ලංකාවේ 90s වල Software industry එක

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    එල මචන්, මාත් parallel port එකෙන් නම් try කරලා තියනවා 0x378 වගේ address එකක් තිබ්බ මතක විදියට, serial port try කලා එත් signal decode කරන ගන්න විදිය ගැන idea එකක් අවේ නෑ.. windows XP වලට move උනයින් පස්සේ try කලාට වැඩේ කලේ නෑ පරණ ලියල තිබ්බ code.. ඒ කාල තේරුනේ නෑ ඇයි වැඩ කරන්න නැත්තේ කියල.. internet ගත්ත කාලේ (2006 වගේ ) තමයි දැනගත්තේ windows XP user-mode එකෙන් direct hardware access කරන්න බෑ කියල device driver එකක් විදියට ලියල access කරන්න ඕන කියල

    i386 architecture එකේදී HW හා UI link වෙන්නේ HAL layer එක හරහා. එතකොට වැඩේ ටිකක් සංකීර්ණ වෙනවා. අපි කරේ DOS 6.22 වල :Dඑතනදී කෙලින්ම ලියන්න පුළුවන්. ඒ කාලේ හැටියට Pascal වල ගොඩක් libraries තිබ්බා port programing වලට. ඒවා ආවේ collection CD ඇතුලේ-- no internet :D

    මම කොහොමත් programing වැඩ්ඩේක් නෙමේ . පස්සේ telco පැත්තට තමයි යොමුවුණේ .
     
    • Like
    Reactions: 0x9

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ පලවෙනි පිසි එක පෙන්ටියම් 3 එක. සුපර් මාරියෝ එක ෆ්ලොපි එකේ දාගෙන ගිහින් ගහන්නේ. ෆ්ලොපි කියන්නේ මාරම රියායබල් බාන්ඩයක් . ඒ නිසා තව ඒකාකා කොපි කරගෙන යන්නේ :lol:
     
    • Like
    Reactions: SK29 and 0x9

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,154
    8,527
    113
    M

    ඔව්. ඒකාලේ DMS එකට Sun Microsystems authorization තිබිල තියෙනවා. ඒකේ හිටපු head කෙනෙක්ලු Tony weerasinghe
    ade ehemada.
    Tony ge MIT eke mul kale hitiya gihilla aluth company patan aran thiyenawa.
    Peter de almeida th MIT eke co-founder knk man hitanne. N*able eke founder & CEO.
    Imal Kalutotage kiyanneth MIT eke mul kale hitiya dial ekak. nCinga innovations eke CEO. (2020 waladi Zilingo eken acquire kala nCinga eka LKR 2.8 billion)
    Tony ge aluth company ekak thiyenawa ustocktrade kiyala.

    mata kiyana one une, old experienced generations walin aluth talented generations hadenawa.

    අඩෝ දැන් වගේ a-z explain කරපු හොද ටියුටෝරියල් වීඩියෝ හොදට ඩිවලොප් වෙච්ච stackoverflow github වගේ communities නැතුව උන් කොහොමද බං ඒකාලෙ කෝඩ් කරලා තියෙන්නෙ?? පිස්සු හැදෙයි
    sirawata ban.
    ------ Post added on Apr 28, 2022 at 10:37 PM
     
    • Like
    Reactions: danne na and 0x9

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    sirawata ban.
    ------ Post added on Apr 28, 2022 at 10:37 PM
    දැන් ඉන්න උන්ට ප්‍රශ්නයක් ආවම කෙලින්ම stakඕවර එකේ ගහලා එන කෝඩ් කැල්ල දාලා නේ බලන්නේ. ඉස්සර එහෙම නෙමේ
    හැම දේම කරලා කරලා තමා හොයාගන්නේ. මේක මෙහෙම නම් අරක කොහොමද? මේක නිසා තමා අරක උනේ. ඒ නිසා අපිට වහපු lib ඇතුලේ තියන කෝඩ් හිටන් ගෙස් කරලා කියන්න පුළුවන් ඉම්පිමන්ට් එක නුලට. තාම ඔය ප්‍රක්ටිස් එක මට තියනවා.stackoverflow වගේ ඒවා අවාම තාර්කික සහ අලුත් දෙයක් පෙන සොෆ්ට්වෙයාර් ඉන්ගිනියර් ලා නැති උනා.
     
