ලංකාවේ 60%ක් ඩිවෝස් වෙනවද?

rabuton

Banned
Feb 8, 2012
372
66
0
ලංකාවේ 60%ක් ඩිවෝස් වෙනවද?

ලංකාවේ මගුල් වලින් 60%ක් ඩිවෝස් වෙනවා කියන්නේ ඇත්තද?
 

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ කතාව ඇත්ත නම්..... ලංකාවේ විවාහ වන ප්‍රමාණයෙන් 60% ‍ක් විවාහ වෙන්නෙත් විවාහ ජීවිතය ගෙවන්නෙත් එකිනෙකා කෙරෙහි කිසිම අවබෝධයකින් තොරවයි. පහු පහු වෙනකොට කොහු කොහු කියන්නෙ ඕකට වෙන්නැති... නිවැරදි අවබෝධයෙන් යුතුයි නම් මෙහෙම වෙන්න බැහැ. :no: