There are so many.We can not say exactly who is the best.ලංකාවේ හොඳම physician කවුද?
That's a shameThere are so many.We can not say exactly who is the best.
Not a shame . All professonal are like this . There are some fake too. See the qualification first (area of specialization and post qualification experience in the field) So you get a rough idea but this is not always correct. If you ask who is the best programmer in IT world? or Who is the best Engineer ? same answer. There are some bright young professionals too.That's a shame
හොදම නම් කවුද කියන්න දන්නෙ නෑ. මං නම් බෙහෙත් ගන්නෙ ගාල්ලෙ hemas එකේ prof: H.M.M Herath ගෙන්.
ඒ ඩොක්ටර් ලෙඩ්ඩුන්ට එහෙම බොහොම කරුණාවන්තයි. ලෙඩේ ගැන ඕන දෙයක් කතාකරන්න, අහන්න පුලුවන්. Checkup එක වුණත් හොදට වෙලා අරන් කරනවා.
තමුන් කාගාවට ගියාද කියන්න මං දන්නෙ. මගේ තිබ්බ ලෙඩ නම් සෑහෙන්න හොද වුණා ඔය ඩොක්ටර්ගෙන් බෙහෙත් අරන්. රිපෝර්ට්ස් ගන්න නම් වුණේ නෑ හැටහුටහමාරක්. ඒ හින්දා නොදන්න ලබ්බවල් කතානොකර හිටියොත් හොදයි.හැට පැයක් ගන්නවා ලෙඩෙක් බලන්න. ලෙඩක් අල්ලගන්න report හැටහුටහමාරක් ඕන. ඕකගෙ සීයාගේ අඹුඩෙ තමයි මහාචාර්ය.![]()
මම ඔය ගොන් ඩොකාලාගෙන් බේත් ගන්නෙ නෑතමුන් කාගාවට ගියාද කියන්න මං දන්නෙ.
නිට්ටාවටම හොඳ වුණේ නෑනේ. ලංකාවෙ තියා ලෝකේ මොන ඩොකෙක් වත් ලෙඩක් නිට්ටාවටම හොඳ කරන ක්‍රමය දන්නෙ නෑ.මගේ තිබ්බ ලෙඩ නම් සෑහෙන්න හොද වුණා ඔය ඩොක්ටර්ගෙන් බෙහෙත් අරන්.
මහමෝදර තියෙනවා දේශීය වෛද්‍ය විද්‍යාලයක්. එතෙන්ට එනවා ඩොකාලාගෙන් ලෙඩ හොඳ කරගන්න බැරි වුණ අය. ගිහින් අහල බලන්න ඔය මහාචාරියාගේ හැකියාව ගැන.ගන්න නම් වුණේ නෑ හැටහුටහමාරක්. ඒ හින්දා නොදන්න ලබ්බවල් කතානොකර හිටියොත් හොදයි.
හා හොදයි වෙද මහත්තයෝමම ඔය ගොන් ඩොකාලාගෙන් බේත් ගන්නෙ නෑ
නිට්ටාවටම හොඳ වුණේ නෑනේ. ලංකාවෙ තියා ලෝකේ මොන ඩොකෙක් වත් ලෙඩක් නිට්ටාවටම හොඳ කරන ක්‍රමය දන්නෙ නෑ.
මහමෝදර තියෙනවා දේශීය වෛද්‍ය විද්‍යාලයක්. එතෙන්ට එනවා ඩොකාලාගෙන් ලෙඩ හොඳ කරගන්න බැරි වුණ අය. ගිහින් අහල බලන්න ඔය මහාචාරියාගේ හැකියාව ගැන.![]()
Dr. Shariyantha Mendis
The one who usually look after you over a period of time. This could be the guy in the street corner next to your house. What needs fixing is the SriLankan mindset. I have written on this topic long ago.ලංකාවේ හොඳම physician කවුද?
Local SharukProf. Arjuna De Silva
ඇයි මචං හොඳයි කියන්නෙ? ගැස්ට්‍රයිටිස් වලට නේද මේ ඩොක්ටර්? වෙනත් අසනීප වලට බෙහෙත් කරනවද?Prof. Arjuna De Silva