ලංකාවේ bank account වෙන රටකදි? OTP

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා ලංකාවේ online account වලදි OTP එක එන phone number එක වෙන රටකට ගියාම ඒ රටේ phone number එකකට change කරගන්න පුලුවන් නෙ?

    Bank එකෙන් ඇහුවම කිව්වේ ඒ රටේ bank එකකින් අපි ඒ number එක use කරනවා කියලා document එකක් ඕනේ කියල, එහෙම නැත්තම් embassy එකෙන් document එකක් ඔනේ කියලා, මේ වැඩේ එහෙම ලේසියෙන් කරගන්න පුලුවන්ද?

    roaming ඇහුවා, මාස හතරකට විතරයි කිව්වා දෙන්නෙ Airtel
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඒ රටේ bank එකකින් අපි ඒ number එක use කරනවා කියලා :angry: :angry: :angry: :angry: :angry: නොකෙරෙන වෙදකමට අච්චර මෙච්චර වෙදකමක් කියල තියෙන්නේ .ඔය OTP එක email එකට මරුකරගනින්
     
    • Like
    Reactions: Lakshan-Seram

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    මචන්ලා ලංකාවේ online account වලදි OTP එක එන phone number එක වෙන රටකට ගියාම ඒ රටේ phone number එකකට change කරගන්න පුලුවන් නෙ?

    Bank එකෙන් ඇහුවම කිව්වේ ඒ රටේ bank එකකින් අපි ඒ number එක use කරනවා කියලා document එකක් ඕනේ කියල, එහෙම නැත්තම් embassy එකෙන් document එකක් ඔනේ කියලා, මේ වැඩේ එහෙම ලේසියෙන් කරගන්න පුලුවන්ද?
    puluwan. man use akranne dialog e sim. and otp malak wage enne
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මමත් හදාගෙන තියෙනවා
    මොකුත් ඩොකුමට්ස් දුන්නේ නම් නැහැ
    බෑන්ක් එකෙන් නම්බර් එකට කෝල් කරලා ඩීටෙල්ස් ඇහුවා විතරයි
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    ඔච්චර මැරෙන්න ඕනද? ලංකාවෙ number එකට roaming active කරල අරන් යන්නකො. Dialog නම් roaming already active.
    SIM එකක් ගන්න යන්නෙ 100/- නෙ
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    puluwan. man use akranne dialog e sim. and otp malak wage enne
    roaming ද? පොඩ්ඩක් explain කරපන්කො

    ඔච්චර මැරෙන්න ඕනද? ලංකාවෙ number එකට roaming active කරල අරන් යන්නකො. Dialog නම් roaming already active.
    roaming ඇහුවා, මාස හතරකට විතරයි කිව්වා දෙන්නෙ Airtel
    ------ Post added on Feb 16, 2022 at 9:07 PM
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    මචන්ලා ලංකාවේ online account වලදි OTP එක එන phone number එක වෙන රටකට ගියාම ඒ රටේ phone number එකකට change කරගන්න පුලුවන් නෙ?

    Bank එකෙන් ඇහුවම කිව්වේ ඒ රටේ bank එකකින් අපි ඒ number එක use කරනවා කියලා document එකක් ඕනේ කියල, එහෙම නැත්තම් embassy එකෙන් document එකක් ඔනේ කියලා, මේ වැඩේ එහෙම ලේසියෙන් කරගන්න පුලුවන්ද?

    roaming ඇහුවා, මාස හතරකට විතරයි කිව්වා දෙන්නෙ Airtel

    Dialog ගන්නකො. කොහොමත් Roaming active. ඕනනම් මාසෙකට සැරයක් 100/- වගේ reload කරන්න Sim එක actively තියාගන්න
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ප්‍රශ්නෙ පැහැදිලි නෑ.
    මට තේරෙන විදිහට උත්තර දෙන්නම්.
    මගේ ළඟ රෝමින් තියන මොබිටෙල් සිම් එකක් තියනවා. ඒකට එනවා LOLC එකේ OTP එක.
    කොමෙර්ෂල් බෑන්ක් එකේ OTP එක එන්නෙ UK නම්බර් එකට.
    ඔය දෙකෙන් එකකටවත් මොනවත් ඩොකුයුමන්ට්ස් දුන්නෙ නෑ.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ප්‍රශ්නෙ පැහැදිලි නෑ.
    මට තේරෙන විදිහට උත්තර දෙන්නම්.
    මගේ ළඟ රෝමින් තියන මොබිටෙල් සිම් එකක් තියනවා. ඒකට එනවා LOLC එකේ OTP එක.
    කොමෙර්ෂල් බෑන්ක් එකේ OTP එක එන්නෙ UK නම්බර් එකට.
    ඔය දෙකෙන් එකකටවත් මොනවත් ඩොකුයුමන්ට්ස් දුන්නෙ නෑ.
    UK number ekata change karagatte kohomda? Comm otp eka?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවට ගියපු වෙලාවක උන්ගෙ මොකද්ද ඇප්ලිකේෂන් එකක් පුරෝලා දුන්නා. උන් බයිලා ගැහුවා, මම ඇමතුවා, වැඩේ කරලා දුන්න.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවට ගියපු වෙලාවක උන්ගෙ මොකද්ද ඇප්ලිකේෂන් එකක් පුරෝලා දුන්නා. උන් බයිලා ගැහුවා, මම ඇමතුවා, වැඩේ කරලා දුන්න.

    Umbata lankawata yanna ona unada ban eka karanna?

    Online gihin number eka change karanna bari nan mona reddatada ban online banking thiyenne?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,994
    13,894
    113
    126
    Hogwarts
    puluwan qwa, ekta ara document deken ekak ona qwa
    Otp eka email ekatat enone so no problem neh. Pone eken email ekata log wela tibbanam harine.

    Or online banking app eken managerta request ekak dapan ube number eka change kala alut number ekat otp maru karanna kiala. Alut number eka dipan pitrata eka.bank ekata call didi inna one ne