Credit Card eka දැන් late changers Rs 600 ඉස්සර 200 කොහෙද Limit වැඩි කරගන්න අඩන්න ඕනා Bill එක ගෙවන්න Bank එකටම යන්න ඕනා මට HSBC එකේ නම් එහෙම නැහැ Bill ඕනා තැනකින් ගෙවන්න පුළුවන් Limit වැඩි කරනවා බලාගන ඉන්නකොට ගානනම් ටිකක් වැඩි එකත් පාඩු නැහැ