ලංකාවේ ISIS ත්‍රස්තයෙකු සමඟින් සම්බන්ධතා පැ
2017 වසරේදී ISIS ත්‍රස්තයින් සමඟ සම්බන්ධවීමේ අධිෂ්ඨානයේ පුහුණුව ලැබූ වයස අවුරුදු 16ක් පමණ වන ඉන්දීය තරුණියක් විසින් ඇය ශ්‍රී ලංකාවේ ISIS ත්‍රස්තයෙකු බවට සැකකරන අයෙකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට පාපොච්චාරණය කර තිබෙනවා.ඉන්දියාවේ පූනේයි නගරයේ ධනවත් මුස්ලිම් පවුලක ජීවත් වූ ඇය විසින් ෆේස්බුක් ඔස්සේ මෙලෙස ලංකාවේ ISIS සමාජිකයින් බවට පැවසෙන අයෙකු සමඟින් සම්බන්ධයක් පැවැත්වූ බවටයි අනාවරණය කර ඇත්තේ
ඉන්දීය මහාරාෂ්ඨ ත්‍රස්ථ විමර්ශන අංශයට ඇය කළ මෙම පාපොච්චාරණය මඟින් ලංකාව තුළ ක්‍රියාත්මක සැඟවුණූ ISIS ජාලයක් ඇති බවටයි වාර්තා වන්නේ. ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සතියේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගැණුනු ISIS ත්‍රස්තයින්ට සම්බන්ධකම් කියන බවට සැක සිතුණු තරුණයෙකු අල්ලාගැනීමෙන් පසුවයි.
විද්‍ය අංශයෙන් ඉගෙනුම ලබා ඇති ඇය දක්ෂ ශිෂ්‍යාවක් බවටයි වාර්තා වන්නේ. ඉන්දීය පොලිසියෙන් ඇයට කිසිදු පියවරයක් නොගෙන පුනුරුත්තාපනය කිරීමට කටයුතු කරන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ
source: http://gossip.hirufm.lk/7651/2015/12/indian-girl-contacted-isis-agent-in-sri-lanka.html
twa tika dawasakin lankawatath devi pihitai wage