ලංකාවේ IT කෙල්ලො

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අනේ උඹ දන්න රෙද්ද. මිනිහ ඔක්කොම නැහීගෙන කරල අතට පයට කන්න ගෙනත් දෙනකන් ගෑනිට ගෙදර ඉදන් ටීවි බලන්න පුලුවන් රටක් ලංකාව. වෙන රටවල කෙල්ලො ලංකාවෙ ගෑනුන්ට වඩා කඩිසරයි කාර්යක්ෂමයි ශක්තිමත්. මොන ලොන්ත පොලොස් ගෑනු ටිකක්ද ලංකාවෙ ඉන්නෙ කියල හිතෙනව වෙන රටවල සුපිරි කෙල්ලො කරන වැඩ දැක්කාම.

    කොහෙද බං උබ ඔය කියන ගෑනු ඉන්නෙ. ඇමසෝනියන් ල නම් ඕහොම ඇති. යකෝ මෙහෙ ඉන්නව ඔය ඕන රටකින් ආපු ගෑනු. ලංකාවෙ උන්ට වඩා බැහැල වැඩක් කරනව මම දැක්කෙ ෆ්‍රෙන්ච් උනුයි, වියට්නාම් උනුයි විතරයි. ගෙදරට වෙලා ටීවි බල බල ඉන්න කතා බොරු යකෝ. මෙහෙ ඉන්න ලංකවෙ කපල් ඔක්කොම වගේ දෙන්නම වැඩ කරනව පොඩිම ලමයි ඉන්න අය ඇරුනාම. සමහර උන් මිනිහට වඩා දුර යනව ජොබට.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    :lol::lol: උඹේ වයස කීයද? ජොබ් එකක් කරනවා ද ? නැහැ නේද? :rofl:

    උබට තියෙන්නේ පට්ට අසහන සීන් එකක්...යකෝ උබ හිතනවා වගේ කෙල්ලෝ ලොක්කොන්ගේ කාමර අස්සේ ඉන්නේ නැහැ :lol: අනිත් එක ටාස්ක් එක වෙලාවට කම්ප්ලීට් කරන එක තමන්ගේ වගකීම, එක ඔෆිස් එකේ ඉදන් ද ගෙදර ඉදන් ද කියන දේ අදාළ නැහැ...වෙලාවට වැඩේ කරන්නයි ඕනේ...

    කොහෙද ඉතින් උබ වගේ එකෙක් ප්‍රොෆෙෂනල් ප්ලේස් එකක වැඩ කරලා නැති එක ගැන අහන්නත් දෙයක් නැහැ :rofl: උබ වැඩ කරලා තියෙන්නේ බඩු පොට් එහෙක මම හිතන්නේ :lol:

    ඉතින් උබට පිරිමියෙක් වීම ගැන අවුල් ද? :rofl: පිරිමි කියන්නේ එකට තමයි යකෝ...උබ බීච් බෝයි කෙනෙක් ද? ටුවර් ගයිඩ් කෙනෙක් ද ? :rofl:

    අවුල තියෙන්නේ ගෑනුන්ගේ නෙමෙයි..උඹ වගේ උන් පිරිමි ලිංගයක් එක්ක ඉපදිච්ච එක :lol:

    ඔන්න ඔන්න ඉතිම් පච හලනවා
    :D:D:D:D:D:D:D:D:D

    :rofl: :rofl: :rofl: Sharma01 :rofl::rofl::rofl:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොහොමත් ගැහැණියෙක් ට පිරිමියෙක් කරන වැඩ කරන්න බැහැ බන්...ඒ වගේම ගෑනියෙක් කරන වඩාත් පිරිමියෙක් ට කරන්න බැහැ..එක තමයි ඇත්ත...

