M
ඔව්. ඒකාලේ DMS එකට Sun Microsystems authorization තිබිල තියෙනවා. ඒකේ හිටපු head කෙනෙක්ලු Tony weerasingheDMS වල හිටපු කෙනෙක් නේද MIT හැදුවෙ
එතනදී කෙලින්ම ලියන්න පුළුවන්. ඒ කාලේ හැටියට Pascal වල ගොඩක් libraries තිබ්බා port programing වලට. ඒවා ආවේ collection CD ඇතුලේ-- no internet 