ලංකාවේ 90s වල Software industry එක

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මට පොරක් කිව්වා ලංකා බැංකුවේ as400 system එක develop කරේ සුද්දෝ සෙට් එකක් ඇවිල්ලා කියලා
     
    • Like
    • Dislike
    Reactions: Qnjb_54 and 0x9

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    අඩෝ දැන් වගේ a-z explain කරපු හොද ටියුටෝරියල් වීඩියෝ හොදට ඩිවලොප් වෙච්ච stackoverflow github වගේ communities නැතුව උන් කොහොමද බං ඒකාලෙ කෝඩ් කරලා තියෙන්නෙ?? පිස්සු හැදෙයි
     
    • Like
    Reactions: SK29 and 0x9

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අඩෝ දැන් වගේ a-z explain කරපු හොද ටියුටෝරියල් වීඩියෝ හොදට ඩිවලොප් වෙච්ච stackoverflow github වගේ communities නැතුව උන් කොහොමද බං ඒකාලෙ කෝඩ් කරලා තියෙන්නෙ?? පිස්සු හැදෙයි
    ඒ කාලේ හිටියේ සිරා වැඩ්ඩො. වර්චුසා එහෙම හිටපු සුපිරිම ඩයල් ගොඩක් නැ අද ලංකාවේ ඉතිරි වෙලා. ඔක්කොම පිටරට හොද තැන්වල
     
    • Like
    Reactions: Sabren and 0x9

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    Pascal, Dbase වල 1996 හදපු ස්ෆොෆ්ට්වයා එකක් රන් කරන තැනක් මේ ලගදි හම්බ උනා,
    මුලු සිස්ටම් එකම 24Kb ඒකෙ එක කොටසක් FOX PRO වල හදලා තිබ්බා,
    දැනටත් හිතාගන්න බැරි තරම් ලොකු ඉන්වෙන්ට්‍රි එකක් මැනේජ් වෙනවා ඒකෙන්, ඒ වගෙම දවසකට මිලියන ගානක transactions උනත්, පලවෙනි දවසෙ ඩේටා ඉදන් උන් ලග තියෙනවා,
    සිස්ටම් එක පොඩ්ඩක් වත් slow නැ, Custom හදපු ERP System එකක්, මට පිස්සු හැදුනා ඒක බලලා.
    අපෙන් සිස්ටම් එකක් ඉල්ලුවෙ ඇයි කියලා එයාලගෙන් ඇහුවම එයාලා කිව්වෙ, මේ සිස්ටම් එක අලුත් 64 bit සිස්ටම් වල වැඩ කරන්නෙ නැ ඒකයි කියලා,
    කොහොම හරි Emulator එකක් දාලා හදලා දුන්නා, මොකද මං දන්නවා ඒ සිස්ටම් එක අපි ආයෙ මුල ඉදන් ලියන්න ගියානම් සැහෙන්න කාලයක් යනවා,
    ඒ දවස් වල කොහොම කරාද මන්දා,
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93

    ඒ වගේ system එකක DB backups කොහොමද මචන් handle කරලා තියෙන්නේ? Emulator use කලාම printing functionality ගොඩ දාගත්තේ කොහොමද?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    View attachment 169061

    ලංකාවේ 90s වල Software industry එක මොන වගේද? 2000s ගැන ගොඩක් අයට idea එකක් තිබුනට 90s මොන companies ලංකාවේ ඒ කාලේ තිබ්බේ, මොන programming languages. tools පාවිච්චි කලේ මොනවගේ systems ද develop කලේ කියල දැනගන්න ආසයි.. 95 පස්සේ වගේ ලන්කවේ ටිකක් හරි companies තිබ්බ කියල මම හිතනවා, ඔයාලගේ අදහස් මොනවද මේ ගැන
    මේ පොටෝ එකේ තියෙන්නේ SW company යක් නෙමේ බන් , මේ 90' මුල ඉස්කෝලෙක computer lab එකක් :P
     
