ලංකාවේ හොස්ටින් කරන හැටි - 1

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,532
    75,330
    113
    දැන් ලංකාවේ ගොඩක් අය ලංකාවේ හොස්ටින් ගැන කල කිරීමෙන් කතා කරන්නේ ගන්න අවාත් එක එක තැන් වලින් පොලු කාලා උන්ට කතා කරන්න ඕනේ හැටියට අපිට කතා කරන්නේ

    ලංකාවේ හොස්ටින් කරන සමහර එවුන් ගම කාලා අපි වගේ හරියට කරන අයටවත් කරගන්න බැරි කරලා තියෙන්නේ එකෙන්.

    මට කතා කරලා ගොඩක් අය අහන්නේ එයාලා පිටරටින් ගන්නවා මට උදව් කරන්න පුළුවන් ද කියල එකේ වැඩේ කරගන්න. මම හොද ඇති කියනවා එත් ලංකාවේ ඒවා ගැන කලකිරිලා කියලා මගෙන් ගන්න හිතෙන්නේ නැහැ කියනවා මම හොද නිසා කියනවා මගෙන් උදව් ඉල්ලන්න්නේ

    එළකිරි එකේ අය අහනවා පිටරටින් ගන්න එකේ ඔකොම වැඩ මම කරලා දෙනවා ද කියලා

    පිටරට තැන් වලින් අරගෙන කැඩෙනකොට මටම කතා කරනවා සමහරු හදා ගන්න , වයිරස් අයින් කරගන්න.

    මගෙන් ගත්ත සමහරු ඉන්නවා , එයාලා අපිට වඩා අඩු තැන් වලින් හොස්ටින් අරගෙන ඒ තැන් වලින් Support නොලැබෙන නිසා මගෙන්ම අහනවා ඒ වගේ වැඩ කරන හැටි Customer තරහ කරගන්න බැරි නිසා කියලා දෙනවා ගොඩක් වෙලාවට.

    සමහර අය ඉන්නවා ගන්න ඇවිත් අන්තිම ගාන කියන්න කියනවා රු 3000 තියෙන හොස්ටින් එකක් රු 1000 ඉල්ලනවා අපේ තමයි කියනවා වැඩිම, ඔය රු 3000 අවුරුද්දටම හොස්ටින් දුන්නට පට්ට පාඩුයි මොකද මාසේකට මාරම ගානක් වියදම් වෙනවා සර්වර් වලට , ඉතින් එහෙම අයට මම අදුරන හොස්ටින් හොයලා දෙනවා (මට මුල් කාලේ උදව් කල අය ඉන්නවා හොස්ටින් කළ එයාලට මම Order සෙට් කරනවා කලින් ඕනේ තරම් කරලා තියෙනවා) මම වගේම Support දෙයිද අහනවා ඒ තැන් වලින් ?

    මගේ Service හොදයි හැබැයි අඩු කරලා ගන්න ඕනේ එයාලට, ඉතින් ඒ තැන් වලින් ගන්නවා එයාලා හැබැයි එහෙම තැන් වලින් අරගෙන මගෙන්ම උදව් ඉල්ලනවා, විනාඩි 10-15 තෙරෙකන්ක්ම් පැහැදිලි කරන්න ඕනේ මම

    තව සමහරු ඉන්නවා එක එක තැන් වලින් VPS අරගෙන Manage කරගන්න කතා කරනවා වැඩේ කරන හැටි සුක්ෂමව කපටි කමෙන් අහනවා. ඒ අහලා එයා එක කරගන්නම් කියලා කියනවා අන්තිමට එකම පුද්ගලයා 2-3 ගන්න වෙලාවල් තියෙනවා ඔය විදියට.

    මාර අමාරුයි ලංකාවේ සමහර මිනිස්සු එක්ක වැඩ කරන්න.
    Order හොයගන්න මාර කට්ටක් කනවා මම මේ විදියට.