    ඒ නිසා පිරිමියෙක් විදිහට උබට පැවරිලා තියෙන කොටස හරියට කරපන්..:yes: රෑට ගෙට හොරෙක් පැන්නොත් උඹ ගෑනිව යවනවද ඉස්සරහට ගිහින් බලන්න කියල? වත්ත පල්ලෙහා මහා රෑ සද්දයක් ආවොත් ගෑනිව යවන්න පුලුවන්ද? එහෙම කරන උනුත් ඇති...ඊයේ මම ගියානේ...අද ඔයා යන්න නැත්තම් මට අසාදරනයි කියල :rofl: හැබැයි එළකිරියේ නම් එහෙම උන් මම හිතන්නේ හරි අඩුයි...:P

    අසාදාරනය කියන්නේ ඕකට නෙමෙයි..මොකක් හරි අපරාදයක් කරලා ඔන්න ගෑනියෙක් කියල නිදහස් කරලා යවන්න හදනවා නම් අන්න එක වැරදියි...ගෑනු කම ඉස්සරහට දාල බලු වැඩ කරනවානම් වැරදියි...

    හැබැයි ගෑනුන්ට අපේ රටේ ඉන්න පිරිමි නිසාම තමයි රෑ 6,7 පැන්නට පස්සේ යාගන්න බැරි තනියෙන් පාරක හරි...:yes: නැත්තම් උන්ටත් තනියෙන් යන්න තිබ්බ :yes: අනිත් එක ගෑනු ගෙවල් වල ගිහින් ළමයි බලන්න ඕනේ, උයන්න පිහන්න ඕනේ..ඒ නිසා උන්ට කොහොමත් රෑ වෙනකන් වැඩ කරන්න බැහැ...උබ කසාද බැඳලා හරි, කෙල්ලෙක් හරි ඉන්න එකෙක් වෙන්න බැහැ උබේ කතාවෙන් මට එක තේරුම් ගන්න පුළුවන් :yes:

    Well said machan.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොහෙද බං උබ ඔය කියන ගෑනු ඉන්නෙ. ඇමසෝනියන් ල නම් ඕහොම ඇති. යකෝ මෙහෙ ඉන්නව ඔය ඕන රටකින් ආපු ගෑනු. ලංකාවෙ උන්ට වඩා බැහැල වැඩක් කරනව මම දැක්කෙ ෆ්‍රෙන්ච් උනුයි, වියට්නාම් උනුයි විතරයි. ගෙදරට වෙලා ටීවි බල බල ඉන්න කතා බොරු යකෝ. මෙහෙ ඉන්න ලංකවෙ කපල් ඔක්කොම වගේ දෙන්නම වැඩ කරනව පොඩිම ලමයි ඉන්න අය ඇරුනාම. සමහර උන් මිනිහට වඩා දුර යනව ජොබට.
    ලංකාවෙ උන් වෙන රටවලට ආපුවම ටිකක් තත්වෙ වෙනස් වෙයි. ඒත් ලංකාව ඇතුලෙනම් තත්වෙ මන් කියපු එකම තමා.
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    දැන් වෙන්නෙ නෑ කියන්නෙ කොහොමද? දැනුත් වෙනව. ලංකාවෙ ගෑනු උඩට යන්නෙ බොසාට දීලයි ගෑනුකම පෙන්නලයි තමා. නැතුව තමන්ගෙ මහන්සියෙන් වැඩකරල නෙමේ.