    • Like
    Reactions: 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මේ පොටෝ එකේ තියෙන්නේ SW company යක් නෙමේ බන් , මේ 90' මුල ඉස්කෝලෙක computer lab එකක් :P
    ඔව් ඔව්.. post එකයි ෆොටෝ එකයි අතර සම්බන්දයක් නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Pascal, Dbase වල 1996 හදපු ස්ෆොෆ්ට්වයා එකක් රන් කරන තැනක් මේ ලගදි හම්බ උනා,
    මුලු සිස්ටම් එකම 24Kb ඒකෙ එක කොටසක් FOX PRO වල හදලා තිබ්බා,
    දැනටත් හිතාගන්න බැරි තරම් ලොකු ඉන්වෙන්ට්‍රි එකක් මැනේජ් වෙනවා ඒකෙන්, ඒ වගෙම දවසකට මිලියන ගානක transactions උනත්, පලවෙනි දවසෙ ඩේටා ඉදන් උන් ලග තියෙනවා,
    සිස්ටම් එක පොඩ්ඩක් වත් slow නැ, Custom හදපු ERP System එකක්, මට පිස්සු හැදුනා ඒක බලලා.
    අපෙන් සිස්ටම් එකක් ඉල්ලුවෙ ඇයි කියලා එයාලගෙන් ඇහුවම එයාලා කිව්වෙ, මේ සිස්ටම් එක අලුත් 64 bit සිස්ටම් වල වැඩ කරන්නෙ නැ ඒකයි කියලා,
    කොහොම හරි Emulator එකක් දාලා හදලා දුන්නා, මොකද මං දන්නවා ඒ සිස්ටම් එක අපි ආයෙ මුල ඉදන් ලියන්න ගියානම් සැහෙන්න කාලයක් යනවා,
    ඒ දවස් වල කොහොම කරාද මන්දා,
    Fox pro එහෙම අභාවයට ගියෙ අපරාදෙ
     
    • Like
    Reactions: 0x9

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    DMS software technologies

    Danna widiyata 90's wala oracle trainings, implementations ehema karapu ekama Place eka lankawe.
    අහල තියන විදියට DMS තමයි මුලින්ම ඩෙස්ක්ටොප් එකක් ලංකාවට ගෙනල්ල තියෙන්නේ.

    ඔරකල් කතාව ඇත්ත.

    ඒකාලේ ඉදන් ටෙක්නොල්ජි පැත්තෙන් ලංකාවෙ හිට්ය පරනම කොම්පැනි එකක්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ඔව් ඔව්.. post එකයි ෆොටෝ එකයි අතර සම්බන්දයක් නෑ
    ඒකාලේ Arduino ලබ්බවල් නෑ ..... අපි ස්කොලේ යන කාලේ කරපු ලොකුම robotics තමයි pascal හෝ C වලින් serial හෝ parallel port ප්‍රොග්‍රෑම් කරලා පුංචි circuit control කරපු එක. මේ මම ඒකාලේ C ඉගන ගත්තු පොතක් :D
    c.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒකාලේ Arduino ලබ්බවල් නෑ ..... අපි ස්කොලේ යන කාලේ කරපු ලොකුම robotics තමයි pascal හෝ C වලින් serial හෝ parallel port ප්‍රොග්‍රෑම් කරලා පුංචි circuit control කරපු එක. මේ මම ඒකාලේ C ඉගන ගත්තු පොතක් :D
    c.jpg
    මං චූටි කාලෙ හාඩ්වෙයා ඩොංගල් එකක් ඩිසයින් කරපු සෙට් එකක් එක්ක පැරලල් පෝට් එකකින් led පත්තු කරල තියනව :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    Pascal, Basic, C වගේ ඒවා මතකයි 2000 ට කලින්
    ඉන්දස්ටරි එකේ ඔය ලොකු කොම්පැනි වල බෑන්ක් වල එහෙම තිබ්බ සිස්ටම් ගැන කුතුහලයක් තිබ්බා එත් කවදාවත් දැකල නෑ
    හිතන් හිටියේ ඒසි රුම් එකක යකඩ සේෆ් වගේ පට්ට සෙකුරිටි දාල ඇඩ්මින් විතරක් මැෂිම ගාවට යනවා ඇති කියල
    ඒ කාලේ ඉන්ටර්නෙට් කියල දෙයක් ලංකාවටත් ඇවිත් තිබ්බා එත් අපේ ගම් වලට ඒවා ආවේ නෑ අපි ඉන්ටර්නෙට් බැලුවේ රුපවාහිනියේ සදුදා රෑ 7 ට
     
