ලංකාවේ Facebook හෑලි ලියන අය

Max_r

Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    මෙ ඉන්නෙ යස අගේට චාන්නා..
    https://www.facebook.com/chanya.herath

    උබලගෙ බේගල්....:lol:

    ---------

    ලගදි දැක්කා එලකිරි හිටපු රත්තරං කොල්ලා.
    අර "Seethala Haduwakin කියන සිංදුවට ජෝතිපාලගෙ කියලා" ගිය එක සීරියස් අරන්..
    පද වෙන වෙනම අරන් පෙලහර පාලා තිබ්බා.. එ කාලෙ බ්ලොක් කරන ෆෝන් තිබ්බෙ නැ කියලා...

    යාන්තම් සේප් එකෙ පෝස්ට් එක මකා ගත්තා..
    :rofl: 🤌
     
    • Haha
    Reactions: KrishanL89

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,323
    113
    ලගදි දැක්කා එලකිරි හිටපු රත්තරං කොල්ලා.
    ඒ මොකාද බන්:eek:රනින් හදපු උනුත් ඉන්නවද මේකෙ?
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මෙ ඉන්නෙ යස අගේට චාන්නා..
    https://www.facebook.com/chanya.herath

    උබලගෙ බේගල්....:lol:

    ---------

    ලගදි දැක්කා එලකිරි හිටපු රත්තරං කොල්ලා.
    අර "Seethala Haduwakin කියන සිංදුවට ජෝතිපාලගෙ කියලා" ගිය එක සීරියස් අරන්..
    පද වෙන වෙනම අරන් පෙලහර පාලා තිබ්බා.. එ කාලෙ බ්ලොක් කරන ෆෝන් තිබ්බෙ නැ කියලා...

    යාන්තම් සේප් එකෙ පෝස්ට් එක මකා ගත්තා..
    :rofl: 🤌
    Kosala එදිරිසිංහ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කිරියෙත් එක දිගට තේරුමක් නැතුව ත්‍රෙඩ් දාන එකෙක් දෙන්නෙක් ගේ එහෙම ලක්ෂණ තියනවා..
    හ්ම්.... Political Depression
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,566
    17,615
    113
    Auckland
    හැමෝම දන්න චාන්‍යාත් - kauda ban e :confused:

    දමිත් කේතක - e mokada?

    mama num hali kiyannewath na.

    Animated GIF
     
    • Love
    Reactions: baba-chuti

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    චාන්යා ගැන නම් දන්නෙ නෑ, දමිත් කේතක නං දක්ෂයෙක්, හැබැයි මිනිහගෙ FB profile ban වුනා කීපයක්ම.
     
    • Sad
    Reactions: KrishanL89

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    මේව නම් හැලි නෙවෙයි නෙ. නරක හැලි ලියන උන් තමා හොද නැත්තෙ.


    okath hallak thama. owaye thama wadiyenma toxic thiyenne. gahana bethui, panu kadili okkoma thiyenne oke. oka pitin thambanawa kiyanne hariyata bittare bath ekata dala thambuwa wage. panu kadili pitin thambenne. ape mental case walata ona go godak hodai ne hallak liyanna.