    රජයේ ඒව ගැන දන්නෙ නෑ. උබ දන්නෙ නැතුව ඇති දැන් ගොඩක් ප්‍රයිවෙට් කම්පැනි වල 360 රිවීව් තියෙන්නෙ. බොසා එහෙම අදිනව නම් කෑල්ලක් , අනිවා ඌට් ඊලග රිවීව් එකෙන් කට්ටිය ගේම දෙනව. ඉස්සර වගේ බෑ දැන් ගොඩක් ඒවල.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රජයේ ඒව ගැන දන්නෙ නෑ. උබ දන්නෙ නැතුව ඇති දැන් ගොඩක් ප්‍රයිවෙට් කම්පැනි වල 360 රිවීව් තියෙන්නෙ. බොසා එහෙම අදිනව නම් කෑල්ලක් , අනිවා ඌට් ඊලග රිවීව් එකෙන් කට්ටිය ගේම දෙනව. ඉස්සර වගේ බෑ දැන් ගොඩක් ඒවල.
    උඹ ඔය කියවන්නෙ ලංකාවෙ කම්පැනියක් ගැනද වෙන රටක කම්පැනියක් ගැනද කියලවත් මට තේරෙන්නෙ නෑ. උඹ කියන මගුලක් පැහැදිළි නෑ. මට පේන්නෙ උඹ ලංකාවෙ ආයතනයක වැඩ කරලම නෑ ඒකයි ලංකාවෙ ආයතනවල තත්වෙ දන්නෙ නැත්තෙ. ඇත්ත කියපන් උඹ වැඩ කරන තැන ඉන්නෙ ෆ්‍රෙන්ච් උනුයි වියට්නාම් උනුයි විතරයි නේද?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ලෝකෙ කොයි රටෙත් ගෑනුන්ට රෑට තනියම යන්න රිස්ක් එකක් තියනව. ඒත් ඒ රටවල ගෑනු රෑ උනා කියල කොල්ලන්ට කරදර කරන්නෙ නෑ ගිහින් දාන්න කියල. එයාල ඒ අවධානම අරගෙන යනව. ලංකාවෙ ගෑනු වෙන රටවලට ආපුවම කතාව ටිකක් වෙනස්. කොල්ලෙක් උනත් විහිලුවක් කරන්නෙ පොඩ්ඩක් ඇහැට කනට පේන කෙල්ලෙක්ටනෙ. ඉතින් ලංකාවෙදිනම් ලංකාවෙ කෙල්ලන්ට ටිකක් කරදරයි තමා. වෙන රටකට ගියාම එහෙ ඉන්න කෙල්ලො එක්ක ගත්තාම ලංකාවෙ ගෑනු වැදිරියො වගේ. ඉතින් කරදරයක් කරනව තියා විහිලුවක්වත් කරන්න හිතෙන්නෙ නෑ ලංකාවෙ කෙල්ලො දැක්කට. ඒත් ලංකාවෙ ගෑනු හිතන්නෙ ඒක හින්ද ඒ රටවල් හරි ආරක්ෂිතයි කියල. එහෙම මිසක් ලංකාවට වඩා වෙනසක් නෑ. සුද්දියො ලංකාවට ආපුවම කවදාවත් කියන්නෙ නෑ ගිහින් දාන්න කොල්ලෙක් ඕන කියල. එයාල හොදට ෆන් එක අරගෙන තනියම යනව හොටෙල් වලට කොල්ලන්ට කරදර කරන්නෙ නෑ.

    උබ දන්න රෙද්ද. මගේ කසින් චෙක් කෙල්ලෙක්. අම්ම ලංකාවෙ උනාට බැන්දෙ එහෙ එකෙක්. ඒකි තනිකර චෙක් වගේ තමා. ඒකි යාලුවො ටිකත් එක්ක ආව සර්ෆ් කරන්න. උන්ට ආරුගම්බෙ කොල්ලො ටික හොදට සලලකල තිබුන ආයෙ එන්නෙ නැති වෙන්නම. සුද්දියො ආව කියල අපෙ උන්ගෙ ගති වෙනස් වෙන්නෙ නෑ. රේප් කරල මරල දාපු සීන් එහෙම මතක ඇතිනෙ.
    මචන් උබ වෙන රටකට ගිහින් තියෙනවද? ලංකාවෙ ඉන්න අසහන කාරයො ටික මෙහෙ ආවොත් අතේ ගහල මැරෙන්නෙ. අදින ඇදුම් ටික දැකලම. හැබැයි මෙහෙ එකෙක්වත් ජැකක් ගහන්නෙ නෑ. ගැහුවොත් උට්ට කෙල වෙනව කියල හොදටම දන්නව කට්ටියම. එහෙම නැතුව ලංකාවෙ කෙල්ලන්ගෙ අමුතු දෙයක් නෙමෙ. උබලට සුද්දියො ලොකු උනාට මෙහෙ උන්ට ඉන්දියන් පෙනුම හොදයි. එහා ඉවුරෙ තනකොල කන ගොනා සීන් එක තම ඔය හැමෝම.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උඹ ඔය කියවන්නෙ ලංකාවෙ කම්පැනියක් ගැනද වෙන රටක කම්පැනියක් ගැනද කියලවත් මට තේරෙන්නෙ නෑ. උඹ කියන මගුලක් පැහැදිළි නෑ. මට පේන්නෙ උඹ ලංකාවෙ ආයතනයක වැඩ කරලම නෑ ඒකයි ලංකාවෙ ආයතනවල තත්වෙ දන්නෙ නැත්තෙ. ඇත්ත කියපන් උඹ වැඩ කරන තැන ඉන්නෙ ෆ්‍රෙන්ච් උනුයි වියට්නාම් උනුයි විතරයි නේද?