    me kathawa nam atta. math hugak stackoverflow use karanawa. :(
    anith eka e kale smart devices tibbe nane. e nisa minissu mole wehesanna purudu wenawa. (smart devices -> dumb users)
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    i386 architecture එකේදී HW හා UI link වෙන්නේ HAL layer එක හරහා. එතකොට වැඩේ ටිකක් සංකීර්ණ වෙනවා. අපි කරේ DOS 6.22 වල :Dඑතනදී කෙලින්ම ලියන්න පුළුවන්. ඒ කාලේ හැටියට Pascal වල ගොඩක් libraries තිබ්බා port programing වලට. ඒවා ආවේ collection CD ඇතුලේ-- no internet :D

    මම කොහොමත් programing වැඩ්ඩේක් නෙමේ . පස්සේ telco පැත්තට තමයි යොමුවුණේ .

    එල එල.. මම නම් programming hobby එක job එක කරගත්තා.. එත් දැන් ඉතින් ලියන code වල කිසිම fun එකක් නෑ.. අලුතින් මොන trend ආවත් එකම දේ තමයි කරන්න... දැන් ඒකාලේ ලියපු code එකක් දැක්කත් හිතට මාරම ගතියක් දැනෙනවා

    මගේ පලවෙනි පිසි එක පෙන්ටියම් 3 එක. සුපර් මාරියෝ එක ෆ්ලොපි එකේ දාගෙන ගිහින් ගහන්නේ. ෆ්ලොපි කියන්නේ මාරම රියායබල් බාන්ඩයක් . ඒ නිසා තව ඒකාකා කොපි කරගෙන යන්නේ :lol:
    මගෙත් ඒකාලේ Pentium 3 එකක් ගන්න සිහිනයක් තිබ්බා.. එත් ගණන් වැඩි නිසා AMD athlon එකක් ගත්තා.. floppy නම් drive එක පිටින්ම වැඩ නොකර ගියා අරගෙන අවුරුදු 2න් වගේ

    ade ehemada.
    Tony ge MIT eke mul kale hitiya gihilla aluth company patan aran thiyenawa.
    Peter de almeida th MIT eke co-founder knk man hitanne. N*able eke founder & CEO.
    Imal Kalutotage kiyanneth MIT eke mul kale hitiya dial ekak. nCinga innovations eke CEO. (2020 waladi Zilingo eken acquire kala nCinga eka LKR 2.8 billion)
    Tony ge aluth company ekak thiyenawa ustocktrade kiyala.

    mata kiyana one une, old experienced generations walin aluth talented generations hadenawa.

    sirawata ban.
    ------ Post added on Apr 28, 2022 at 10:37 PM
    එහෙම company පොඩ්ඩයි මචන් තියෙන්නේ.. මම ලහදී දැක්ක developers ල 100 විතර වැඩ කරන company එකක chief architect ගේ total experience එක අවුරුදු 4ක් වත් නෑ
     
    • Wow
    Reactions: Sword_Fish and SK29

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගෙත් ඒකාලේ Pentium 3 එකක් ගන්න සිහිනයක් තිබ්බා.. එත් ගණන් වැඩි නිසා AMD athlon එකක් ගත්තා.. floppy නම් drive එක පිටින්ම වැඩ නොකර ගියා අරගෙන අවුරුදු 2න් වගේ
    ආ මම ගත්ත එකක් නෙමේ. මම ක්ලාස් ගිය තැන තිබ්බ ඒක. එක ස්ටාර්ට් කරලා කඩෙන් තේ එකක් බිලා එනවා අපි වැඩ කරන්න. ඒ තරම් පාස්ට්. C ++ තමා ඉතින්. ඒ වගේ පිසි වල c++ කල උන්ට හොද ඩීප් දැනුමක් අවා. මොකද os එක බොහොම ප්‍රාථමික නිසා. වින්ඩොව්ස් 95 වල එහෙම ඩ්‍රයිවර් එකක් ඉන්ස්ටෝල් කරන්න තියන අමාරුව දන්නවා ඇති නේ. මගේ පලවෙනි එක පෙන්ටියම් 4 එකක්.

