ලංකාවේ isp ලගෙ work and learn packages..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    අඩෝ ලංකාවේ work and learn packages කියලා දෙන්නේ zoom, ms teams, youtube, google එහෙමනේ.

    හරී නම් work and learn වෙන්න ඕන fiverr, upwork, udemy, skillshare, github ඔහොම එව්වා නෙමෙයිද බන්? හෙන ගොබ්බයිනේ work and learn කියල social networks connect කරන app වලට ෆ්‍රී ඩේටා දෙන එක. ඕක හරි නම් අයිති වෙන්න ඕන social media package වලටමයි. 🙄
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    tik tok එකක් බලන් youtube එකේ gossip ටිකක් බලන් fb එකෙන් රට හදන හැටි කිය කිය කාලෙ කන ජාතියකට හරියන්න packages හැදුවොත්නෙ ISP ලට වැඩි ආදායමක් ගන්න පුලුවන් 🤷‍♂️
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    අඩෝ ලංකාවේ work and learn packages කියලා දෙන්නේ zoom, ms teams, youtube, google එහෙමනේ.

    හරී නම් work and learn වෙන්න ඕන fiverr, upwork, udemy, skillshare, github ඔහොම එව්වා නෙමෙයිද බන්? හෙන ගොබ්බයිනේ work and learn කියල social networks connect කරන app වලට ෆ්‍රී ඩේටා දෙන එක. ඕක හරි නම් අයිති වෙන්න ඕන social media package වලටමයි. 🙄

    Dialog W&L එකේ ඔය ඔක්කොම දෙනව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    Dialog W&L එකේ ඔය ඔක්කොම දෙනව.
    මදිනේ බන් මාසෙටම GB35 යි. 😣

    Dialog eke Work & Learn eke social media, adult site hara anith ewa puluwan.
    ඒ කියන්නේ ෆයිවරේ අප්වර්ක් සේරටම අවුලක් නැතුව යතාහකිද?

    එහෙමද ආස
    -SLT

    හැබැයි උං කියන්නේ Meet packs කියලා නේද
    දන්නේ නෑ බන්. 🙄
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අඩෝ ලංකාවේ work and learn packages කියලා දෙන්නේ zoom, ms teams, youtube, google එහෙමනේ.

    හරී නම් work and learn වෙන්න ඕන fiverr, upwork, udemy, skillshare, github ඔහොම එව්වා නෙමෙයිද බන්? හෙන ගොබ්බයිනේ work and learn කියල social networks connect කරන app වලට ෆ්‍රී ඩේටා දෙන එක. ඕක හරි නම් අයිති වෙන්න ඕන social media package වලටමයි. 🙄
    උන් කොරන්නේ එච්චරනේ මිටින් මිටින් මිටින් මිටින් මිටින් මිටින් ..... ඉතින් අනෙක් උනුත් ඒවගේ කියල හිතන්නේ