ලංකාවේ IT කෙල්ලො

priyankaH

Member
Mar 1, 2016
791
70
0
baeb90302d886b80fb0137764b5a6b51.jpg
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනේ උඹ වගේ ගෝත්‍රික ලින් මැඩියො ඉන්නකන් ලංකාවෙ ගෑනු ගෙදරටම වෙලා සැප විද විද ඉදියි. උඹ වගේ උන් කියන්නෙ මිනිහ ඔක්කොම කඹුරනකොට ගෑනුන්ට ආතල් එකේ හිටියනම් හරි කියල. අනේ පලයන් බන් යන්න. පොඩ්ඩක් බලපන් යුරෝපෙ රටවල ගෑනු වැඩ කරන විදිහ. ලංකාවෙ ගෑනුන්ට ඔය මුකුත් කරන්න පුලුවන්ද. මෙලෝ වැඩක් කරන්න බැරි කම්මැලිම පජාතම ගෑනු ටිකක් තමා ලංකාවෙ ඉන්නෙ. ඒක උඹෙ ගෑනිටත් අදාළයි.
    උඹ කඹුරනවා උනාට අපි නම් ආතල් එකේ ජොබ් කරන්නේ බන්, අනික මම කිව්වෙ මම ඉන්න විදිහ මිසක් උඹට ඉන්න ඕන විදිහ නෙමේ! උඹ ගෙ ගෑනිට ළමයෙක් එහෙම ලැබුනම උඹ සතියක් දෙකක් ළමයා බලා ගෙන ගෙදර වැඩත් කරලා බලපන් ගෑනි ගෙදර ඉන්න වෙලාවට කරන වැඩ කන්දරාව.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ කඹුරනවා උනාට අපි නම් ආතල් එකේ ජොබ් කරන්නේ බන්, අනික මම කිව්වෙ මම ඉන්න විදිහ මිසක් උඹට ඉන්න ඕන විදිහ නෙමේ! උඹ ගෙ ගෑනිට ළමයෙක් එහෙම ලැබුනම උඹ සතියක් දෙකක් ළමයා බලා ගෙන ගෙදර වැඩත් කරලා බලපන් ගෑනි ගෙදර ඉන්න වෙලාවට කරන වැඩ කන්දරාව.
    මම කවදහරි බදින්නෙ ෆොරින් කෙල්ලෙක්ව මිසක් ලංකාවෙ වැදිරියෙක්ව නෙමේ. ෆොරින් කෙල්ලො පවුල් ජීවිතෙයි රස්සාවයි දෙකම බැලන්ස් කරගෙන යනව ලස්සනව. ලංකාවෙ ගෑනු වගේ කම්මැලි නැති හින්ද ඕන දෙයක් කඩිසරව කරනව. කොච්චර රෑ වෙනකන් මහන්සිවෙලා රස්සාව කරත් පවුලට වෙන්න ඕන යුතුකම් අඩු කරන්නෙ නෑ. ළමයි වෙනුවෙන් උනත් ලංකාවෙ අම්මලට වඩා දෙයක් ෆොරින් රටවල ගෑනුන්ගෙන් වෙනව. දැන් කියවන්න එපා මන් හීනයක් දකිනව කියල. ලංකාවෙ කොල්ලන්ට ලස්සන ෆොරින් කෙල්ලො සෙට් වෙන එක හීනයක් නෙමේ වැල්ල පැත්තෙ බලපන් දුප්පත් කොල්ලො පට්ටම ලස්සන සුදු කෙල්ලො එක්ක සෙට් වෙලා ඉන්නෙ. උඹල හොයන විදිහෙ ලංකාවෙ ගෑනු උඹලත් එක්ක ඉන්නෙ තොපිට සල්ලි තියනකන් විතරයි. ඒත් සුද්දියො තමන්ගෙ සල්ලි වලින් හරි කොල්ලව ජීවත් කරවනව. ඒක හින්ද කියන්නෙ උඹලගෙ පවුල් ජීවිතේ එන ප්‍රශ්න වලින් දාහෙන් එකක්වත් මට එන්නෙ නෑ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113


    1. මම කවදහරි බදින්නෙ ෆොරින් කෙල්ලෙක්ව මිසක් ලංකාවෙ වැදිරියෙක්ව නෙමේ.

    2. ෆොරින් කෙල්ලො පවුල් ජීවිතෙයි රස්සාවයි දෙකම බැලන්ස් කරගෙන යනව ලස්සනව. ලංකාවෙ ගෑනු වගේ කම්මැලි නැති හින්ද ඕන දෙයක් කඩිසරව කරනව. කොච්චර රෑ වෙනකන් මහන්සිවෙලා රස්සාව කරත් පවුලට වෙන්න ඕන යුතුකම් අඩු කරන්නෙ නෑ. ළමයි වෙනුවෙන් උනත් ලංකාවෙ අම්මලට වඩා දෙයක් ෆොරින් රටවල ගෑනුන්ගෙන් වෙනව.

    3. දැන් කියවන්න එපා මන් හීනයක් දකිනව කියල. ලංකාවෙ කොල්ලන්ට ලස්සන ෆොරින් කෙල්ලො සෙට් වෙන එක හීනයක් නෙමේ වැල්ල පැත්තෙ බලපන් දුප්පත් කොල්ලො පට්ටම ලස්සන සුදු කෙල්ලො එක්ක සෙට් වෙලා ඉන්නෙ.