    ----

    උබලා එක්ක බෙදාගන්න දැම්මේ මට වෙන වැඩ
    ඔය හෝස්ටින් වැඩේ නවත්තලා දාලා අස්වැසුම හදාගනින් පොන්නයෝ. මල ඇඬියාවක්නෙ බන් උඹේ තියෙන්නෙ. 🤭 🤭

    අර @sajith.xp.pk හොඳට කරන් යන්නෙ, ඌ කවදාවත් මෙහෙම අඬන්නෙ නෑනේ. උඹට හිතෙන්නෙ නැද්ද උඹේ ඔලුවෙ අවුලක් තියෙන්නෙ කියලා :yes::yes:
     
    • Haha
    Reactions: vito

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,713
    13,469
    113
    🤍
    gu customers( low budget httgige putala) lata denna wordpress hosting ganna hoda monawada ? thiyana pattama adu price eka
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,673
    113
    Colombo
    දැන් ලංකාවේ ගොඩක් අය ලංකාවේ හොස්ටින් ගැන කල කිරීමෙන් කතා කරන්නේ ගන්න අවාත් එක එක තැන් වලින් පොලු කාලා උන්ට කතා කරන්න ඕනේ හැටියට අපිට කතා කරන්නේ

    ලංකාවේ හොස්ටින් කරන සමහර එවුන් ගම කාලා අපි වගේ හරියට කරන අයටවත් කරගන්න බැරි කරලා තියෙන්නේ එකෙන්.

    මට කතා කරලා ගොඩක් අය අහන්නේ එයාලා පිටරටින් ගන්නවා මට උදව් කරන්න පුළුවන් ද කියල එකේ වැඩේ කරගන්න. මම හොද ඇති කියනවා එත් ලංකාවේ ඒවා ගැන කලකිරිලා කියලා මගෙන් ගන්න හිතෙන්නේ නැහැ කියනවා මම හොද නිසා කියනවා මගෙන් උදව් ඉල්ලන්න්නේ

    එළකිරි එකේ අය අහනවා පිටරටින් ගන්න එකේ ඔකොම වැඩ මම කරලා දෙනවා ද කියලා

    පිටරට තැන් වලින් අරගෙන කැඩෙනකොට මටම කතා කරනවා සමහරු හදා ගන්න , වයිරස් අයින් කරගන්න.

    මගෙන් ගත්ත සමහරු ඉන්නවා , එයාලා අපිට වඩා අඩු තැන් වලින් හොස්ටින් අරගෙන ඒ තැන් වලින් Support නොලැබෙන නිසා මගෙන්ම අහනවා ඒ වගේ වැඩ කරන හැටි Customer තරහ කරගන්න බැරි නිසා කියලා දෙනවා ගොඩක් වෙලාවට.

    සමහර අය ඉන්නවා ගන්න ඇවිත් අන්තිම ගාන කියන්න කියනවා රු 3000 තියෙන හොස්ටින් එකක් රු 1000 ඉල්ලනවා අපේ තමයි කියනවා වැඩිම, ඔය රු 3000 අවුරුද්දටම හොස්ටින් දුන්නට පට්ට පාඩුයි මොකද මාසේකට මාරම ගානක් වියදම් වෙනවා සර්වර් වලට , ඉතින් එහෙම අයට මම අදුරන හොස්ටින් හොයලා දෙනවා (මට මුල් කාලේ උදව් කල අය ඉන්නවා හොස්ටින් කළ එයාලට මම Order සෙට් කරනවා කලින් ඕනේ තරම් කරලා තියෙනවා) මම වගේම Support දෙයිද අහනවා ඒ තැන් වලින් ?

    මගේ Service හොදයි හැබැයි අඩු කරලා ගන්න ඕනේ එයාලට, ඉතින් ඒ තැන් වලින් ගන්නවා එයාලා හැබැයි එහෙම තැන් වලින් අරගෙන මගෙන්ම උදව් ඉල්ලනවා, විනාඩි 10-15 තෙරෙකන්ක්ම් පැහැදිලි කරන්න ඕනේ මම

    තව සමහරු ඉන්නවා එක එක තැන් වලින් VPS අරගෙන Manage කරගන්න කතා කරනවා වැඩේ කරන හැටි සුක්ෂමව කපටි කමෙන් අහනවා. ඒ අහලා එයා එක කරගන්නම් කියලා කියනවා අන්තිමට එකම පුද්ගලයා 2-3 ගන්න වෙලාවල් තියෙනවා ඔය විදියට.

    මාර අමාරුයි ලංකාවේ සමහර මිනිස්සු එක්ක වැඩ කරන්න.
    Order හොයගන්න මාර කට්ටක් කනවා මම මේ විදියට.

    ----

    උබලා එක්ක බෙදාගන්න දැම්මේ මට වෙන වැඩ

    :(
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,713
    13,469
    113
    🤍
    මගේ ලගනම් රු 3000/- සිට තියෙන්නේ මචන්
    ඊට අඩුවට නැහැ , VPS එකක් අරගෙන එකේ දාලා දෙන්න
    maseta da auruddata da?
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    541
    666
    93
    අවුරුද්දටම 3000 ද ?

    Screenshot 2025-06-08 at 1.29.32 PM.png

    මේ ලංකාවෙ එකක් මුන් හැම තැනම ඇඩ් දාල හොස්ටින් දෙන්ව කියල ,උන්ගෙ එකවත් වැඩ නෑ ඉතින් කොහෙද
    ------ Post added on Jun 8, 2025 at 1:30 PM

    1749369707750.png

    මේත් උන්ම තමා 60 ඉයර්ස් ලු , ලෝකෙ පලවෙනි සයිට් එක හොසට් කරල තියන්නත් 1991 ලු
    ------ Post added on Jun 8, 2025 at 1:32 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඉතින් බන් ඔය හොස්ටින් එකත් එක්ක සපෝට් වෙනම දියන්කෝ. උඹට සපෝට් දීලත් සල්ලි හොයන්න පුලුවන් චාන්ස් එක මිස් කරගන්නෙ
    සපෝට් කියන්නෙ පට්ට ලොකු බිස්නස් එකක්.

    වෙනම සපෝට් පැකේජ් හදලා තියාගනින්. සපෝට් පැයක් මේ ගානයි කියලා. එතකොට කවුරු හරි සපෝට් ගන්න කතා කරම කෙලින්ම කියපන් වෙන අයගෙ සර්වර් ගනිපුවට සපෝට් සල්ලි වලට තමයි දෙන්නෙ සපෝට් පැකේජ් එක අරගනින් කියලා. මතක ඇතුව සපෝට් විකුනද්දි මුලින් සල්ලි අරන් සපෝට් දීපන් නැත්තං උඹ වැඩ කරන විදියට වැඩේ කරගෙන සල්ලි නොදී ඉඳීවි
    සාමාන්‍යෙන් කරන විදි කීපයක් තියනවා. ලේසිම දේ තමයි සපෝට් පැයක් මේ ගාන කියලා මුලින් සල්ලි ගන්නවා, ඌට අවුලක් ආවම උඹට කියනවා උඹ වැඩේ කරලා දෙනවා වැඩේට ගිය වෙලාව ඌ ගනිපු පැකේජ් එකේ ටයිම් එකෙන් අඩු කරගන්නවා. සපෝට් පැය ගාන අවුරුද්දක් හරි දෙකක් හරි ඇතුලත ගන්න ඕන වගේ දේවල්නුත් හදා ගනින්
    එතකොට කාට හරි අවුලක් උනාම උඹගෙ සපෝට් පැකේජ් වල විස්තර ටික යවන්න තියෙන්නෙ. ඒකට කැමති නැත්තං කොහොමත් සල්ලි ගෙවන එකෙක් නෙමෙයි ඒක නිසා නොකර ඉන්න එක කොහොමත් ලාබයි
    උඹගෙ කස්ටෙක් උනත් වෙන එවුන්ගෙන් ගනිපු ඒවට සපෝට් දෙද්දි කෙලින්ම කියපන් උඹ සපෝට් වෙනම බිස්නස් එකක් විදියට කරන්නෙ ඒක නිසා වෙන තැන් වලින් ගනිපුවට එහෙම ෆ්‍රී සපෝට් දෙන්නෙ නැහැ මේ විදියට සපෝට් පැකේජ් එකක් ගන්න කියලා. එතකොට උඹ සපෝට් වෙනම බිස්නස් එකක් විදියට කරන නිසා ඌ මොනවත් කියන එකකුත් නැහැ ෆ්‍රි කරලා දෙන්න කියලා

    පන දාගෙන ටයිප් කරාට මේක ඉතිං කැලනි ගඟට කපපු ඉනි වගේ වෙයිද දන්නෑ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    අවුරුද්දටම 3000 ද ?

    View attachment 251927

    මේ ලංකාවෙ එකක් මුන් හැම තැනම ඇඩ් දාල හොස්ටින් දෙන්ව කියල ,උන්ගෙ එකවත් වැඩ නෑ ඉතින් කොහෙද
    ------ Post added on Jun 8, 2025 at 1:30 PM

    View attachment 251928
    මේත් උන්ම තමා 60 ඉයර්ස් ලු , ලෝකෙ පලවෙනි සයිට් එක හොසට් කරල තියන්නත් 1991 ලු
    ------ Post added on Jun 8, 2025 at 1:32 PM
    Naha, Oya kitanne 60 years walatama $100 ka one time payment ekak kiyala.. lifetime hosting wage seen ekak..

    Mu salli aran awrudda yanna issella wahala maru wena eka wenama kathawak ithin..