ඔය හෝස්ටින් වැඩේ නවත්තලා දාලා අස්වැසුම හදාගනින් පොන්නයෝ. මල ඇඬියාවක්නෙ බන් උඹේ තියෙන්නෙ.දැන් ලංකාවේ ගොඩක් අය ලංකාවේ හොස්ටින් ගැන කල කිරීමෙන් කතා කරන්නේ ගන්න අවාත් එක එක තැන් වලින් පොලු කාලා උන්ට කතා කරන්න ඕනේ හැටියට අපිට කතා කරන්නේ
ලංකාවේ හොස්ටින් කරන සමහර එවුන් ගම කාලා අපි වගේ හරියට කරන අයටවත් කරගන්න බැරි කරලා තියෙන්නේ එකෙන්.
මට කතා කරලා ගොඩක් අය අහන්නේ එයාලා පිටරටින් ගන්නවා මට උදව් කරන්න පුළුවන් ද කියල එකේ වැඩේ කරගන්න. මම හොද ඇති කියනවා එත් ලංකාවේ ඒවා ගැන කලකිරිලා කියලා මගෙන් ගන්න හිතෙන්නේ නැහැ කියනවා මම හොද නිසා කියනවා මගෙන් උදව් ඉල්ලන්න්නේ
එළකිරි එකේ අය අහනවා පිටරටින් ගන්න එකේ ඔකොම වැඩ මම කරලා දෙනවා ද කියලා
පිටරට තැන් වලින් අරගෙන කැඩෙනකොට මටම කතා කරනවා සමහරු හදා ගන්න , වයිරස් අයින් කරගන්න.
මගෙන් ගත්ත සමහරු ඉන්නවා , එයාලා අපිට වඩා අඩු තැන් වලින් හොස්ටින් අරගෙන ඒ තැන් වලින් Support නොලැබෙන නිසා මගෙන්ම අහනවා ඒ වගේ වැඩ කරන හැටි Customer තරහ කරගන්න බැරි නිසා කියලා දෙනවා ගොඩක් වෙලාවට.
සමහර අය ඉන්නවා ගන්න ඇවිත් අන්තිම ගාන කියන්න කියනවා රු 3000 තියෙන හොස්ටින් එකක් රු 1000 ඉල්ලනවා අපේ තමයි කියනවා වැඩිම, ඔය රු 3000 අවුරුද්දටම හොස්ටින් දුන්නට පට්ට පාඩුයි මොකද මාසේකට මාරම ගානක් වියදම් වෙනවා සර්වර් වලට , ඉතින් එහෙම අයට මම අදුරන හොස්ටින් හොයලා දෙනවා (මට මුල් කාලේ උදව් කල අය ඉන්නවා හොස්ටින් කළ එයාලට මම Order සෙට් කරනවා කලින් ඕනේ තරම් කරලා තියෙනවා) මම වගේම Support දෙයිද අහනවා ඒ තැන් වලින් ?
මගේ Service හොදයි හැබැයි අඩු කරලා ගන්න ඕනේ එයාලට, ඉතින් ඒ තැන් වලින් ගන්නවා එයාලා හැබැයි එහෙම තැන් වලින් අරගෙන මගෙන්ම උදව් ඉල්ලනවා, විනාඩි 10-15 තෙරෙකන්ක්ම් පැහැදිලි කරන්න ඕනේ මම
තව සමහරු ඉන්නවා එක එක තැන් වලින් VPS අරගෙන Manage කරගන්න කතා කරනවා වැඩේ කරන හැටි සුක්ෂමව කපටි කමෙන් අහනවා. ඒ අහලා එයා එක කරගන්නම් කියලා කියනවා අන්තිමට එකම පුද්ගලයා 2-3 ගන්න වෙලාවල් තියෙනවා ඔය විදියට.
මාර අමාරුයි ලංකාවේ සමහර මිනිස්සු එක්ක වැඩ කරන්න.
Order හොයගන්න මාර කට්ටක් කනවා මම මේ විදියට.
----
උබලා එක්ක බෙදාගන්න දැම්මේ මට වෙන වැඩ

දැන් ලංකාවේ ගොඩක් අය ලංකාවේ හොස්ටින් ගැන කල කිරීමෙන් කතා කරන්නේ ගන්න අවාත් එක එක තැන් වලින් පොලු කාලා උන්ට කතා කරන්න ඕනේ හැටියට අපිට කතා කරන්නේ

maseta da auruddata da?මගේ ලගනම් රු 3000/- සිට තියෙන්නේ මචන්
ඊට අඩුවට නැහැ , VPS එකක් අරගෙන එකේ දාලා දෙන්න
Naha, Oya kitanne 60 years walatama $100 ka one time payment ekak kiyala.. lifetime hosting wage seen ekak..අවුරුද්දටම 3000 ද ?
View attachment 251927
මේ ලංකාවෙ එකක් මුන් හැම තැනම ඇඩ් දාල හොස්ටින් දෙන්ව කියල ,උන්ගෙ එකවත් වැඩ නෑ ඉතින් කොහෙද
------ Post added on Jun 8, 2025 at 1:30 PM
View attachment 251928
මේත් උන්ම තමා 60 ඉයර්ස් ලු , ලෝකෙ පලවෙනි සයිට් එක හොසට් කරල තියන්නත් 1991 ලු
------ Post added on Jun 8, 2025 at 1:32 PM