    තෝ මාව දන්නෙ නැති උනාට අනිත් උන් දන්නව. උබට ඕන නම් අහගනින්. මම ලංකාවෙ වැඩ කරේ 2013 ඉවර වෙනකන්. ප්‍රයිවෙට එකක. දැන් ඉන්නෙ සින්ග වල. මීට අමතරව මම නොතර්න් අයර්ලන්ඩ් වල වැඩ කරල තියෙනව. මම ඔය එක්ස්පීරියන්ස් එකෙන් කතා කරන්නෙ.
    සින්ග කම්පැනියෙ දැන් වැඩ කරන්නෙ, සින්ග, මියන්මාර්, ඉන්දියන්, චීන, වියට්නාම්, ෆ්‍රෙන්ච්, ස්විස්, ඔසි සෙට් එකක් එක්ක. ඔතනින් මියන්මාර් ඇරුනාම අනිත් හැම රටකම ගෑනු ඉන්නව අපෙ ටීම් එකේ. ඔය රෙද්දවල් මට අදාලම නෑ. උබ අහපු හින්ද කීව මිසක් මට නම් කියන්න උවමනාවක් නෑ කම්පැනි වල.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ දන්න රෙද්ද. මගේ කසින් චෙක් කෙල්ලෙක්. අම්ම ලංකාවෙ උනාට බැන්දෙ එහෙ එකෙක්. ඒකි තනිකර චෙක් වගේ තමා. ඒකි යාලුවො ටිකත් එක්ක ආව සර්ෆ් කරන්න. උන්ට ආරුගම්බෙ කොල්ලො ටික හොදට සලලකල තිබුන ආයෙ එන්නෙ නැති වෙන්නම. සුද්දියො ආව කියල අපෙ උන්ගෙ ගති වෙනස් වෙන්නෙ නෑ. රේප් කරල මරල දාපු සීන් එහෙම මතක ඇතිනෙ.
    මචන් උබ වෙන රටකට ගිහින් තියෙනවද? ලංකාවෙ ඉන්න අසහන කාරයො ටික මෙහෙ ආවොත් අතේ ගහල මැරෙන්නෙ. අදින ඇදුම් ටික දැකලම. හැබැයි මෙහෙ එකෙක්වත් ජැකක් ගහන්නෙ නෑ. ගැහුවොත් උට්ට කෙල වෙනව කියල හොදටම දන්නව කට්ටියම. එහෙම නැතුව ලංකාවෙ කෙල්ලන්ගෙ අමුතු දෙයක් නෙමෙ. උබලට සුද්දියො ලොකු උනාට මෙහෙ උන්ට ඉන්දියන් පෙනුම හොදයි. එහා ඉවුරෙ තනකොල කන ගොනා සීන් එක තම ඔය හැමෝම.
    උඹෙ කසින් චෙක් කෙල්ලෙක්ලු. එයාගෙ අම්ම ලංකාවෙලු එහෙ එකෙක් බැන්දලු. උඹෙ පච අතේ මාට්ටුනෙ බන්. චෙක්වල උන් කවද්ද බන් ලංකාවෙ ගෑනු බැන්දෙ. මම ලංකාවට එන ටුවරිස්ට්ල හොදට ආශ්‍රය කරල තියන අත්දැකීමෙන් කියන්නෙ. උඹ බේසික් ලොජික් එක දන්නෙ නැතුව තමා මෙතන බොරුව ගොතල තියෙන්නෙ. සුද්දො ලංකාවෙ ගෑනු බදින්නෙ නෑ කවදාවත්. සුද්දියො ලංකාවෙ කොල්ලො බදිනව ඒක හරිම සාමාන්‍යයි. ඒක තමා සුද්දියො ලංකාවෙ කොල්ලො හොයාගෙන ලංකාවට එන්නෙ. උඹ ඒකිගෙ තාත්ත ලංකාවෙ කියල බොරුව ගෙතුවනන් අපි ඒ බොරුවට අහුවෙන්න තිබ්බ. ඒත් උඹට බොරුවක් ගොතන්නවත් දන්නෙ නෑ. ලංකාවෙ උන් ඉය රටකට ආවොත් අතේ ගහල මැරෙන සීන් එක ඇත්ත ඒ අදින ඇදුම් වලට නෙමේ ඉන්න කෙල්ලන්ගෙ ලස්සනට. ලංකාවෙ කෙල්ලෙක් කොච්චර ඇග පෙන්නන්න හැදුවත් වැඩක් නෑ. උන්ගෙ කිසිම ලස්සනක් නෑ. කලු හම කෙල්ලන්ට කැතයි. සුද්දියො ලංකාවට ඇවිත් අපේ කොල්ලොත් එක්ක උපරිම ෆන් අරගෙන තමා යන්නෙ. උන් හුගක් වෙලාවට අපේ කොල්ලන්ව බදිනව. ලංකාවෙ ගෑනු ලොකු කරගත්තු උන්ට මේවල අගේ තේරෙන්නෙ නෑ.
     
