ලංකාවේ Black Lives Matter (BLM) protestඑක

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    BLM කියාගෙන අනිත් රට වල හොරකන් කරනවා ,කඩ ගිනි තියනවා ,
    71 ඉඳන්ම ලංකාවේ එහෙම කරපු , හොඳ school එකකින් ආපු එකෙක් ,posh look එකක් තීන කෙල්ලෙක් ආපු ගමන් වැඩියෙනුත් rag කරන පොන්නයෝ BLM ලංකාවේ.