    • Like
    Reactions: hasithayad and 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ඒකාලේ Arduino ලබ්බවල් නෑ ..... අපි ස්කොලේ යන කාලේ කරපු ලොකුම robotics තමයි pascal හෝ C වලින් serial හෝ parallel port ප්‍රොග්‍රෑම් කරලා පුංචි circuit control කරපු එක. මේ මම ඒකාලේ C ඉගන ගත්තු පොතක් :D
    c.jpg

    එල මචන්, මාත් parallel port එකෙන් නම් try කරලා තියනවා 0x378 වගේ address එකක් තිබ්බ මතක විදියට, serial port try කලා එත් signal decode කරන ගන්න විදිය ගැන idea එකක් අවේ නෑ.. windows XP වලට move උනයින් පස්සේ try කලාට වැඩේ කලේ නෑ පරණ ලියල තිබ්බ code.. ඒ කාල තේරුනේ නෑ ඇයි වැඩ කරන්න නැත්තේ කියල.. internet ගත්ත කාලේ (2006 වගේ ) තමයි දැනගත්තේ windows XP user-mode එකෙන් direct hardware access කරන්න බෑ කියල device driver එකක් විදියට ලියල access කරන්න ඕන කියල

    Pascal, Basic, C වගේ ඒවා මතකයි 2000 ට කලින්
    ඉන්දස්ටරි එකේ ඔය ලොකු කොම්පැනි වල බෑන්ක් වල එහෙම තිබ්බ සිස්ටම් ගැන කුතුහලයක් තිබ්බා එත් කවදාවත් දැකල නෑ
    හිතන් හිටියේ ඒසි රුම් එකක යකඩ සේෆ් වගේ පට්ට සෙකුරිටි දාල ඇඩ්මින් විතරක් මැෂිම ගාවට යනවා ඇති කියල
    ඒ කාලේ ඉන්ටර්නෙට් කියල දෙයක් ලංකාවටත් ඇවිත් තිබ්බා එත් අපේ ගම් වලට ඒවා ආවේ නෑ අපි ඉන්ටර්නෙට් බැලුවේ රුපවාහිනියේ සදුදා රෑ 7 ට
    මොකද්ද මචන් ඒ TV program එකේ නම?
     
    Last edited:
    • Like
    Reactions: animation

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අපේ පන්තියේ කොල්ලෙක් 2001 wage computer ekak gatta සල්ලි තියෙන කොල්ලෙක් මම දවසක් 2002 වගේ උන්ගේ ගෙදර ගිහින් වර්ඩ් වල තියෙන වර්ඩ් ආර්ට් ටිකක් ප්‍රින්ට් කරන් ආවා backstreet boys lage sindu ahuwa.ඒ කාලේ හිතාන හිටියේ ගෙදරකට කොම්පියුටර් එකක් ගන්නවනම් ac කරන්න ඔනි කියලා
     
    • Like
    Reactions: SK29 and 0x9

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    ලංකාවෙ පලවෙනි pc එක ගෙනත් තියෙන්නෙ ඉංජිනේරු සංස්ථාවට (1967), ඒක පාවිච්චි කරපු ඉන්ජිනියල් එක්ක කරපු ඉන්ටර්විව් එකක් ගියා ස්වර්ණවාහිනියෙ හොයල බලන්න