ලංකාවේ හොඳම Gynaecologist ලා කවුද??

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එහෙනන් මොකද්ද?
    එහෙම ඔක්කොම ගලවන්නේ නෑ. vagina එකයි බඩයි බලන්නේ. ඒ හැම වෙලාවේම කව්රුහරි පව්ලේ කෙනෙක් ලග ඉන්නවා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙම ඔක්කොම ගලවන්නේ නෑ. vagina එකයි බඩයි බලන්නේ. ඒ හැම වෙලාවේම කව්රුහරි පව්ලේ කෙනෙක් ලග ඉන්නවා.
    Vagina එක බලනව කියන්නෙ ඉතින් ඇගේ තියන රහස්ම තැනනෙ. කොහොමත් ළමයෙක් හම්බවෙනවනම් ඕක දොස්තර කෙනෙක්ට කීප පාරක්ම පෙන්නන්න වෙනව.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Vagina එක බලනව කියන්නෙ ඉතින් ඇගේ තියන රහස්ම තැනනෙ. කොහොමත් ළමයෙක් හම්බවෙනවනම් ඕක දොස්තර කෙනෙක්ට කීප පාරක්ම පෙන්නන්න වෙනව.
    ඔව් ඉතින්. ඒ උනාට උබ කියල තිබ්බ විදියට අරූ මානසිකව වැටිලා තුවාලත් කරගන්න ඇති
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව් ඉතින්. ඒ උනාට උබ කියල තිබ්බ විදියට අරූ මානසිකව වැටිලා තුවාලත් කරගන්න ඇති
    කොහොමහරි මන් කිව්වෙ ඇත්තනෙ බන්. අනිත් එක ලංකාවෙ ගෑනු gynecologistල නැතිම තරම්. අනිවාර්යෙන් පිරිමියෙක්ටම තමා පෙන්නන්න වෙන්නෙ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කොහොමහරි මන් කිව්වෙ ඇත්තනෙ බන්. අනිත් එක ලංකාවෙ ගෑනු gynecologistල නැතිම තරම්. අනිවාර්යෙන් පිරිමියෙක්ටම තමා පෙන්නන්න වෙන්නෙ.
    :yes:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මෝල් කරල ගහන සීන් නම් දන්නෙ නෑ හැබැයි ඇදුම් ඔක්කොම ගලෝල චෙක් කරන එකනම් අනිවාර්යෙන් වෙනව. ඇත්තටම ප්‍රෙග්නන්ට්ද බලන්න ප්‍රෝබ් එකක් යවනව ඇතුළට. මන් දන්න විදිහට හුගක් දොස්තරල ඇදුම් ඔක්කොම ගලවන්න කියනව. උඹ ඕකට මූණ දෙන්න ලෑස්තියෙන් යමන්.

    ඇදුම් ඔක්කොම ගලවන්න කියන කතාවනම් බොරු..
    රම්‍යා පතිරාජ , ශිරාණි සල්ගාදු... වගේ ගැහැණු VOG ලා ගොඩ දෙනෙක් ඉන්නවා
    :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අවුලක් තියේ නම් විතරක් ගිහින් හරියන්නෙ නෑ. ෆෝලික් ඇසිඩ් නිර්දේශ කිරීමේ පටන්, මාසිකව ස්කෑන් කරල කලලයේ වර්ධනය බැලීම, මවගේ රුධිර පරීක්ෂාවන් සිදුකිරීම, රුධිර පීඩනය මැනීම, දරුවාගේ movements බැලීම, water bag පරීක්ෂා කිරීම, ගර්භනී කාලයේ ගත් යුතු වෙනත් ඖෂධ නිර්දේශ කිරීම, දරුවා ලැබෙන දිනවකවානු ගනනයකර රෝහල් ගත් විය යුතු දින නිර්දේෂ කිරීම, වගේ ගොඩක් දේවල් VOG කෙනෙක් කරනව. අපේ ආච්චිලගෙ කාලෙ ඔය මුකුත් තිබුනෙ නැතිබව හැබෑව. ඒත් ඒ කාලෙ, මාතෘ හා ලදරු මරණ සංඛ්‍යාවත්, ආබාධිත දරු උපත් සිතිවීමේ ප්‍රතිශතයත් ඉහල වූ බව මතක තියා ගන්න.
    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෝල් කරල ගහන සීන් නම් දන්නෙ නෑ හැබැයි ඇදුම් ඔක්කොම ගලෝල චෙක් කරන එකනම් අනිවාර්යෙන් වෙනව. ඇත්තටම ප්‍රෙග්නන්ට්ද බලන්න ප්‍රෝබ් එකක් යවනව ඇතුළට. මන් දන්න විදිහට හුගක් දොස්තරල ඇදුම් ඔක්කොම ගලවන්න කියනව. උඹ ඕකට මූණ දෙන්න ලෑස්තියෙන් යමන්.
    :rofl::rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇදුම් ඔක්කොම ගලවන්න කියන කතාවනම් බොරු..
    රම්‍යා පතිරාජ , ශිරාණි සල්ගාදු... වගේ ගැහැණු VOG ලා ගොඩ දෙනෙක් ඉන්නවා
    :P
    ගෑනු අය එක්කෙනෙක් දෙන්නෙක් හිටියට බහුතරයක් ඉන්නෙ පිරිමි අය.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    එහෙම ඔක්කොම ගලවන්නේ නෑ. vagina එකයි බඩයි බලන්නේ. ඒ හැම වෙලාවේම කව්රුහරි පව්ලේ කෙනෙක් ලග ඉන්නවා.
    එහෙම ඉන්න දෙනවද බන්. මන් දැකල තියනවනෙ සමහර අම්මල ක්ලිනික් යන්නෙ අවුරුදු පහේ විතර පොඩි පිරිමි ළමයි එක්ක.