Colombage sir wenna oneNIBM එකේ හිටපු lecturer කෙනෙක් නිතරම කියනවා ඉස්සර එයාල COBOL වලින් හදපු system එකක් ගැන.
Elz..! Thanks Machan...!Pascal, C, C++ වල builtin functions තිබ්බා port access කරන්න පුළුවන්
Niyamaaaai...! Me subject eka gana hoyala balanna one...Thanks machan..!c#, vb.net ලේසියෙන්ම කරන්න පුලුවන්. මම sim800l module වලට හදපු telemarketing tool එකක්.
View attachment 169157
Any object oriented language, C++ is recommendedMn arduino tikak karala thiye eth port programming nm naa. me kaale port programming karanwa nm use wenne mona languages da?
Thanks machan!Any object oriented language, C++ is recommended
Ara kallawa set une nadda aith?Virtusa - started in a small garage of Kris
Millenium IT started in 1996
IFS started operations in 1997
thread hijack karanna epaa banA
Ara kallawa set une nadda aith?![]()

colomboge tama innawada, mang 2001.2 banකොලබගේ සර් ද ?
night practical නම් කලා කියල මතකයි NIBM එකේ
Man gahuwe na ban..thread hijack karanna epaa ban
uba gehuwa ekada? ne ban![]()
අඩෝ... ඒ කාලෙත් හිටියද? මං 2006.OL ta passe 1996, kandy piachuard lane ekin computer college ekata giya, LOTUS 123 + DOS igena gatta
sweet memories
colomboge tama innawada, mang 2001.2 ban
------ Post added on Apr 30, 2022 at 9:53 PM
-tech sri lanka samagin gamana yamuuuu.. -තොපිට මතකද "ටැක් සිරිලංකා" "ඉන්ටනේසන්ස්" වලින් ඒවයින් හෝ ගාල ඇඩ් දානවා. මට මතක විදියට කිසි කොම්පූටරේක හාඩ් එකක් තිබුනේ නෑ. ඩිස්කට් වලින් ඩොස් ලෝඩ් කරන් පුරුදු වෙන්න ඕන.
Tec Sri Lanka හැම town එකක වගේ තිබ්බ මතකයි.. දැන් නම් අබාවයට ගිහින් වගේ... උන්ගේ course fee උනත් ටිකක් වැඩියි.. Niranjan වගේ නමකින් උන් assemble කරන computers තිබ්බ ඒ කලේ.. "ඉන්ටනේසන්ස්" නම් අහල නෑතොපිට මතකද "ටැක් සිරිලංකා" "ඉන්ටනේසන්ස්" වලින් ඒවයින් හෝ ගාල ඇඩ් දානවා. මට මතක විදියට කිසි කොම්පූටරේක හාඩ් එකක් තිබුනේ නෑ. ඩිස්කට් වලින් ඩොස් ලෝඩ් කරන් පුරුදු වෙන්න ඕන.