ලංකාවේ 6% අධ්‍යාපනය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,777
    113
    පෘථිවිය
    G5eps9zW8AIVMaF
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,777
    113
    පෘථිවිය
    පඩි වැඩි කරගන්න බොරුවට 6%ක් පිටේ ගහගෙන අවුරුද්දක් විතර uni වහල තිබ්බ .
    ඇයි පාරවල් ගානේ ඇවිදන් ගිහින් පාරවල් වහලා, මිනිස්සුන්ට දුන්න රස්තියාදුව
    හැබැයි කරුමේ පස්සෙන් එනවා
     
    • Like
    Reactions: KDH

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කයිතන්ට ටැංකි 99ක් අපිට වැඩියි වගේ දැන් මේ උත්ති කියනවා ඇති 6%ක් වැඩියි කියලා..

    6%ක් ඕනේ නෑ,අතට 5000ක් දීලා,කැමති දෙයක් කරගන්න පුලුවන් වෙන්න නීතිත් හදලා,පන්තියකට ඇදකුත් දීලා,කොන්ඩම් මැෂින් ටිකකුත් ඉස්කෝලවල හයි කලා නම් .


    ඊට පස්සේ ගණිකා වෘත්තියත් නීතිගත කලා නම් ඔන්න ලංකාව ගොඩ