    උබට බොරු කියල මට මෙතන ගනන් දෙයක් නෑ. උබ හිතන්නෙ නැති උනාට සුද්දෝ ඕන තරම් සිංහල ගෑනු බදිනව. උබට ඔප්පු කරන්න මට ඕන කමක් නෑ. මගේ නැන්ද ගැන උබට වඩා මම දන්නව. උබ මහ හීන මානයකින් ඉන්නෙ ලංකාවෙ කෙල්ලෙක් මලාට උබට කැමති වෙන්නෙ නෑ වගේ සීන් එකක් හින්ද. අනික උබේ යාලුවො, උන්ගෙ සුදු කෑලි එක්ක සිරීපාදෙ නැග්ග එකේ උබත් එකක් දාගන්න එපැයි. ඒකවත් කරගන්න බැරුව දැන් පොර ටෝක් නම් දෙන්න පුලුවන් උබට. එක දවසක් රටෙන් එලියට ගිහින් ජොබක් කරල තියෙනවද? හරියට නොදැන මගුල් කියවන්න එපා. උබ නොදන්නව උනාට තව ගොඩක් දේවල් මේ ලෝකෙ වෙනව.
     
    මට ඕන වෙලාවට මම සුදු කෑල්ලක් දාගන්නව තමා. ඒක අනිවාර්යෙන් වෙනව. මන් ලංකාවෙ කෙල්ලන්ට මෙහෙම කතාකරන්නෙ ලංකාවෙ කෙල්ලෙක් දාගන්න බැරි කමකට නෙමේ. මේ එළකිරියෙ උන් යථාර්තය තේරුම් ගන්න ඕන හින්ද. වෙන රටවල කෙල්ලො ගැන එලකිරියෙ අනිත් උනුත් දැනගන්න ඕන හින්ද. ඇත්ත කියපන් උඹෙ නැන්ද 20දි විතර බදින්න ඇත්තෙ 70ක විතර සුද්දෙක් නේද? ලංකාවෙ ගෑනියෙක්ව සුද්දෙක් බැන්දොත් අනිවාර්යෙන් ඔය වයස පරතරේ තියනව.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කොහෙද බං උබ ඔය කියන ගෑනු ඉන්නෙ. ඇමසෝනියන් ල නම් ඕහොම ඇති. යකෝ මෙහෙ ඉන්නව ඔය ඕන රටකින් ආපු ගෑනු. ලංකාවෙ උන්ට වඩා බැහැල වැඩක් කරනව මම දැක්කෙ ෆ්‍රෙන්ච් උනුයි, වියට්නාම් උනුයි විතරයි. ගෙදරට වෙලා ටීවි බල බල ඉන්න කතා බොරු යකෝ. මෙහෙ ඉන්න ලංකවෙ කපල් ඔක්කොම වගේ දෙන්නම වැඩ කරනව පොඩිම ලමයි ඉන්න අය ඇරුනාම. සමහර උන් මිනිහට වඩා දුර යනව ජොබට.
    Uba oya kiyana pitarata kello ganu gena. methana sharma kiyanne lankawe athule inna ganu gena. ethana wenasak thiyenawa :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Uba oya kiyana pitarata kello ganu gena. methana sharma kiyanne lankawe athule inna ganu gena. ethana wenasak thiyenawa :yes:
    ඌ මෙතන ඉදන් නිකන් පච හලනව. ඌ කියන බොරු මාට්ටු උනාම තව මොනාහරි ලබ්බක් කියනව. ඌ දන්නෙ නෑ ඌ කියන්නෙ මොනාද කියල.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Uba oya kiyana pitarata kello ganu gena. methana sharma kiyanne lankawe athule inna ganu gena. ethana wenasak thiyenawa :yes:
    නෑ මචන්. මම ලන්කාවෙ ඉන්න ගෑනුන්ගේ, පිටරට ඉන්න ලන්කාවෙ ගෑනුන්ග්යි එහෙම ලොකු වෙනසක් දකින්නෙ නෑ. හොදත් එකම විදියයි නරකත් එකම විදියයි.

