අඩෝ ලංකාවේ work and learn packages කියලා දෙන්නේ zoom, ms teams, youtube, google එහෙමනේ.
හරී නම් work and learn වෙන්න ඕන fiverr, upwork, udemy, skillshare, github ඔහොම එව්වා නෙමෙයිද බන්? හෙන ගොබ්බයිනේ work and learn කියල social networks connect කරන app වලට ෆ්රී ඩේටා දෙන එක. ඕක හරි නම් අයිති වෙන්න ඕන social media package වලටමයි.