ලංකාවේ හොඳම physician කවුද

warwickuni

Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    That's a shame
    Not a shame . All professonal are like this . There are some fake too. See the qualification first (area of specialization and post qualification experience in the field) So you get a rough idea but this is not always correct. If you ask who is the best programmer in IT world? or Who is the best Engineer ? same answer. There are some bright young professionals too.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    හොදම නම් කවුද කියන්න දන්නෙ නෑ. මං නම් බෙහෙත් ගන්නෙ ගාල්ලෙ hemas එකේ prof: H.M.M Herath ගෙන්.
    ඒ ඩොක්ටර් ලෙඩ්ඩුන්ට එහෙම බොහොම කරුණාවන්තයි. ලෙඩේ ගැන ඕන දෙයක් කතාකරන්න, අහන්න පුලුවන්. Checkup එක වුණත් හොදට වෙලා අරන් කරනවා. :yes:

  • Apr 15, 2014
    5,817
    4,928

    හැට පැයක් ගන්නවා ලෙඩෙක් බලන්න. ලෙඩක් අල්ලගන්න report හැටහුටහමාරක් ඕන. ඕකගෙ සීයාගේ අඹුඩෙ තමයි මහාචාර්ය. 😄😄😄
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    හැට පැයක් ගන්නවා ලෙඩෙක් බලන්න. ලෙඩක් අල්ලගන්න report හැටහුටහමාරක් ඕන. ඕකගෙ සීයාගේ අඹුඩෙ තමයි මහාචාර්ය. 😄😄😄
    තමුන් කාගාවට ගියාද කියන්න මං දන්නෙ. මගේ තිබ්බ ලෙඩ නම් සෑහෙන්න හොද වුණා ඔය ඩොක්ටර්ගෙන් බෙහෙත් අරන්. රිපෝර්ට්ස් ගන්න නම් වුණේ නෑ හැටහුටහමාරක්. ඒ හින්දා නොදන්න ලබ්බවල් කතානොකර හිටියොත් හොදයි.
     
    • Like
    • Haha
    Reactions: gamerlk and Rankira
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තමුන් කාගාවට ගියාද කියන්න මං දන්නෙ.
    මම ඔය ගොන් ඩොකාලාගෙන් බේත් ගන්නෙ නෑ
    මගේ තිබ්බ ලෙඩ නම් සෑහෙන්න හොද වුණා ඔය ඩොක්ටර්ගෙන් බෙහෙත් අරන්.
    නිට්ටාවටම හොඳ වුණේ නෑනේ. ලංකාවෙ තියා ලෝකේ මොන ඩොකෙක් වත් ලෙඩක් නිට්ටාවටම හොඳ කරන ක්‍රමය දන්නෙ නෑ.
    ගන්න නම් වුණේ නෑ හැටහුටහමාරක්. ඒ හින්දා නොදන්න ලබ්බවල් කතානොකර හිටියොත් හොදයි.
    මහමෝදර තියෙනවා දේශීය වෛද්‍ය විද්‍යාලයක්. එතෙන්ට එනවා ඩොකාලාගෙන් ලෙඩ හොඳ කරගන්න බැරි වුණ අය. ගිහින් අහල බලන්න ඔය මහාචාරියාගේ හැකියාව ගැන. 😄
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මම ඔය ගොන් ඩොකාලාගෙන් බේත් ගන්නෙ නෑ

    නිට්ටාවටම හොඳ වුණේ නෑනේ. ලංකාවෙ තියා ලෝකේ මොන ඩොකෙක් වත් ලෙඩක් නිට්ටාවටම හොඳ කරන ක්‍රමය දන්නෙ නෑ.

    මහමෝදර තියෙනවා දේශීය වෛද්‍ය විද්‍යාලයක්. එතෙන්ට එනවා ඩොකාලාගෙන් ලෙඩ හොඳ කරගන්න බැරි වුණ අය. ගිහින් අහල බලන්න ඔය මහාචාරියාගේ හැකියාව ගැන. 😄
    හා හොදයි වෙද මහත්තයෝ 😄🤣🤭🥱
     
    • Haha
    Reactions: Rankira

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    physician la bahutharayata hariyata diagnose eka karaganna baa.... mama keepa denek gema baluwa ... boruwata wate yanawa witarai ... ape danuma anuwa ledeta adala category eke speacialist kenek allana eka hugak welawata sarthakai ...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    Prof. Arjuna De Silva
    ඇයි මචං හොඳයි කියන්නෙ? ගැස්ට්‍රයිටිස් වලට නේද මේ ඩොක්ටර්? වෙනත් අසනීප වලට බෙහෙත් කරනවද?