    me kathawa nam atta. math hugak stackoverflow use karanawa. :(
    anith eka e kale smart devices tibbe nane. e nisa minissu mole wehesanna purudu wenawa. (smart devices -> dumb users)
    ඔව් ඒක ඇත්ත.
    ------ Post added on Apr 28, 2022 at 11:06 PM
     
    • Like
    Reactions: 0x9 and SK29

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    Na machan wena name ekak tibbe.. matak wenne na dan name eka.. :|

    wadi kalayak hitiye na mata mathaka widiyata SE subject ekak kale

    ආමි එකේ හිටපු or ආමි එකට connection තිබුන කෙනෙක්ද?
    Haha, මට කියද්දිම මතක් උනා මේ brigadier ගැන තමයි කියන්නෙ කියල. පොර ඉන්ග්ලිෂ් උගන්නන එක නේ වැඩේ. ආතල් පොර
     
    • Like
    Reactions: 0x9

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    GOTA ඔය හිටන් ඉන්නේ ! රටම දිනුම් !
    Oracle Database ඒ කාලේ ඉදන්ම !

    EInJLzBU4AEB0NP.jpg:large
     
    • Haha
    Reactions: 0x9 and speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    Around 2014 I was in a project to reengineer a software to replace a 1997 app. It was fitting to a diskette and the one we made came to be around 1gb and ran like crap due to all the formulas :lol:
     
    • Like
    Reactions: 0x9

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,570
    2
    1,712
    113
    On a Cloud
    ඒකාලේ Arduino ලබ්බවල් නෑ ..... අපි ස්කොලේ යන කාලේ කරපු ලොකුම robotics තමයි pascal හෝ C වලින් serial හෝ parallel port ප්‍රොග්‍රෑම් කරලා පුංචි circuit control කරපු එක. මේ මම ඒකාලේ C ඉගන ගත්තු පොතක් :D
    c.jpg
    මං චූටි කාලෙ හාඩ්වෙයා ඩොංගල් එකක් ඩිසයින් කරපු සෙට් එකක් එක්ක පැරලල් පෝට් එකකින් led පත්තු කරල තියනව :D
    එල මචන්, මාත් parallel port එකෙන් නම් try කරලා තියනවා 0x378 වගේ address එකක් තිබ්බ මතක විදියට, serial port try කලා එත් signal decode කරන ගන්න විදිය ගැන idea එකක් අවේ නෑ.. windows XP වලට move උනයින් පස්සේ try කලාට වැඩේ කලේ නෑ පරණ ලියල තිබ්බ code.. ඒ කාල තේරුනේ නෑ ඇයි වැඩ කරන්න නැත්තේ කියල.. internet ගත්ත කාලේ (2006 වගේ ) තමයි දැනගත්තේ windows XP user-mode එකෙන් direct hardware access කරන්න බෑ කියල device driver එකක් විදියට ලියල access කරන්න ඕන කියල

    මොකද්ද මචන් ඒ TV program එකේ නම?
    i386 architecture එකේදී HW හා UI link වෙන්නේ HAL layer එක හරහා. එතකොට වැඩේ ටිකක් සංකීර්ණ වෙනවා. අපි කරේ DOS 6.22 වල :Dඑතනදී කෙලින්ම ලියන්න පුළුවන්. ඒ කාලේ හැටියට Pascal වල ගොඩක් libraries තිබ්බා port programing වලට. ඒවා ආවේ collection CD ඇතුලේ-- no internet :D

    මම කොහොමත් programing වැඩ්ඩේක් නෙමේ . පස්සේ telco පැත්තට තමයි යොමුවුණේ .
    Mn arduino tikak karala thiye eth port programming nm naa. me kaale port programming karanwa nm use wenne mona languages da?
     
    • Like
    Reactions: 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Mn arduino tikak karala thiye eth port programming nm naa. me kaale port programming karanwa nm use wenne mona languages da?
    Pascal, C, C++ වල builtin functions තිබ්බා port access කරන්න පුළුවන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    Company Called "Datamation" which was located in bambalapitiya. they developed the application using Pascal and FoxPro.
     
    • Like
    Reactions: 0x9