ape rate unta mongal ban, start karanna me taram fees charge karala complicated karala salli hoyanna hadnawata wada owa free karanam users la wedi wenawane etakota unta transaction fees walin bara ganak hoyanna puluwanne, mun hitann inne me wage ewa tiyenne loku companies walata witarak use karanan kiyala, samanya minissunta hadapu newe owa


හැමෝටම විශ්වාසෙ තියාගන්න පුළුවන් Installation fees අඩු Paypal වගේ Credit Card Accept කරන Gateway එකක් ගැන අදහසක් නැද්ද බන්? 
(මේක වෙන්න ඇති ඉතින් උන්ගේ ප්රෝෆිට් එක)..උන්ගේ ලින්ක් එක පල්ලෙහයින් දැම්ම ඔන්න..