ලංකාවේ freelancerlaලට ගිය කලක්
රටක් විදියට අපි කොහොමද ඉදිරියට යන්නේ මේ සුද්දා අපේ එකාව පචම කරලා දාලා නේද

Edit :-
මේ freelancer.com එකේ ලංකාවේ එකෙක්ට දැක්ක review එකක් අහබ්බෙන් දැකලා දැම්මේ..බලපල්ලකො සුද්දා හෙන හැල්ලක් ලියලනේ අපේ එකා පච කරන්න
Edit 2
මු අපේ එකාව පච කරන්න කරලා තියෙනවා වගේ..එකම project එකයි..අනික උව direct hire කරලා

කෙලින්ම මුට වැඩක් දෙන අදහසින් කරලා වගේ
වලතරයට කරා වගේ මුගේ එකවුන්ට් එකකත් වැඩක් දෙන්න කරලා තියෙන්නේ 
So lets call him "Magnificent Freelancer" after he took a job, then his partner died/went away or something. So 5 day work was extended to 2 weeks, very poor communication during this two weeks and unprofessional attitude. So after two weeks of communication basically in one direction "Magnificent Freelancer" delivered unfinished "WP hompage", but what he did he stole the code from other website which was as example how page should look, instead of making new page with the same concept like we agreed so I got stolen WP source files with hundreds of links of example webpage.
And that is not all when I navigate trough WP page and use menu it opens 'spam links' and automatically redirects me to some ads and scams/other sites. And of course I found out this after I made payment. So I asked my money back obviously, because those WP files are good only for "Recycle Bin" while Freelancer was online for 5days in a row, still no answer.
I highly recommend this freelancer if you don't know where to put your money and have plenty of time to waste.
Happy New Year to Scammers in Srilanka.
රටක් විදියට අපි කොහොමද ඉදිරියට යන්නේ මේ සුද්දා අපේ එකාව පචම කරලා දාලා නේද

Edit :-
මේ freelancer.com එකේ ලංකාවේ එකෙක්ට දැක්ක review එකක් අහබ්බෙන් දැකලා දැම්මේ..බලපල්ලකො සුද්දා හෙන හැල්ලක් ලියලනේ අපේ එකා පච කරන්න

Edit 2
මු අපේ එකාව පච කරන්න කරලා තියෙනවා වගේ..එකම project එකයි..අනික උව direct hire කරලා

කෙලින්ම මුට වැඩක් දෙන අදහසින් කරලා වගේ
වලතරයට කරා වගේ මුගේ එකවුන්ට් එකකත් වැඩක් දෙන්න කරලා තියෙන්නේ 
Last edited:

වැඩේ තමන්ට සුවර් නැත්නම් බාර බොගෙන හිටියා නම් ඉවරනේ..එකට අපේ උන් 

සුද්දා 250 වැඩෙන් 100$ දීලා තිබ්බේ බන් උට..