ලංකාවේ IT කෙල්ලො

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ මේ කියල තියෙන්නෙ ලංකාවෙ ඕනම ආයතනයක තත්වෙ මචන්. ඕන තැනක් බලපන් කොල්ලො තමා කරන්න ඕනෙ කෙල්ලන්ගෙ වැඩ ටිකත් එක්ක. කෙල්ලන්ට වේලාසන යන්න ඕන කිව්වම කවුරුත් මුකුත් කියන්නෙ නෑ. කෙල්ලෙක්නෙ වේලාසන ගියාවෙ කියල ඉන්නව. ඒත් කොල්ලෙක් වේලාසන යන්න ඇහුවොත් කුණු බැනුම් අහගන්න වෙන්නෙ. හැමෝම කියන්නෙ ලංකාවෙ අසාධාරණේ වෙන්නෙ ගෑනුන්ට කියල ඒත් මන් වගකීමෙන් කියන්නෙ ලංකාවෙ අසාධාරණේ වෙන්නෙ පිරිමින්ට.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo

    යෙස්

    Private campus unwa kohomath loku positions walata ganne naneda?

    එහෙම එකක් නම් නැහැ
    මට නම් හොද ප්‍රයිවෙට් කැම්පස් වල ඉගෙනගෙන හොද පොසිශන් වල ඉන්න අයත් මීට් වෙලා තියනවා ස්ටේට් යුනි වල ඉගෙනගෙනත් හොද පොසිශන් වල ඉන්න අයත් මීට් වෙලා තියනවා

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ මේ කියල තියෙන්නෙ ලංකාවෙ ඕනම ආයතනයක තත්වෙ මචන්. ඕන තැනක් බලපන් කොල්ලො තමා කරන්න ඕනෙ කෙල්ලන්ගෙ වැඩ ටිකත් එක්ක. කෙල්ලන්ට වේලාසන යන්න ඕන කිව්වම කවුරුත් මුකුත් කියන්නෙ නෑ. කෙල්ලෙක්නෙ වේලාසන ගියාවෙ කියල ඉන්නව. ඒත් කොල්ලෙක් වේලාසන යන්න ඇහුවොත් කුණු බැනුම් අහගන්න වෙන්නෙ. හැමෝම කියන්නෙ ලංකාවෙ අසාධාරණේ වෙන්නෙ ගෑනුන්ට කියල ඒත් මන් වගකීමෙන් කියන්නෙ ලංකාවෙ අසාධාරණේ වෙන්නෙ පිරිමින්ට.

    Rep+6
    අපේ කොල්ලොන්ටත් ඉතින් කිඹිගදට උන් හිටිතැන් අමතක වෙනවා..
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    j

    අනේ බන් මේක මුලු ලංකාවටම අදාල දෙයක්. ලංකාවෙ ඕන තැනක මැරීගෙන වැඩකරන්නෙ පිරිමි. ගෑනු කරන්නෙ නිකන් ෂේප් වෙන එක විතරයි. අන් මේ කතාව ගැන එලකිරියෙ අත රිදෙනකන් ටයිප් කරල තියනව. එහෙම කරපු හැම පාරටම හුගක් අය කරේ මගෙ රෙප් කපපු එකයි ලංකාවෙ ගෑනුන්ගෙ වැරදි ටික වහල උන්ව මුරුංග අත්තෙ තියපු එකයි. පොඩ්ඩක් හිතල බලපන් මචන් මෙහෙම වෙලත් අන්තිමටම හැමෝම කියන්නෙ ලංකාවෙ පිරිමි කම්මැලියි ගෑනු තමා ඔක්කොම කරන්නෙ කියල. මෙහෙම කියනකොට ඇත්තටම මල පනිනව මචන්. ලංකාවෙ හැම දෙයක්ම කරන්නෙ පිරිමි. ලංකාවෙ කෙල්ලන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ.

