Questions ලංකාවේ gay bars & clubs තියෙනවාද?

Joel C

Member
Apr 12, 2025
4
3
3
Stuttgart, Germany
හායි! මම ඉන්නේ ජර්මනියේ දැන් අවුරුදු ගානක් තිස්සේ. ලංකාවට එන්න හිතන් ඉන්නවා පොඩි tour එකකට ලබන මාසේ මගේ boyfriend එක්ක. මම දන්නවා ලංකාව ගොඩක් පසුගාමී කියලා LGBTQ+ අයිතීන් සම්භන්දයෙන්. ඒත් මම දැනගන්න කැමතී කොළඹ පැත්ත්තේ bars හරි night clubs හරි තියෙනවාද කියලා අපිට gay couple එකක් විදිහට ගිහින් විනෝද වෙන්න පුළුවන් :)
 
Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    සිරිකොතේ පුලුවන්
    උබට ඕනනම් බල්ලවත් එක්ක පලයන්

    @MR.YOLO මේන් ඔයාගෙ බෝයි ලංකාවට එනවලු
    ------ Post added on Apr 12, 2025 at 5:27 PM
     
    • Haha
    Reactions: MR.YOLO

    Joel C

    Member
    Apr 12, 2025
    4
    3
    3
    Stuttgart, Germany
    සිරිකොතේ පුලුවන්
    උබට ඕනනම් බල්ලවත් එක්ක පලයන්

    @MR.YOLO මේන් ඔයාගෙ බෝයි ලංකාවට එනවලු
    ------ Post added on Apr 12, 2025 at 5:27 PM
    උඹ සිරිකොතේ වෙන දේවල් ගැන ගොඩක් දේවල් දන්නවා වගේ 💀 සතියට කී වතාවක් ඒ පැත්තේ යනවාද?
     
    • Haha
    Reactions: Don GasCan

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    හායි! මම ඉන්නේ ජර්මනියේ දැන් අවුරුදු ගානක් තිස්සේ. ලංකාවට එන්න හිතන් ඉන්නවා පොඩි tour එකකට ලබන මාසේ මගේ boyfriend එක්ක. මම දන්නවා ලංකාව ගොඩක් පසුගාමී කියලා LGBTQ+ අයිතීන් සම්භන්දයෙන්. ඒත් මම දැනගන්න කැමතී කොළඹ පැත්ත්තේ bars හරි night clubs හරි තියෙනවාද කියලා අපිට gay couple එකක් විදිහට ගිහින් විනෝද වෙන්න පුළුවන් :)

    උම කතා කරන විදිහෙන් තේරෙනවා උඹ gay ත් නෙවෙයි, කොටින්ම මාස දෙකකින් විතර හුකලවත් නැති අනාථයෙක් කියලා. අවධානෙ ගන්න පොන්න post දානවා නම් පොඩ්ඩක් gay උන් කතා කරන විදිහ තව අධ්‍යයනය කරල believable විදිහට දාපන්. Gay කියල හිතාගෙන දාලා අතේ පත්තු වෙන එක එතකොට අඩු වෙයි.
     
    Joel C

    Member
    Apr 12, 2025
    4
    3
    3
    Stuttgart, Germany
    උම කතා කරන විදිහෙන් තේරෙනවා උඹ gay ත් නෙවෙයි, කොටින්ම මාස දෙකකින් විතර හුකලවත් නැති අනාථයෙක් කියලා. අවධානෙ ගන්න පොන්න post දානවා නම් පොඩ්ඩක් gay උන් කතා කරන විදිහ තව අධ්‍යයනය කරල believable විදිහට දාපන්. Gay කියල හිතාගෙන දාලා අතේ පත්තු වෙන එක එතකොට අඩු වෙයි.
    ඇයි දැන් gay උන් කතා කරන වෙනම විදිහක් තියෙනවාද? මොන ගොන් කතාවක් ද යකෝ ඒ කිව්වේ. Gay කියන්නේ භාෂාවක් වත් accent එකක් වත් නෙමෙයි lmfaooo
     
    • Haha
    Reactions: Wadakaru

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇයි දැන් gay උන් කතා කරන වෙනම විදිහක් තියෙනවාද? මොන ගොන් කතාවක් ද යකෝ ඒ කිව්වේ. Gay කියන්නේ භාෂාවක් වත් accent එකක් වත් නෙමෙයි lmfaooo

    එයාගේ IQ එක 150, extrasensory perceptions තියෙනවා
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    හායි! මම ඉන්නේ ජර්මනියේ දැන් අවුරුදු ගානක් තිස්සේ. ලංකාවට එන්න හිතන් ඉන්නවා පොඩි tour එකකට ලබන මාසේ මගේ boyfriend එක්ක. මම දන්නවා ලංකාව ගොඩක් පසුගාමී කියලා LGBTQ+ අයිතීන් සම්භන්දයෙන්. ඒත් මම දැනගන්න කැමතී කොළඹ පැත්ත්තේ bars හරි night clubs හරි තියෙනවාද කියලා අපිට gay couple එකක් විදිහට ගිහින් විනෝද වෙන්න පුළුවන් :)
    @tupac97 මෙන්න මේ ළමයට එළිපිට ගුද සෙල්ලම් දාන තැනක් හොයල දෙන්න මෙයා