ලංකාවේ drivers ලා නීතිගරුකද?

මාර්ග අනතුරු වලට

  • නොසැලකිලිමත් කමද?

    Votes: 26 76.5%
  • නිතිය නොතකා ධාවනයද?

    Votes: 8 23.5%

  • Total voters
    34

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    බීලා එළවන උන් ඇල්ලුවාම ගොඩක් උන් කරන්නෙ ඇයි ඇල්ලුවෙ කියන එක! අනික තමා හයියෙන් යන උන් ඇල්ලුවාම ඌ කවුරු හරි ලෙක්කෙක්ගෙ ගොට්ටක් උනොත් අල්ලපු එකාගෙ පඩියෙන් 1000ක් කපනව! උඹලා ඒවා මුකුත් දන්නෙ නැහැ නෙ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දෙකම
    :D :D
    mara seen eka ban oka
    :oo: :baffled:
    owa hadanna nam ban uda thana idanma enna ona.
    lokkanta nithi nathuwa sokkantane me rate nithi.
    :angry:

    ඒක තමයි මමත් කියන්නේ. ඔය මැති ඇමති වරුන්ට පඩි ගෙවන්නෙ කගේ සල්ලි වලින්ද? අපේම බදු සල්ලි නේද? විපක්ෂේ කියයි ජනතාවට බදු බර කියලා. ඔච්චර ජනතාව ගැන අමරුවනම් පඩි අඩු කරගන්න එපැයි. දෙපැත්තේම එවුන් එකයි. අපේම ඡන්දෙන් ඇවිත්, අපේම සල්ලි වලින් කකා බිබී අපිටම කෙලවන හතිකරයක් ඉන්නේ.මෙච්චර කල් හිටපු එවුනුත් එකයි. ඉන්න එවුනුත් එකයි. :angry: :angry: :angry: :angry: :angry:
    මේ රට කවදා හැදෙයිද මන්දා.