    ඈත්ත කතාව බන්... මෙහෙමයි කොහොමත් ගෑනු හෑදිලා ඉන්නෙ පිරිමි එක්ක කරට කර වෑඩ කරන්න නෙවෙයි මම හිතන විදිහට,,.. ලන්කාවේ උන්ගේ අවුල තියෙන්නේ උන් ශේප් වෙන්වා උන්ගේ ගෑනු කම පිටින් දාලා සමහර වෑඩ වලින්. (ඒත් සම අයිතීන් ඉල්ලනවා අන්තිමට... සම තෑන නෙවේ නිසි තෑන දෙන්න ඕනේ)
     
    • Like
    Reactions: චගු

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    f

    rep + sharma nil wela kiyahanko :D:D
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ubalata oka balanna one nam palayanko TRCSL eke office ekata. Samahara gaanu mal kadanawa,thawa samahara un bonchi kadanawa,thawa samaharu ekathu wela poiyak kelinawa,thawath un internet gihin video bala bala innawa.2nek withara wada karanawa.borunam gihin balapan. lankawe prada department ekaka thathwe okanam anik ewa gana mona kathada?etath passe trcsl ekata ganne thanikara politics connection walin .inna ungen bagekata degree ekakwath na.ithin khmada bn ratak diyunu wenne
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    කොයි ෆීල්ඩ් එකෙත් ඔහොම තමා බන්.
    ගැණු අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් පඩි ගන්නවා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Rep+6
    අපේ කොල්ලොන්ටත් ඉතින් කිඹිගදට උන් හිටිතැන් අමතක වෙනවා..

    ඈත්ත කතාව බන්... මෙහෙමයි කොහොමත් ගෑනු හෑදිලා ඉන්නෙ පිරිමි එක්ක කරට කර වෑඩ කරන්න නෙවෙයි මම හිතන විදිහට,,.. ලන්කාවේ උන්ගේ අවුල තියෙන්නේ උන් ශේප් වෙන්වා උන්ගේ ගෑනු කම පිටින් දාලා සමහර වෑඩ වලින්. (ඒත් සම අයිතීන් ඉල්ලනවා අන්තිමට... සම තෑන නෙවේ නිසි තෑන දෙන්න ඕනේ)

    rep + sharma nil wela kiyahanko :D:D
    ගෑනුන්ට අමුතු තැනක් දීපු රටක් බන් මේක. අද ලෝකෙ කිසිම දියුණු රටක් ගෑනුන්ට කියල වැඩියෙන් සලකන්නෙ නෑ. ජපානෙ එහෙම ගෑනු රෑ 10 - 12 වෙනකන් වැඩ කරන්න ඕන. ලංකාවෙ ගෑනු කමට කියල අමුතුම සැලකිලි. අන්තිමටම ගෑනුත් ඒව ඉස්සරහට දාගෙන ලොකු සීන් එකේම ඉන්නව. ලේසියකට ගෑනියෙක්ව රෑ වෙනකන් ඔෆිස් එකක තියාගන්නෙ නෑ. ලංකාව දියුණු නැති වෙන්න ප්‍රධානම කාරණයක් බන් ඕක. රටේ භාගෙකට වැඩිය ඉන්න ගෑනුන්ගෙන් ආර්ථිකේට දායකත්වයක් නෑ. හුගක් උන් ගෙදරට වෙලා බුදියනව මිනිහ ඔක්කොම ළගට ගෙනත් දෙනකන්. ඔය ඔෆිස් වල වැඩක් කරනවයි කියන උන් ටිකත් කරන වැඩක් නෑ උන්ට පින් පඩි ගෙවනව. ලංකාවෙ රාජ්‍ය සේවයෙ වැඩි ප්‍රතිශතයක් ඉන්නෙ ගෑනු මොකද්ද අන්තිම ප්‍රත්ඵලේ අන්ත අකාර්යක්ෂම රාජ්‍ය සේවයක්. වෙන රටවල කෙල්ලො කරන වැඩ දැක්කම ලංකාවෙ ගෑනුන්ට ගහල පන්නල ඒ කෙල්ලන්ව මෙහෙට ගන්න හිතෙනව මචන්. ලංකාවෙ ඔක්කොම ගෑනුන්ට නැමෙනව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොයි ෆීල්ඩ් එකෙත් ඔහොම තමා බන්.
    ගැණු අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් පඩි ගන්නවා
    ගෑනුන්ට වාසි වෙන විදිහට හැදුනු කාලකන්නි සංස්කෘතියක් බන් මේක. එහෙම වෙලන් හැම එකාම කියන්නෙ ගෑනුන්ට අසාධාරණය කරන රටක් කියල. මුන්ට මෙච්චර කරලත් අහගන්න වෙලා තියන දේවල්. වෙන රටවල කෙල්ලන්ට කියල කිසිම වැඩි වරප්‍රසාද නෑ. ඒත් ඒ කෙල්ලො කම්මැලි නැතුව කාර්යක්ෂමව වැඩ කරනව. දැන්වත් කොල්ලො ටික මන් කියන දේවල් ඇත්ත කියල පිළිගත්තු එක ලොකු දෙයක්.
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    ubalata oka balanna one nam palayanko TRCSL eke office ekata. Samahara gaanu mal kadanawa,thawa samahara un bonchi kadanawa,thawa samaharu ekathu wela poiyak kelinawa,thawath un internet gihin video bala bala innawa.2nek withara wada karanawa.borunam gihin balapan. lankawe prada department ekaka thathwe okanam anik ewa gana mona kathada?etath passe trcsl ekata ganne thanikara politics connection walin .inna ungen bagekata degree ekakwath na.ithin khmada bn ratak diyunu wenne

    මම දැකලා තියෙනවා බන්. Government උන් තමා හොඳටම ice ගහන්නේ. කවුරු මොනා කිව්වත් health field හැර වෙන ඕන field එකක පිරිමින්ට සාපේක්ශව ගෑනුන්ගේ productivity සෑහෙන්න අඩුයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම දැකලා තියෙනවා බන්. Government උන් තමා හොඳටම ice ගහන්නේ. කවුරු මොනා කිව්වත් health field හැර වෙන ඕන field එකක පිරිමින්ට සාපේක්ශව ගෑනුන්ගේ productivity සෑහෙන්න අඩුයි.
    ලංකාවෙ හැම ෆීල්ඩ් එකක්ම අරං යන්නෙ පිරිමි තමා බන්. වෙන රටවල් තමා ගෑනුන්ගෙ දාඩිය මහන්සියෙන් යන්නෙ.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ubalata oka balanna one nam palayanko TRCSL eke office ekata. Samahara gaanu mal kadanawa,thawa samahara un bonchi kadanawa,thawa samaharu ekathu wela poiyak kelinawa,thawath un internet gihin video bala bala innawa.2nek withara wada karanawa.borunam gihin balapan. lankawe prada department ekaka thathwe okanam anik ewa gana mona kathada?etath passe trcsl ekata ganne thanikara politics connection walin .inna ungen bagekata degree ekakwath na.ithin khmada bn ratak diyunu wenne
    trcsl:angry::angry::angry::angry: Gov ewagen dakala thiyena jarama office ekak .Un danna reddakuth na Phone release karaganna gihin thama niyama katu kawe mama:growl::growl::growl:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    IT ගැන කියපු හින්ද මට වෙච්ච අත්දැකීමකුත් දාන්නන් මචන්. එක පාරක් ස්වීඩන් වල කෙල්ලෙක් ආව මචන් ලංකාවට. එයා IT Field එකේ. එයා ආවෙ රිසර්ච් එකකට. එයා ලංකාවෙ කම්පැනිස් ගැන හොදට හොයල බැලුව. අන්තිමටම එයා කිව්වෙත් උඹ මේ ත්‍රෙඩ් එකේ දාල තියන දේම තමා. එයා කිව්වෙ ලංකාවෙ කම්පැනිස් වල ඔක්කොම කොල්ලො වැඩ කරද්දි කෙල්ලො ටික අයිස් ගගහ ඉන්නව කියල. එයා කිව්ව එයාලගෙ රටේ කෙල්ලො කවදාවත් එහෙම කරන්නෙ නෑ කියල. එයාලගෙ රටේ කෙල්ලො කරට කර කොල්ලො වගේම වැඩ කරනව කිව්ව. මට ඇත්තටම ආඩම්බර හිතුන මචන් ඒ රටවල කෙල්ලො ගැන. ලංකාවෙ පගර නැට්ටියන්ගෙ තත්වෙ ඕකයි කියල කෙල්ලෙක්ම කියල තියනව. ආයෙ මොන කතාද බන්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    ඇත්ත යාළුවා අද ලංකාවේ teachersලග‍ෙන් බහුතරයක් ගෑණු අය පුදුම කම්මැලියි පන්තියට එන්නේ පරක්කු වෙලා ඒ ඇවිල්ලත් සාරිය හදනවා පොත් පෙරළනවා ඊට පස්සෙ අපිට දීලා තියෙන පෙළ පොතක් හරි වෙනත් කවුරු හරි ලියපු පොතක් එහෙම්ම පිටපත් කරවනවා.සමහර period වලට එන්නේ නෑ canteen එකට වෙලා කයිය ගහනවා ඉතිං ළමයින් ටියුෂන් යනවා.ගොඩක් වේලාවට ටියුෂන් කරන්නේ sirලා ඒ අය බහුතර ගන්න මුදලට කැපවීමෙන් උගන්නනවා,මම කියන්න‍ෙ නෑ හැම ගුරුවරියක්ම මෙහෙමයි කියලා බහුතරයක් මේ විදියට තමයි උගන්නන්න‍ෙ,අනික මේ අය ළමයි එක්ක විවෘතව කතා කරන්නේ නෑ ප්‍රජනනය වගේ පාඩම් miss කරනවා.ළමයින්ට ජීවිතය ගැන කියලා දෙන්නෙ නෑ,එකම අරමුණ syllabus cover කරලා ජාමේ බේරාගන්න එක.
     
    ලංකාවෙ ගෑනුන්ගෙ බන් වැරද්ද තියෙන්නෙ. ලෝකෙ හුගක් රට්වල කෙල්ලො ආශ්‍රය කරපු එකෙක් විදිහට මන් හොදට දන්නව ඒ රටවල කෙල්ලන්ගෙයි ලංකාවෙ කෙල්ලන්ගෙයි වෙනස. ලංකාවෙ හැම දේකම වැඩි වගකීම එන්නෙ පිරිමින්ට. වෙන රටවල එහෙම නෑ ගෑනියෙක් උනත් ඕන දෙයක් කරන්න පුලුවන්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලංකාවෙ ගෑනුන්ගෙ බන් වැරද්ද තියෙන්නෙ. ලෝකෙ හුගක් රට්වල කෙල්ලො ආශ්‍රය කරපු එකෙක් විදිහට මන් හොදට දන්නව ඒ රටවල කෙල්ලන්ගෙයි ලංකාවෙ කෙල්ලන්ගෙයි වෙනස. ලංකාවෙ හැම දේකම වැඩි වගකීම එන්නෙ පිරිමින්ට. වෙන රටවල එහෙම නෑ ගෑනියෙක් උනත් ඕන දෙයක් කරන්න පුලුවන්.
    ආශ්‍රය කලා කිව්වෙ කොහොමද බන්? ලංකාවෙ ඉඳන් හීනෙන්ද? :rofl:
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    උඹ මේ කියල තියෙන්නෙ ලංකාවෙ ඕනම ආයතනයක තත්වෙ මචන්. ඕන තැනක් බලපන් කොල්ලො තමා කරන්න ඕනෙ කෙල්ලන්ගෙ වැඩ ටිකත් එක්ක. කෙල්ලන්ට වේලාසන යන්න ඕන කිව්වම කවුරුත් මුකුත් කියන්නෙ නෑ. කෙල්ලෙක්නෙ වේලාසන ගියාවෙ කියල ඉන්නව. ඒත් කොල්ලෙක් වේලාසන යන්න ඇහුවොත් කුණු බැනුම් අහගන්න වෙන්නෙ. හැමෝම කියන්නෙ ලංකාවෙ අසාධාරණේ වෙන්නෙ ගෑනුන්ට කියල ඒත් මන් වගකීමෙන් කියන්නෙ ලංකාවෙ අසාධාරණේ වෙන්නෙ පිරිමින්ට.

    අනිවා කොල්ලෝ

    office වල transport දුන්නත් කෙල්ලෙක්ට , කොල්ලෙක්ට දෙන්න අදි මදි කරනවා . ඇත්තටම සමහර office වල(garmetn/production/construction) කොල්ල්ලන්ව මචන් ඩොටේ factory වල වැඩ වලට දවසක් 2ක් එක්කන් යනවා. ඊට පස්සේ කියනවා වැඩ ඉවර වුනාම පාර හොයන ගෙදර වරෙන් කියල...පාර දන්නේ නැහැ කිව්වොත් කොල්ලට චාර්ටෙර් එක බන්

    ඇත දැකීමෙන් කියන්නේ..
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    IT ගැන කියපු හින්ද මට වෙච්ච අත්දැකීමකුත් දාන්නන් මචන්. එක පාරක් ස්වීඩන් වල කෙල්ලෙක් ආව මචන් ලංකාවට. එයා IT Field එකේ. එයා ආවෙ රිසර්ච් එකකට. එයා ලංකාවෙ කම්පැනිස් ගැන හොදට හොයල බැලුව. අන්තිමටම එයා කිව්වෙත් උඹ මේ ත්‍රෙඩ් එකේ දාල තියන දේම තමා. එයා කිව්වෙ ලංකාවෙ කම්පැනිස් වල ඔක්කොම කොල්ලො වැඩ කරද්දි කෙල්ලො ටික අයිස් ගගහ ඉන්නව කියල. එයා කිව්ව එයාලගෙ රටේ කෙල්ලො කවදාවත් එහෙම කරන්නෙ නෑ කියල. එයාලගෙ රටේ කෙල්ලො කරට කර කොල්ලො වගේම වැඩ කරනව කිව්ව. මට ඇත්තටම ආඩම්බර හිතුන මචන් ඒ රටවල කෙල්ලො ගැන. ලංකාවෙ පගර නැට්ටියන්ගෙ තත්වෙ ඕකයි කියල කෙල්ලෙක්ම කියල තියනව. ආයෙ මොන කතාද බන්.

    Genevieve-work-500x331.jpg

    spent nearly 8 years at Cisco as a Systems Engineer supporting various sales groups and in the past 3 years I have moved into a role of direct sales responsibility, yet still involves a certain degree of technical ability and certifications.
    What does it mean for you to be an engineer?
    I was an engineer but now I am in a technical sales role. As an engineer the goal is to know as much as possible about the technology we are providing to teach customers about it so they will buy it and use it successfully. As a sales executive the goal is similar, yet my responsibly has shifted more to understanding my customers’ unique business situation and making sure we have the right engineering resource for them from our team. Now I spend more time lining up meetings and coordinating the resources then I do presenting the technical details of each solution. I think the world needs people who can take very complicated processes and explain it in a simple manner, so the larger majority of people can work together in harmony. This is what a good engineer and sales person can do together.

    Best engineering-related experience?

    I was added to the Cisco Systems Engineer Wall of Fame in 2008. That was a huge honor and one of my best experiences at work.

    Sharma01 කියන එකත් ඇත්ත තමයි මේ Cisco Systems Engineer ගිර්ල් කෙනෙක් , ලංකාවේ බෙහෙතකටවත් හොයාගන්න නැහැ
     
    Last edited: