ලංකාවේ freelancerlaලට ගිය කලක්

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ලංකාවේ freelancerlaලට ගිය කලක්

So lets call him "Magnificent Freelancer" after he took a job, then his partner died/went away or something. So 5 day work was extended to 2 weeks, very poor communication during this two weeks and unprofessional attitude. So after two weeks of communication basically in one direction "Magnificent Freelancer" delivered unfinished "WP hompage", but what he did he stole the code from other website which was as example how page should look, instead of making new page with the same concept like we agreed so I got stolen WP source files with hundreds of links of example webpage.

And that is not all when I navigate trough WP page and use menu it opens 'spam links' and automatically redirects me to some ads and scams/other sites. And of course I found out this after I made payment. So I asked my money back obviously, because those WP files are good only for "Recycle Bin" while Freelancer was online for 5days in a row, still no answer.

I highly recommend this freelancer if you don't know where to put your money and have plenty of time to waste.

Happy New Year to Scammers in Srilanka.

රටක් විදියට අපි කොහොමද ඉදිරියට යන්නේ මේ සුද්දා අපේ එකාව පචම කරලා දාලා නේද :nerd::baffled:

Edit :-

මේ freelancer.com එකේ ලංකාවේ එකෙක්ට දැක්ක review එකක් අහබ්බෙන් දැකලා දැම්මේ..බලපල්ලකො සුද්දා හෙන හැල්ලක් ලියලනේ අපේ එකා පච කරන්න :frown:

Edit 2
මු අපේ එකාව පච කරන්න කරලා තියෙනවා වගේ..එකම project එකයි..අනික උව direct hire කරලා :angry::angry:

කෙලින්ම මුට වැඩක් දෙන අදහසින් කරලා වගේ :eek: වලතරයට කරා වගේ මුගේ එකවුන්ට් එකකත් වැඩක් දෙන්න කරලා තියෙන්නේ :eek:
 
Last edited:

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රටක් විදියට අපි කොහොමද ඉදිරියට යන්නේ මේ සුද්දා අපේ එකාව පචම කරලා දාලා නේද :nerd::baffled:
    source ekka mula meda aga athuwa dapan ban :angry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    source ekka mula meda aga athuwa dapan ban :angry:

    මේ freelancer.com එකේ ලංකාවේ එකෙක්ට දැක්ක review එකක් අහබ්බෙන් දැකලා දැම්මේ..බලපල්ලකො සුද්දා හෙන හැල්ලක් ලියලනේ අපේ එකා පච කරන්න :dull:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    රටක් විදියට අපි කොහොමද ඉදිරියට යන්නේ මේ සුද්දා අපේ එකාව පචම කරලා දාලා නේද :nerd::baffled:

    Edit :-

    මේ freelancer.com එකේ ලංකාවේ එකෙක්ට දැක්ක review එකක් අහබ්බෙන් දැකලා දැම්මේ..බලපල්ලකො සුද්දා හෙන හැල්ලක් ලියලනේ අපේ එකා පච කරන්න :frown:

    ඌ ඕක දාන්න ඇත්තේ නිකන් නෙවේ නේ. මෙහෙ ඉන්න ගොඩක් උන් එහෙම තමයි. ටික දෙනයි වැඩක් හරියට කරන්නේ. ඌ කියල තියන ඒවා මෙහෙ ඉන්න ගොඩක් උන්ට 100% ක් ගැලපෙනවා. ඒ නිසා ඌ බොරු කියනවා වෙන්න බෑ.

    freelancer කරන උන්ට කියන්නේ, අනේ වැඩ බැරි නං නොකර හිටපං නිකන් රටේ නමත් කාලා, වැඩක් කරන්න පුළුවන් එවුන්ගෙත් බිස්නස් කඩන්නේ නැතිව. නැත්තම් වැඩක් ඉගනගෙන හරියට කරපන්.
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වැඩබැරි හොරු ගොඩක් freelance කරන්නෙ ලංකාවේ. එහෙන් උස්සල මෙහෙන් දෙනව.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඌ ඕක දාන්න ඇත්තේ නිකන් නෙවේ නේ. මෙහෙ ඉන්න ගොඩක් උන් එහෙම තමයි. ටික දෙනයි වැඩක් හරියට කරන්නේ. ඌ කියල තියන ඒවා මෙහෙ ඉන්න ගොඩක් උන්ට 100% ක් ගැලපෙනවා. ඒ නිසා ඌ බොරු කියනවා වෙන්න බෑ.

    freelancer කරන උන්ට කියන්නේ, අනේ වැඩ බැරි නං නොකර හිටපං නිකන් රටේ නමත් කාලා, වැඩක් කරන්න පුළුවන් එවුන්ගෙත් බිස්නස් කඩන්නේ නැතිව. නැත්තම් වැඩක් ඉගනගෙන හරියට කරපන්.
    ඔව් බන් දැන් මේ යකා උගේ යාලුවන්ටත් කියන්නේ ලංකාවේ උන් වැඩක් නැහැ කියලා... :sorry: වැඩේ තමන්ට සුවර් නැත්නම් බාර බොගෙන හිටියා නම් ඉවරනේ..එකට අපේ උන් :(:lol:

    Sorry.com
    What a shame......
    :yes:

    වැඩබැරි හොරු ගොඩක් freelance කරන්නෙ ලංකාවේ. එහෙන් උස්සල මෙහෙන් දෙනව.
    ඔව් බන් හෙන ලංකාවේ සෙට් එකක් එහෙම කරනවා..එකෙන් හොද උන්ගේ නම කැත වෙන්නේ

    But scurvy seems to have better feed back for freelance jobs.
    ඔව් යකෝ..මේක දැක්කම අඩුනා :sorry:

