මට පොරක් කිව්වා ලංකා බැංකුවේ as400 system එක develop කරේ සුද්දෝ සෙට් එකක් ඇවිල්ලා කියලා
ඒ කාලේ හිටියේ සිරා වැඩ්ඩො. වර්චුසා එහෙම හිටපු සුපිරිම ඩයල් ගොඩක් නැ අද ලංකාවේ ඉතිරි වෙලා. ඔක්කොම පිටරට හොද තැන්වලඅඩෝ දැන් වගේ a-z explain කරපු හොද ටියුටෝරියල් වීඩියෝ හොදට ඩිවලොප් වෙච්ච stackoverflow github වගේ communities නැතුව උන් කොහොමද බං ඒකාලෙ කෝඩ් කරලා තියෙන්නෙ?? පිස්සු හැදෙයි
ඒ වගේ system එකක DB backups කොහොමද මචන් handle කරලා තියෙන්නේ? Emulator use කලාම printing functionality ගොඩ දාගත්තේ කොහොමද?Pascal, Dbase වල 1996 හදපු ස්ෆොෆ්ට්වයා එකක් රන් කරන තැනක් මේ ලගදි හම්බ උනා,
මුලු සිස්ටම් එකම 24Kb ඒකෙ එක කොටසක් FOX PRO වල හදලා තිබ්බා,
දැනටත් හිතාගන්න බැරි තරම් ලොකු ඉන්වෙන්ට්‍රි එකක් මැනේජ් වෙනවා ඒකෙන්, ඒ වගෙම දවසකට මිලියන ගානක transactions උනත්, පලවෙනි දවසෙ ඩේටා ඉදන් උන් ලග තියෙනවා,
සිස්ටම් එක පොඩ්ඩක් වත් slow නැ, Custom හදපු ERP System එකක්, මට පිස්සු හැදුනා ඒක බලලා.
අපෙන් සිස්ටම් එකක් ඉල්ලුවෙ ඇයි කියලා එයාලගෙන් ඇහුවම එයාලා කිව්වෙ, මේ සිස්ටම් එක අලුත් 64 bit සිස්ටම් වල වැඩ කරන්නෙ නැ ඒකයි කියලා,
කොහොම හරි Emulator එකක් දාලා හදලා දුන්නා, මොකද මං දන්නවා ඒ සිස්ටම් එක අපි ආයෙ මුල ඉදන් ලියන්න ගියානම් සැහෙන්න කාලයක් යනවා,
ඒ දවස් වල කොහොම කරාද මන්දා,
මේ පොටෝ එකේ තියෙන්නේ SW company යක් නෙමේ බන් , මේ 90' මුල ඉස්කෝලෙක computer lab එකක්View attachment 169061
ලංකාවේ 90s වල Software industry එක මොන වගේද? 2000s ගැන ගොඩක් අයට idea එකක් තිබුනට 90s මොන companies ලංකාවේ ඒ කාලේ තිබ්බේ, මොන programming languages. tools පාවිච්චි කලේ මොනවගේ systems ද develop කලේ කියල දැනගන්න ආසයි.. 95 පස්සේ වගේ ලන්කවේ ටිකක් හරි companies තිබ්බ කියල මම හිතනවා, ඔයාලගේ අදහස් මොනවද මේ ගැන
ඔව් ඔව්.. post එකයි ෆොටෝ එකයි අතර සම්බන්දයක් නෑමේ පොටෝ එකේ තියෙන්නේ SW company යක් නෙමේ බන් , මේ 90' මුල ඉස්කෝලෙක computer lab එකක්![]()
Meka baluwoth therei 1985
Fox pro එහෙම අභාවයට ගියෙ අපරාදෙPascal, Dbase වල 1996 හදපු ස්ෆොෆ්ට්වයා එකක් රන් කරන තැනක් මේ ලගදි හම්බ උනා,
මුලු සිස්ටම් එකම 24Kb ඒකෙ එක කොටසක් FOX PRO වල හදලා තිබ්බා,
දැනටත් හිතාගන්න බැරි තරම් ලොකු ඉන්වෙන්ට්‍රි එකක් මැනේජ් වෙනවා ඒකෙන්, ඒ වගෙම දවසකට මිලියන ගානක transactions උනත්, පලවෙනි දවසෙ ඩේටා ඉදන් උන් ලග තියෙනවා,
සිස්ටම් එක පොඩ්ඩක් වත් slow නැ, Custom හදපු ERP System එකක්, මට පිස්සු හැදුනා ඒක බලලා.
