ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?
එහෙම වෙනම ගන්න router එකක් SLT fiber line එකට සෙට් කරන්න පුලුවන්ද? දැන් තියෙන්නේ SLT එකෙන් දීපු router එක. ඒක 2.4Ghz ZTE එකක්.
මට 5ghz connection එකක් ඕනේ Oculus Quest 2 එක Airlink ක්‍රමයට PC එකට සෙට් කරන්න. දැනට link cable විදියට තමයි සෙට් කරලා තියෙන්නේ.
PS: මම බත්තරමුල්ල teleshop එකට ගිහිල්ල ඇහුවා. උන් දන්නේ නැ 5Ghz router ගැන.