ලංකාවේ McDonald’s තිබුණ තැන් වල Dinemore..🤷‍♂️

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඇමෙරිකන් fast food රෙස්ටුරන්ට් නැති වෙන තරමට හොඳයි

    ජහ ජරා කෑම. outlet ගන්දස්සාරේ බෑ. කන උන් මහත් වෙනවා. ඒ මදිවට අස්ප ගණන්
    ඔව් ඔව් හලාල් කරපුවගෙ ඔය මොකුත් වෙන්නෑ හෙනට ස්ලිම් වෙනව කාපුවම
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,860
    17,908
    113
    ඔව් ඔව් හලාල් කරපුවගෙ ඔය මොකුත් වෙන්නෑ හෙනට ස්ලිම් වෙනව කාපුවම
    kosher food කෑවම මොකෝ වෙන්නෙ?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    අනේ බං අාවත් වැඩක් තියෙනවද කොලටි අන්තිමයි..ඊයේ මහරගම burger king ඵකට ගියා ඊට වඩා හොඳයි අර ජරා street food වල තියෙන කෑම.ගෙවන ගාණට කිසිම දෙයක් වටින්නේ නෑ..ඒ අස්සේ මීයෙක්ද කොහෙද කුණු වෙලා ගඳ ගහනවා අැතුලේ..🤮🤣🤣
    Burger King open kala Softlogic ponnayo dan oka lajjawatada wahanna bari nisa adagena yanawada koheda.
     

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    555
    700
    93
    Ai Waru Warun Kiyala Kiwwama Ubalage Loku saaduge Labba Bahinawada ballo... Kana Kapaganne Nathiwa Muslim Waru Kiyala Kiyapan Ballo..


    Norlim Ekata Fashion Bug ekata Gal Gahapu Wal Para Baudda Kariyo mai Uba Oya Kiyana Kathawa Haduweth...
    🤮🐷💩
     

    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    Exports - Imports / Tourism වගේ සීන් වලටත් ගෙරි තම්බි බැහැලා තියෙන්නේ ටික ටික උන්ගේ ආධිපත්‍ය හදාගෙන යනවා, උන්ට තාම majority නැති නිසා ඉබි ගමනින් යනවා කවදාහරි majority හැදුන ගමන් සිහලුන්ට හිකවිලාම යනවා, හැම induatry එකකටම තමිබි ටික ටික කෙලිනවා, පට්ට දුකක් දැනෙනවා හිතල බලද්දී අනාථ සිහලු ගැන බම් 😐


    ඔවු දැන් විශ්වවිද්‍යාල වලත් තම්බි පිරිල ....


    විවෘත විශ්වවිද්‍යාලයෙ තම්බි ගෑණු ගොඩයි .... ලමයි බඩේ , අතේ පුරෝගෙන උන් ඉගෙනගන්නවා .... ඉස්සර වගේ නෙමෙයි නානලා ගෑණුන්ට උගන්වන්න පෙලගැහිලා
     

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    555
    700
    93
    ඔවු දැන් විශ්වවිද්‍යාල වලත් තම්බි පිරිල ....


    විවෘත විශ්වවිද්‍යාලයෙ තම්බි ගෑණු ගොඩයි .... ලමයි බඩේ , අතේ පුරෝගෙන උන් ඉගෙනගන්නවා .... ඉස්සර වගේ නෙමෙයි නානලා ගෑණුන්ට උගන්වන්න පෙලගැහිලා
    ඕකුන්ගෙ එක්සෑම් ලියන්නෙ පිරිමි උන්.. ගෝනි අස්සෙ හැංගිල ගිහින්... 😂
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    පෙරේරා ඇන්ඩ් සන්ස් හබක් වෙන්නේ ෆේස්බුක් පෝස්ට් නිසා නෙමෙයි, උන්ගේ කෑම රස නැති නිසා. මම හිටිය පෙරෙරා ඇන්ඩ් සන්ස් තියන හැම ටවුමකම ඊට වඩා රසට බේකරි කෑම හදන බේකරියක් තියෙනවා.
    True, perera and sons foods not worth
     
    • Like
    Reactions: wpril5

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ලංකාවේ McDonald’s තිබුණ තැන් වල Dinemore open කර කර යනවා 👀..ඒ කියන්නේ McDonald’s එකක් මේ කපේට ලංකාවට එන්නේ නැහැ 🤷‍♂️

    සුපිරි බං, හොඳට කන්න පුලුවන් තැනක්, :love:
    ස්ටෑන්ඩර්ඩ් මේන්ටේන් කරනව,
    අනික ලන්කාවෙ බිස්නස් එකක්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පෙරේරා ඇන්ඩ් සන්ස් හබක් වෙන්නේ ෆේස්බුක් පෝස්ට් නිසා නෙමෙයි, උන්ගේ කෑම රස නැති නිසා. මම හිටිය පෙරෙරා ඇන්ඩ් සන්ස් තියන හැම ටවුමකම ඊට වඩා රසට බේකරි කෑම හදන බේකරියක් තියෙනවා.
    උඹ කෑගල්ලෙ ඉඳල නැද්ද? කෑගල්ලෙ p&s එකක් නෑ.තියෙන්නේ අතුකෝරල බේකරි.ඒකට වඩා නම් p&s සිය ගුණයක් හොඳයි.