ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?

isuru003

Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?

    එහෙම වෙනම ගන්න router එකක් SLT fiber line එකට සෙට් කරන්න පුලුවන්ද? දැන් තියෙන්නේ SLT එකෙන් දීපු router එක. ඒක 2.4Ghz ZTE එකක්.
    මට 5ghz connection එකක් ඕනේ Oculus Quest 2 එක Airlink ක්‍රමයට PC එකට සෙට් කරන්න. දැනට link cable විදියට තමයි සෙට් කරලා තියෙන්නේ.

    PS: මම බත්තරමුල්ල teleshop එකට ගිහිල්ල ඇහුවා. උන් දන්නේ නැ 5Ghz router ගැන.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Unity එකෙ ට්හියෙනවාහ් කුකුලොහ් .. ගොඩක් ඔය රවුටර්ස් එන්නෙහ් Dual Band කියලා එකියන්නෙ 2.4Ghz & 5Ghz

    https://lifemobile.lk/product/xiaomi-mi-router-4a/
    https://mymars.lk/product?p=WR/fredof5G1mVYeCKg3+Q==

    සල්ලි තිබ්බ කැස්සිල්ලට අවුරුදු 1.5 කලින් රවුටර්ස් 2ක් ගත්තා දෙකටම ගියෙ 30 .. දැන් එ දෙක ගන්නහ් ගියොත් 1වත් යනවා
     
    SLT fiber line එකට සෙට් කරන්න පුලුවන්ද මචන්?
     
    • Like
    Reactions: NRTG

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    SLT fiber line එකට සෙට් කරන්න පුලුවන්ද මචන්?
    පුලුවන් නෙට්වර්ක් කෙබල් එකකින් කනෙක්ට් කරපන් මතක ඇතුව බලපන් කෙබල් එක Cat 5e නැත්තම් Cat6 ද කියලා නැත්තම් ගිගාබිට් ස්පිඩ් එක එන්නෙහ් නැහ්
     
    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    මම ගත්තා ලගදි prolink 2.4 and 5 දෙකම තියන එකක්.3200 යි slt එකෙන්.ගූ ගොඩක්.මන් huwawei එකක් දීපන් කියද්දි මේක දුන්නේ නෑ කියලා.අවුරුද්දක්වත් නෑ ලයිට්වැඩ නෑ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Buds+ එක phone එකට connect කරාම 2.4 එකේ සමහර වෙලාවට WhatsApp call එහෙම reconnect වෙනවා. 5ghz එකේ අවුලක් නෑ.

    Bluetooth වලත් 2.4 band එකක් ද යන්නේ? 🤔
     
    • Like
    Reactions: NRTG and isuru003

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,643
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?

    එහෙම වෙනම ගන්න router එකක් SLT fiber line එකට සෙට් කරන්න පුලුවන්ද? දැන් තියෙන්නේ SLT එකෙන් දීපු router එක. ඒක 2.4Ghz ZTE එකක්.
    මට 5ghz connection එකක් ඕනේ Oculus Quest 2 එක Airlink ක්‍රමයට PC එකට සෙට් කරන්න. දැනට link cable විදියට තමයි සෙට් කරලා තියෙන්නේ.

    PS: මම බත්තරමුල්ල teleshop එකට ගිහිල්ල ඇහුවා. උන් දන්නේ නැ 5Ghz router ගැන.
    SLT teleshop nm naaki huttiyo inne
     
    • Haha
    Reactions: isuru003

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    පුලුවන් නෙට්වර්ක් කෙබල් එකකින් කනෙක්ට් කරපන් මතක ඇතුව බලපන් කෙබල් එක Cat 5e නැත්තම් Cat6 ද කියලා නැත්තම් ගිගාබිට් ස්පිඩ් එක එන්නෙහ් නැහ්
    ඒ කියන්නේ SLT router එකට network cable එකක් හරහා 5Ghz router එක සෙට් කරල settings හැදුවම හරි යයිද වැඩේ?
     
    • Like
    Reactions: NRTG and batwise

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඒ කියන්නේ SLT router එකට network cable එකක් හරහා 5Ghz router එක සෙට් කරල settings හැදුවම හරි යයිද වැඩේ?

    ඔව් එට පස්සෙ SLT රවුටරෙන් හදපු වයිෆයි එක ඩිසෙබල් කරලා අර රවුටර් එකෙන් හදපන් වයිෆයි එක..
    PC එක පුලුවන් නම් නෙට්වර්ක් කරපන් Cat 5e Cable එකකින් අර Gigabit රවුටර් එකට
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    slt fiber speed ekath ekka 5Ghz wedie wagea nedda?
    Oculus Quest 2 eke Airlink ekata 5Ghz one bun, ekayi

    මම ගත්තා ලගදි prolink 2.4 and 5 දෙකම තියන එකක්.3200 යි slt එකෙන්.ගූ ගොඩක්.මන් huwawei එකක් දීපන් කියද්දි මේක දුන්නේ නෑ කියලා.අවුරුද්දක්වත් නෑ ලයිට්වැඩ නෑ.

    :cry:

    GHz වැඩිවෙන තරමට signal යන දුර අඩුයි.speed.ඒත් සිරිලක් අපිට 2.5GHz ඕනවටත් වඩා ඇති😅
    Oculus Quest 2 eke Airlink ekata 5Ghz one bun. 2.5ghz eke patta slow

    Dual Band routers. Lankawe godak thiyana eewa hoda eewa nemei. Neththan access point ekak ganna Unifi wage brand ekakain
    machan thawa tikak pahadili karanna puluwanda? SLT router ekatata set karanne kohomada?
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    ඔව් එට පස්සෙ SLT රවුටරෙන් හදපු වයිෆයි එක ඩිසෙබල් කරලා අර රවුටර් එකෙන් හදපන් වයිෆයි එක..
    PC එක පුලුවන් නම් නෙට්වර්ක් කරපන් Cat 5e Cable එකකින් අර Gigabit රවුටර් එකට
    Thank you bro help ekata....:love:

    mama use karanne prolink ekak bn, fiber eken ethernet cable ekn prolink ekata aran eka 5ghz only select karan inne,

    Thanks bro. @charith84 kiyala thiyenneth oya widiha. Eka thamayi math karanna baluwe
    ------ Post added on Aug 14, 2022 at 4:15 PM