අපෙන් සිස්ටම් එකක් ඉල්ලුවෙ ඇයි කියලා එයාලගෙන් ඇහුවම එයාලා කිව්වෙ, මේ සිස්ටම් එක අලුත් 64 bit සිස්ටම් වල වැඩ කරන්නෙ නැ ඒකයි කියලා,
කොහොම හරි Emulator එකක් දාලා හදලා දුන්නා, මොකද මං දන්නවා ඒ සිස්ටම් එක අපි ආයෙ මුල ඉදන් ලියන්න ගියානම් සැහෙන්න කාලයක් යනවා,
ඒ දවස් වල කොහොම කරාද මන්දා,
අහල තියන විදියට DMS තමයි මුලින්ම ඩෙස්ක්ටොප් එකක් ලංකාවට ගෙනල්ල තියෙන්නේ.DMS software technologies
Danna widiyata 90's wala oracle trainings, implementations ehema karapu ekama Place eka lankawe.
ඒකාලේ Arduino ලබ්බවල් නෑ ..... අපි ස්කොලේ යන කාලේ කරපු ලොකුම robotics තමයි pascal හෝ C වලින් serial හෝ parallel port ප්‍රොග්‍රෑම් කරලා පුංචි circuit control කරපු එක. මේ මම ඒකාලේ C ඉගන ගත්තු පොතක්ඔව් ඔව්.. post එකයි ෆොටෝ එකයි අතර සම්බන්දයක් නෑ

මං චූටි කාලෙ හාඩ්වෙයා ඩොංගල් එකක් ඩිසයින් කරපු සෙට් එකක් එක්ක පැරලල් පෝට් එකකින් led පත්තු කරල තියනවඒකාලේ Arduino ලබ්බවල් නෑ ..... අපි ස්කොලේ යන කාලේ කරපු ලොකුම robotics තමයි pascal හෝ C වලින් serial හෝ parallel port ප්‍රොග්‍රෑම් කරලා පුංචි circuit control කරපු එක. මේ මම ඒකාලේ C ඉගන ගත්තු පොතක්
![]()

ඒකාලේ Arduino ලබ්බවල් නෑ ..... අපි ස්කොලේ යන කාලේ කරපු ලොකුම robotics තමයි pascal හෝ C වලින් serial හෝ parallel port ප්‍රොග්‍රෑම් කරලා පුංචි circuit control කරපු එක. මේ මම ඒකාලේ C ඉගන ගත්තු පොතක්
![]()
මොකද්ද මචන් ඒ TV program එකේ නම?Pascal, Basic, C වගේ ඒවා මතකයි 2000 ට කලින්
ඉන්දස්ටරි එකේ ඔය ලොකු කොම්පැනි වල බෑන්ක් වල එහෙම තිබ්බ සිස්ටම් ගැන කුතුහලයක් තිබ්බා එත් කවදාවත් දැකල නෑ
හිතන් හිටියේ ඒසි රුම් එකක යකඩ සේෆ් වගේ පට්ට සෙකුරිටි දාල ඇඩ්මින් විතරක් මැෂිම ගාවට යනවා ඇති කියල
ඒ කාලේ ඉන්ටර්නෙට් කියල දෙයක් ලංකාවටත් ඇවිත් තිබ්බා එත් අපේ ගම් වලට ඒවා ආවේ නෑ අපි ඉන්ටර්නෙට් බැලුවේ රුපවාහිනියේ සදුදා රෑ 7 ට