    ඌ මෙතන ඉදන් නිකන් පච හලනව. ඌ කියන බොරු මාට්ටු උනාම තව මොනාහරි ලබ්බක් කියනව. ඌ දන්නෙ නෑ ඌ කියන්නෙ මොනාද කියල.

    මොනවද මම කීව පච. උබ ඔය කරපු චෝදනා තමා පච. හරි හමන් එකියකට (ලන්කාවෙ හරි පිට රටක හරි වෙනසක් නෑ කෝකත් එකයි ) අහු උන දාට තමා උබේ කට වැහෙන්නෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොනවද මම කීව පච. උබ ඔය කරපු චෝදනා තමා පච. හරි හමන් එකියකට (ලන්කාවෙ හරි පිට රටක හරි වෙනසක් නෑ කෝකත් එකයි ) අහු උන දාට තමා උබේ කට වැහෙන්නෙ.
    උඹ කිව්ව පච අතේ මාට්ටු වෙලා තියෙන්නෙ. සුද්දියන්ට කොල්ලො අහුවෙන්නෙ නෑ එයාලට ආදරේ කරනව විතරයි. එතකොට එයාලත් අපිට ආදරේ කරනව. ලංකාවෙ කොල්ලෙක්ට ආදරේ ලබන්නනම් ඉතින් සුද්දියෙක්ම සෙට් කරගන්න වෙනව. නැතුව ලංකාවෙ එකියක්ට ආදරේ කරන්න ගියොත් වෙන්නෙ අහුවෙන්න තමා. එහෙම උනොත් ජීවිතේම ඉවරයි.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ලොකු scene එකේ interview එනවා. කඩ්ඩෙන් පොඩ්ඩක් line දෙනවා. Degree අරවා මේවා හැම රෙද්දම කරලා. ඇහැට කනට පේන එකක් නම් අනිවා job එකට ගන්නවා. වැඩක් කරගන්න බැරි උනාම හැට හුටාමාරක් එවුන් ඉන්නවා office එකේ උදව් කරන්න. Google search කරලා answer එකක් හොයාගන්න බෑ ගොඩක් එවුන්ට. මලාට industry එකේ අලුත් දේවල් ගැන හොයන් නෑ. අපේ එවුනුත් පැණි හල හල ඉන්නවා. හරියටම වෙලාවට off වෙනවා. මැරීගෙන වැඩ කරන කොල්ලෝ නිසා තමයි වැඩ ටික හරියට වෙන්නේ. උන් තමයි වැඩියෙන් බැනුම් අහන්නෙත් company එකේ. (Stranded එකක් තියෙන IT companies ගැන නෙමේ කතා කරන්නේ)

    ඔන්න ඕකයි තත්වේ. මන් අවුරුදු 6ක් තිස්සේ දැකපු දෙයක් තමයි කිව්වේ. IT field එකේ නෙමේ අනිත් field වලටත් මේක අදාලයි

    ammapa aththa