ලංකාවේ 3D සිනමාහලක්?

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම සින්ගප්පූරුවට ගිය වෙලේ මම film 2ක් බැලුවා. Extreme log ride කියල එකක් තිබුනා. ඒක නම් පිස්සු හැදෙනවා මචං ඇත්තටම බලන්න වටිනව. දැන් මොනා තියනවද දන්නෙ නෑ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    USA wala average $13 wage
    I max hari ultra screen nam $18 witara wenawa

    Rs. 600 kochchara laabada ban. Habie animation film ekak avata passe balanna palayan. etakota watinakama therei.

    11.gif


    මචන් මේක අර කණ්නාඩි දාගෙන බලන 3D කේස් එකද ?
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    USA wala average $13 wage
    I max hari ultra screen nam $18 witara wenawa

    Rs. 600 kochchara laabada ban. Habie animation film ekak avata passe balanna palayan. etakota watinakama therei.

    yeah
    oww mehe Digital 3D Adult $19.90
    Deluxe 3D Adult $21.90
    Gold Class 3D $34 ( Rs walin gaana onenam 89 wadi karala balanna :P, ithin peenawane gaana ):D

    lankaawe Rs 600 penwana eka kochcara laabada wena ratawal wala gaanath ekka .:D