මම කෝල් කළා කැන්සල් කරලා දෙන්න කියන්න. මාස දෙකක් තියේලු එක්ස්ට්‍රා ජීබී. පලවෙනි මාසේ ඇතුලත ඉතුරු 10ජිබී එකෙන් දශමයක්වත් අඩුවුණේ නැත්තන් කැන්සල් කරලා සල්ලි දෙයිලු. ඒත් ෂුවර් නැහැල්ලු. කොහොමත් මේ මාසේ බිලට 20ජීබී වලටම ගෙවන්න වෙනවලු.
Unlimited home eka ganna extra gb walata wiyadam karana wele