බීලා එළවන උන් ඇල්ලුවාම ගොඩක් උන් කරන්නෙ ඇයි ඇල්ලුවෙ කියන එක! අනික තමා හයියෙන් යන උන් ඇල්ලුවාම ඌ කවුරු හරි ලෙක්කෙක්ගෙ ගොට්ටක් උනොත් අල්ලපු එකාගෙ පඩියෙන් 1000ක් කපනව! උඹලා ඒවා මුකුත් දන්නෙ නැහැ නෙ