BLM කියාගෙන අනිත් රට වල හොරකන් කරනවා ,කඩ ගිනි තියනවා , 71 ඉඳන්ම ලංකාවේ එහෙම කරපු , හොඳ school එකකින් ආපු එකෙක් ,posh look එකක් තීන කෙල්ලෙක් ආපු ගමන් වැඩියෙනුත් rag කරන පොන්නයෝ BLM ලංකාවේ.