    සුද්දගෙත් වැරැද්දක් තියෙනව වගෙ. හරියට හොයල බලන්නෙ නැතුව වැඩ දීල සල්ලිත් ගෙවල
    ඔව් බන්,ඕක තිබ්බේ හොද profile එකක..මට තේරුනේ උ WP theme case දන්නේ නැහැ..වැඩි තණ්හාවට කරන්න ගිහිල්ලා කෙලොගෙන ;) සුද්දා 250 වැඩෙන් 100$ දීලා තිබ්බේ බන් උට..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    සුද්දෙක්ද ගූ ඉන්දියන් කාරයෙක්ද දන්නෙ නෑ. ඉන්දියන් කාරයො මලෙන් ඉන්නෙ ලංකාවෙ එවුන් එක්ක.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සුද්දෙක්ද ගූ ඉන්දියන් කාරයෙක්ද දන්නෙ නෑ. ඉන්දියන් කාරයො මලෙන් ඉන්නෙ ලංකාවෙ එවුන් එක්ක.

    ඔව් ඉන්දියා උන් මලෙන් ඉන්නේ,එත් බන් ඉන්දියා වලත් ඉන්නවා හොද උන්..අපි හිතන තරම් සමහර අය නරක නැහැ ඉන්දියා වල
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔව් ඉන්දියා උන් මලෙන් ඉන්නේ,එත් බන් ඉන්දියා වලත් ඉන්නවා හොද උන්..අපි හිතන තරම් සමහර අය නරක නැහැ ඉන්දියා වල

    :yes::yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බැරීයෝ උබ බොරු දැම්මා කියලා නෙමේ මම් මෙහ් කියන්න යන්නෙ... නමුත් බන් සමහර උන් හරියට හොයලා බලන්නේ නැතිව වැඩ දිලා ඊට පස්සේ කෙලො ගෙන අඩනවා බන්.... එක්කෝ රිෆන්ඩ් ගන්න ඔන නිසා හරි ඔය වගෙ කැත ෆීඩ් බැක් දෙනවා... නිකන් හිතපන් වල්තරට වෙච්ච දේ... කොච්චර හොදට තිබ්බද බන් එකවුන්ට එක... පට්ට රේටින් එකක් නෙ තිබ්බේ බන් ඌට... එත් මොකො උනේ ? කොහෙද යන්න කාල කන්නි ඩයල් එකක් මරසියක් ගහලා අරුගෙ එකවුන්ට් එකත් ක්ලොස් කරලා දැම්මෙව්වා... එක නිසා රීවි වලින් අපිට හරියට අපෙ එකා ගැන හිතා ගන්න නම් එක දිගට ඔය වගේ බැඩ් රිවීව් 5ක් තියෙන්නෙ ඔන කියනා එකයි බන් මගෙ නම් අදහස... :yes::yes:
     
    ඔව් එක ඇත්ත..උගේ ඔය වගේ Review 2 ක් තිබ්බා..ඒවා නම් මේ තරම් ලොකුවට සරට ලියලා තිබ්බේ නැහැ ;)

    මන් උබ කීවා නිසා අයිමත් බැලුවා..උගේ හොද account එකක් බන් තියෙන්නේ..මේ සුද්දා මුව පච කරන්නම ලියලා තියෙන්නේ :shocked:

    වලතරයට කෙලෙව්වේ අපේම එකෙද්ද කියලා මට නම් සැකයි..අපේ සමහර උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ..උන් USA account හදන් project දාලා කරන එකාට කෙලවනවා :sorry::(
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සුද්දා කියන එක ඇත්ත වෙන්න ඇති
    මලගෙවල් දානේ ගෙවල් යාලුවගේ වැඩ ජොබ් හම්බුන ඒවා ඌට අදාල නෑනේ
    Fiver එකේ නම් දැන් කස්ටමර්සලාට refund දෙන්නත් බෑ බෑඩ් රිවීව් අයින් කරන්න කියලා
    accout warning එකක් එනවලු
    මම එකෙක්ට රිෆන්ඩ් දීලා මට ආව ඊළග පාර ඉදන් කලොත් warning එයි කියලා
    :sorry::sorry::sorry:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔව් එක ඇත්ත..උගේ ඔය වගේ Review 2 ක් තිබ්බා..ඒවා නම් මේ තරම් ලොකුවට සරට ලියලා තිබ්බේ නැහැ ;)

    මන් උබ කීවා නිසා අයිමත් බැලුවා..උගේ හොද account එකක් බන් තියෙන්නේ..මේ සුද්දා මුව පච කරන්නම ලියලා තියෙන්නේ :shocked:

    වලතරයට කෙලෙව්වේ අපේම එකෙද්ද කියලා මට නම් සැකයි..අපේ සමහර උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ..උන් USA account හදන් project දාලා කරන එකාට කෙලවනවා :sorry::(
    hummm
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සුද්දා කියන එක ඇත්ත වෙන්න ඇති
    මලගෙවල් දානේ ගෙවල් යාලුවගේ වැඩ ජොබ් හම්බුන ඒවා ඌට අදාල නෑනේ
    Fiver එකේ නම් දැන් කස්ටමර්සලාට refund දෙන්නත් බෑ බෑඩ් රිවීව් අයින් කරන්න කියලා
    accout warning එකක් එනවලු
    මම එකෙක්ට රිෆන්ඩ් දීලා මට ආව ඊළග පාර ඉදන් කලොත් warning එයි කියලා
    :sorry::sorry::sorry:

    මචන් මන් අයිමත් බෑලුවා...මු අපේ එකාව පච කරන්න කරලා තියෙනවා වගේ..එකම project එකයි..අනික උව direct hire කරලා :angry::angry:

    කෙලින්ම මුට වැඩක් දෙන අදහසින් කරලා වගේ :eek: