අනේ උඹ දන්න රෙද්ද. ලංකාවෙ ඕන ඔෆිස් එකක වෙන්නෙ කෙල්ලො හැමදාම 5ට කලින් යනව තියන වැඩ ටික මග දාල. ඉතින් කොල්ලො ටික කරන්න ඕන 9 - 10 වෙනකන් අර කෙල්ලො දාල ගිය වැඩත් එක්ක. ලංකාවෙ ඔෆිස් එකක කෙල්ලෙක් 6 පහු වෙනකන් හිටියොත් ආයෙ කතා දෙකක් නෑ ඒ ඉන්නෙ ඊළග ප්‍රොමෝෂන් එක ගන්න ලොක්කගෙ කාමරේ නැත්තන් ලොක්කත් එක්ක වෙන කොහෙහරි. ඉතින් ලොක්කත් එක්ක හිටපු කෙල්ලන්ට ප්‍රමෝෂන් කට්ට කාගෙන වැඩ කරන කොල්ලන්ට මුකුත් නෑ.එහෙම නැහැ..මගේ කෙල්ලත් හිටි ගමන් 8 විතර එනවා ඕෆ් වෙන්න...අකවුන්ටින්ග් ෆීල්ඩ් එකේ ඉන්නේ...
අපේ ඔෆිස් එකෙත් කෙල්ලෝ ඉන්නවා උන් හිටි ගමන් 6,7 වෙනකන් ඉන්නවා..මොකද උන්ට assign උන ටාස්ක් තියෙනවා..deadline තියනවා..ඒ නිසා ඒවා කරන්න ඕනේ වෙලාවට..![]()
මොකක් හරි එක දෙයක් කරන හැටි අල්ලලා දුන්නම වැඩේ ගොඩ දාගෙන යනවා...හැබැයි දන්නේ එච්චරයි...සමහරවිට ඒ මොකක්ද කරන්නේ කියලවත් දන්නේ නැහැ ගොඩක් වෙලේට...හැබැයි වැඩේ සුපිරියට කරනවා...
ඒ වගේ තමයි කෙල්ලොන්ගේ වැඩ 

කම්පැනි එකට හැබැයි එක ලොකු පාඩුවක්..මොකද ආයේ ඉන්ටර්වීව් කරන්න ඕනේ...