ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි

Ud_perera

Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    ඔය පපඩම් , මුරුක්කු බඳින තෙල් එකට plastic බෝතල් දාන කතාව ඇත්තක්ද බන්..ඕක ඉස්සෙලම දාල තිබ්බේ මව්බිම පත්තරෙන්නෙ..එකට ඔය රසකැවිලි හදන අයගේ සංගම් වලින් විරොදයක් ඇවිල්ල පත්තරේ කට්ටිය සමාව අරන් තිබ්බ වගේ මතකයි..
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අපි සතියකට විතර සැරයක් නුවර කොටුගොඩැල්ල වීදියේ Commercial එක ඉස්සරහා තියන Dinemore එකෙන් රෑට කෑවා
    ඒත් ගිය සතියේ කෑවට පස්සේ අවුරුදු 2ක පොඩි එක්කෙනාට එළි වෙනකම් වමනේ ගියා
    මට පහුවදා දවල් හොඳටම වමනේ ගියා

    ආයේ යන්නේ නෑ ඒකට
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good Post මචන් .

    මොනා කරන්නද බන් . දැන දැන වුනත් ඉතින් වෙලාව නැති නිසා කඩෙන් තමා කැවෙන්නේ ගොඩක් වෙලාවට . මන්නම් ගොඩක වෙලාවට කන්නේ kitchen එකේ පෙන්න තියෙන කඩවලින් . අඩුගානේ හදන හැටි හරි පේනවනේ :confused:. එක පාරක් , කඩේකට ගිහින් කෑම හදන එක දාඩිය පෙරාගෙන හදනවා. මන් එපා කියල සල්ලිත් අරන් ආව . :rolleyes:
     
    gepa

    Well-known member
  • Good Post මචන් .

    thanks boss