ලංකාවේ හොඳම Sausages එක.

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    වීඩියෝ එක නම් බැලුවෙ නෑ. මට නම් හොදම ලංකාවෙ සොසේජ් එක ක්‍රිසෙන්ට්. ඒක පට්ට.
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    වීඩියෝ එක නම් බැලුවෙ නෑ. මට නම් හොදම ලංකාවෙ සොසේජ් එක ක්‍රිසෙන්ට්. ඒක පට්ට.

    review eke eka na. eka cargills ekemai
    goldi low qlty cresnt high qlty
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    review eke eka na. eka cargills ekemai
    goldi low qlty cresnt high qlty
    ක්‍රිසෙන්ට් කාගිල්ස් නෙමෙයි නේද නෝෆ්ලොස්ට් හරි මොකක් හරි.

    Finest තමයි කාගිල්ස්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    youtube යන්න ඕන නෑ දැන්. එළකිරි එකට ආවම දෙකම කෙරෙනව.
     
    • Like
    Reactions: sika2