ලංකාවේ covid

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔෆිශියලි පොකුරු 33 කියල තමයි ආන්ඩුව කියන්නෙ. ඇත්තටම දැනට පොකුරු 47ක් හෝ ඊට වැඩි ගානක් තියෙනව රටේ. තව දිනෙන් දින අලුතින් අයිසොලේටඩ් කේසස් වැඩි වෙනව. අපි මේව කවුන්ට් කරාට වැඩක් නෑ. වසන්ගතයක් හැදුනම මිනිස්සු මැරෙනව තමයි. ඒත් තමන් කොහොමහරි ආසාදිතයෙක් නොවෙන්න උත්සාහ කරන්න. හොදම දේ ඒකයි. ලෝකෙ යුද්ද දිනපු මිලිටරි ඇති. නමුත් වසන්ගතයක් පරදපු වර්ගයේ ඒව නෑ. වසන්ගත මර්දනය මෙඩිකල් අය මූලික වෙලා කරන්න ඕන දෙයක්. මේ දේවල් තෙරුම් ගන්නකන් අපි ලොකු අවදානමක ඉන්නෙ.
     
    • Love
    Reactions: IronRox