Apita hotal kama epa kalata Ayyata pin![]()
jaya wewa brooooo![]()
. එක පාරක් , කඩේකට ගිහින් කෑම හදන එක දාඩිය පෙරාගෙන හදනවා. මන් එපා කියල සල්ලිත් අරන් ආව . 
Good Post මචන් .
මොනා කරන්නද බන් . දැන දැන වුනත් ඉතින් වෙලාව නැති නිසා කඩෙන් තමා කැවෙන්නේ ගොඩක් වෙලාවට . මන්නම් ගොඩක වෙලාවට කන්නේ kitchen එකේ පෙන්න තියෙන කඩවලින් . අඩුගානේ හදන හැටි හරි පේනවනේ. එක පාරක් , කඩේකට ගිහින් කෑම හදන එක දාඩිය පෙරාගෙන හදනවා. මන් එපා කියල සල්ලිත් අරන් ආව .