ලංකාවේ Air Quality - පරිස්සමෙන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ Air Quality - පරිස්සමෙන්

    NRbYsct.jpg

    Real-time Map - http://berkeleyearth.org/air-quality-real-time-map/
     
    • Like
    Reactions: Lejayange

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Kohomada bn rata athule witharak pata wenne.oka muhuda wate yanne nadda.edit karapu ekata general knowledge eka nawage.dan ithin oka balan kaa gahapn.indiawa apiwa maranawa kiyala.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Kohomada bn rata athule witharak pata wenne.oka muhuda wate yanne nadda.edit karapu ekata general knowledge eka nawage.dan ithin oka balan kaa gahapn.indiawa apiwa maranawa kiyala.

    මොන ගොන් හරකෙක්ද මේ ...යකෝ real time map එකෙන් ගත්තේ....ඔය link එක තියෙන්නේ....
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    :yes::yes: news එකක් තිබ්බ New Delhi වල සැහෙන අවුල් කියල

    හ්ම්... මෙහෙටත් ඒකෙ බලපෑමක් තියනවද කියල සැකයි කියල බලධාරියෙක් නිව්ස් වලට කිව්වා. කොළඹ, බත්තරමුල්ල, හෝමාගම ගොඩාක් අවුල් කියලා තමා කියන්නෙ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    Kohomada bn rata athule witharak pata wenne.oka muhuda wate yanne nadda.edit karapu ekata general knowledge eka nawage.dan ithin oka balan kaa gahapn.indiawa apiwa maranawa kiyala.

    land area witharai ban meke data dala thinne. minissu jiwath wena eva
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    land area witharai ban meke data dala thinne. minissu jiwath wena eva

    මොන ගොන් හරකෙක්ද මේ ...යකෝ real time map එකෙන් ගත්තේ....ඔය link එක තියෙන්නේ....

    Kohomada bn rata athule witharak pata wenne.oka muhuda wate yanne nadda.edit karapu ekata general knowledge eka nawage.dan ithin oka balan kaa gahapn.indiawa apiwa maranawa kiyala.

    කොළපාට කණ්ණාඩියක් දාල බලල තියෙන්නෙ... කියලා තේරෙනවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Epa wenawa ban. Una hadila recover wena Gaman meken mona weida manda

    ඇතුලෙ ඉන්නවනම් අවුලක් නෑ. විව්ෘත වාහනයක යනවනම් මුඛ ආවරණයක් පාවිච්චි කරන්න...