ලංකාවේ 90s වල Software industry එක

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,568
    2
    1,707
    113
    On a Cloud
    Pascal, C, C++ වල builtin functions තිබ්බා port access කරන්න පුළුවන්
    Elz..! Thanks Machan...!
    c#, vb.net ලේසියෙන්ම කරන්න පුලුවන්. මම sim800l module වලට හදපු telemarketing tool එකක්.

    View attachment 169157
    Niyamaaaai...! Me subject eka gana hoyala balanna one...Thanks machan..!
     
    • Like
    Reactions: hasithayad and 0x9

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    OL ta passe 1996, kandy piachuard lane ekin computer college ekata giya, LOTUS 123 + DOS igena gatta
    sweet memories

    කොලබගේ සර් ද ?

    night practical නම් කලා කියල මතකයි NIBM එකේ
    colomboge tama innawada, mang 2001.2 ban
    ------ Post added on Apr 30, 2022 at 9:53 PM
     
    • Like
    Reactions: 0x9

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,953
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොපිට මතකද "ටැක් සිරිලංකා" "ඉන්ටනේසන්ස්" වලින් ඒවයින් හෝ ගාල ඇඩ් දානවා. මට මතක විදියට කිසි කොම්පූටරේක හාඩ් එකක් තිබුනේ නෑ. ඩිස්කට් වලින් ඩොස් ලෝඩ් කරන් පුරුදු වෙන්න ඕන.
     
    • Like
    Reactions: 0x9

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    තොපිට මතකද "ටැක් සිරිලංකා" "ඉන්ටනේසන්ස්" වලින් ඒවයින් හෝ ගාල ඇඩ් දානවා. මට මතක විදියට කිසි කොම්පූටරේක හාඩ් එකක් තිබුනේ නෑ. ඩිස්කට් වලින් ඩොස් ලෝඩ් කරන් පුරුදු වෙන්න ඕන.
    -tech sri lanka samagin gamana yamuuuu.. -
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    තොපිට මතකද "ටැක් සිරිලංකා" "ඉන්ටනේසන්ස්" වලින් ඒවයින් හෝ ගාල ඇඩ් දානවා. මට මතක විදියට කිසි කොම්පූටරේක හාඩ් එකක් තිබුනේ නෑ. ඩිස්කට් වලින් ඩොස් ලෝඩ් කරන් පුරුදු වෙන්න ඕන.
    Tec Sri Lanka හැම town එකක වගේ තිබ්බ මතකයි.. දැන් නම් අබාවයට ගිහින් වගේ... උන්ගේ course fee උනත් ටිකක් වැඩියි.. Niranjan වගේ නමකින් උන් assemble කරන computers තිබ්බ ඒ කලේ.. "ඉන්ටනේසන්ස්" නම් අහල නෑ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22