    4. උඹල හොයන විදිහෙ ලංකාවෙ ගෑනු උඹලත් එක්ක ඉන්නෙ තොපිට සල්ලි තියනකන් විතරයි. ඒත් සුද්දියො තමන්ගෙ සල්ලි වලින් හරි කොල්ලව ජීවත් කරවනව. ඒක හින්ද කියන්නෙ උඹලගෙ පවුල් ජීවිතේ එන ප්‍රශ්න වලින් දාහෙන් එකක්වත් මට එන්නෙ නෑ.


    1. මම එපා කිව්වද?
    2. ෆොරීන් හැම කෙල්ලම 100%ක් කම්මැලි නැහැ කියන්නෙ කොහොමද?
    3. මම එහෙම කිව්වද?
    4. ආ උඹ ජොබ්ලස් අනාථයෙක්ද? ගෑනියෙක් හොයන්නෙ උඹට ජොබ් නැති නිසාද? :rofl:

    උබම තව අවුරුදු 20කින් බලපන් උඹට වෙලා තියෙන හරිය, ඇවිත් තියන ප්‍රශ්න :rofl::rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ කෙල්ලො ඔහොම තමා කැත මදිවට වැඩක් කරගන්න තේරෙන්නෑ :no: සුද්දියො ඔහොම නෑ. ඒගොල්ලො ලස්සනයි වගේම වැඩටත් දක්ශයි. ඕනෙම ෆීල්ඩ් එකක කොල්ලොත් එක්ක හරි හරියට වැඩ කරනව ගෑණු කියල නෑ. ඒ නිසා තමා සුද්දියො ඉන්න රටවල් දියුණු :yes: :baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සහතික ඇත්ත. අපේ එකෙත් හිටියා VS Admin mode එකේ open කරන්නවත් දන්නේ නැති කෙල්ලෙක්.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    IT field eke nam machan oka 100% percent true kiyannath amarui, wadak karaganna bari nam ratings ehema aul yanawa, mama eka dakala thiyenawa, kalla lassanai da kathaida kiyana eka adala wenne na :yes: (mama wada karapu than wala thathwe mama kiuwe :D)
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Not only in IT but also in all the fields( Accountancy, Law, Banking, Govt and private Management positions ) except Medicine, but how long when SAITAM and other foreign graduates come to service in numbers!
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    thawa ekak,mage kalin idapu lead and PM, project eke seating arrange karanne kollai kellai inna widiyata, productivity eka wadi wenawalu ehema unama :rofl: Dv QA BA okkoma ekata hitiye ban, ehema unama teams nikan therumak nathuwa bedenneth naha, okkoma adunanawa,hamoma fit eke innawa :yes:
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    IT field එකේ විතරක් නෙවෙයි බං.
    හැම තැනම ඔහොම තමා
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    1. මම එපා කිව්වද?
    උඹ එපා කිව්වෙ නෑ ඒත් කෙල්ලො දෙගොල්ලන්ගෙ වෙනස හැමෝම දැනගන්න ඕන හින්ද මේ කතාව කිව්වෙ.

    2. ෆොරීන් හැම කෙල්ලම 100%ක් කම්මැලි නැහැ කියන්නෙ කොහොමද?
    උඹ එපා කිව්වෙ නෑ ඒත් කෙල්ලො දෙගොල්ලන්ගෙ වෙනස හැමෝම දැනගන්න ඕන හින්ද මේ කතාව කිව්වෙ.

    3. මම එහෙම කිව්වද?
    එහෙම කියන උන් ඉන්න හින්ද කිව්වෙ.

    4. ආ උඹ ජොබ්ලස් අනාථයෙක්ද? ගෑනියෙක් හොයන්නෙ උඹට ජොබ් නැති නිසාද? :rofl:
    උබම තව අවුරුදු 20කින් බලපන් උඹට වෙලා තියෙන හරිය, ඇවිත් තියන ප්‍රශ්න :rofl::rofl:
    මම ජොබ් නැති අනාථයෙක් නෙමේ. ඒත් මේ ටික කියන්නම ඕන. ලංකාවෙ කොල්ලෙක් සුද්දියෙක් බදින්න ජොබ් නැති කමට නෙමේ ආදරේට. ඒත් සුද්දියෙක් බදින එකෙන් පවුල් ජීවිතේ හැම පැත්තම ගොඩ යනව. මොකද සුද්දියො ලංකාවෙ ගෑනු වගේ සල්ලි වලට ආදරේ කරන ජාතියක් නෙමේ. සුද්දියො කියන්නෙ තමන්ගෙ දාසිය මහන්සියෙන් හම්බ කරල තමන්ගෙ මිනිහවයි දරුවන්වයි උනත් ජීවත් කරවන්න පුලුවන් ශක්තිමත් ජාතියක්. එහෙම කියල රස්සාවක් නොකරන එක මම් අනුමත කරන්නෙ නෑ. ඇති තරම් සුද්දියො ලංකාවෙ පදිංචි වෙලා ඉන්නව ලංකාවෙ කොල්ලො බැදල. එයාල හැමෝම කොළඹ 7 කෙල්ලො කරන පොෂ් රසාවල් නෙමේ කරන්නෙ. එයාල කවුරුත් බෙන්ස් වල යන්නෙ නෑ. ඒත් එයාල එයාලගෙ දාඩිය මහන්සියෙන් රස්සාවක් කරගෙන ලංකාවෙ කොල්ලත් එක්ක ෆන් එකේ ඉන්නව.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    europe වල ඕන job එකක් කෙල්ලෝ කරනවා .truck එලවනවා. කුණු ලොරි වල වැඩ කරනවා .ගිනි කසේට වැඩ .ලංකාවේ කෙල්ලෙක්ට 1km ක් පයින් යන එකක් මහ දෙයක් .