ලංකාවේ pornographic භාණ්ඩ තහනම්

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ලංකාවේ pornographic භාණ්ඩ තහනම්

http://tinyurl.com/cfg8jtz

"“As per the law, possessing illegal pornographic material, selling and distribution along with CDs, and sex toys and equipment are banned. Those charged with such offences could even be prosecuted in a court of law,” he pointed out."

police media spokesman SP Ajith Rohana

නීතියට අනුව pornographic දේවල් ළග තබා ගැනීම, විකිණිම, බෙදා හැරීම (CD, Sex Toys, හා අනෙක් භාණ්ඩ (ඒ කියන්නේ Porn Hard disk එකේ තියෙන)) සපුරා තහනම්. ඒකට ඕන එකෙක්ව උසාවි දාන්න පුලුවන් පොලිසියට.

-පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත් රෝහණ

ඔන්න උබලා ළග pornographic CD, Sex Toys, හා අනෙක් භාණ්ඩ තියෙනවා නම්(Porn Hard disk එකේ තියෙන) හංගලා තියාගනින් ලංකාවේ ඒවා තහනම්.ගෙවල් check කරනකොට ඒවා අහුවුනොත් බඩුම තමයි. මේක තමයි ලංකාවේ අද තත්වය.
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුන්ට පිස්සු මොලයක් නැහැ නිති හදන් උන්ටත් නිති ක්‍රියාත්මක කරන උන්ටත්
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    hard disk ekakawath tiyaganna berida ? :oo:

    ඒක හරියටම පැහැදිලි නෑ. මේකේ කියන්නේ Illegal කියලා, Illegal කියන්නේ මොකක්ද කියලා කියලා නෑ ඒක ඕනෙම දෙයක් වෙන්න පුලුවන් ඉතින් ඒක නිසා පරිස්සම් වෙන එක හොදයි.
    ඊට පස්සේ උන් කියනවා "මීට අමතර ලෙස"/"එකට" කියලා. CDs, and sex toys and equipment
    එතකොට අනිවාර්‍යයෙන්ම CD, Sex Toys, හා අනෙක් භාන්ඩ තහනම්.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    toys කියල පටන් අරන් මුන් ඇත්ත ඒවත් තහනම් කරයිද ආයුබෝවන්ඩ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලංකාව නවතින්නේ අර ඇෆ්ගනිස්ථානය වගේ සරුංගල් යවන එකත් තහනම් කරලා
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේක ඔක්තෝම්බර් 14 පත්තරේ News එකක්. ඒ කියන්නේ අළුත් එකක්.
    දැන් උබලට තියෙන්නේ ඉරෝෂාන්ගේ අමම්ට ගිහින් අනින එකයි.
     
    ~Atheist~

    Member
    Oct 15, 2012
    44
    2
    0
    ප්‍රංශෙත් මේ වගේ පිස්සු නීති තියෙනවා. හැබැයි සෙක්ස් ටොයිස් වලට නම් එහෙම නැහැ.
     
    images
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    toys තහනම් කලාට නම් කමක් නැහැ. CD තහනම් කලත් කමක් නැහැ එත් මේ hard එකේ තියන ඒවා තහනම් වෙන්නේ ඇයි බන් ? :baffled: පත්තරේ ad දානවා සමලිංගික භීතිකාව එපා කියල. මුන්ට ඒවා පෙන්නේ නැහැ.:dull: ඒවා තහනම් කරන්න හදන්නෙත් නැහැ

    අපි hard disk එකේ straight porn දාගෙන බැලුවොත් වැරදියි ?

    කෙල්ලෙක්ගෙ අතින් ි අල්ලගෙන beach එකේ හිටියොත් වැරදියි?

    කෙල්ලෙක් එක්ක room එකකට ගියොත් වැරදියි ?
     
    විජාතික කුමන්ත්රණද මෙව්වා
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඕකෙන් වෙන්නේ ඉන්න උන්ගේ මෝල තවත් කුරවල් වෙලා,අපරාධ වැඩිවෙන එක
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    toys තහනම් කලාට නම් කමක් නැහැ. CD තහනම් කලත් කමක් නැහැ එත් මේ hard එකේ තියන ඒවා තහනම් වෙන්නේ ඇයි බන් ? :baffled: පත්තරේ ad දානවා සමලිංගික භීතිකාව එපා කියල. මුන්ට ඒවා පෙන්නේ නැහැ.:dull: ඒවා තහනම් කරන්න හදන්නෙත් නැහැ

    අපි hard disk එකේ straight porn දාගෙන බැලුවොත් වැරදියි ?

    කෙල්ලෙක්ගෙ අතින් ි අල්ලගෙන beach එකේ හිටියොත් වැරදියි?

    කෙල්ලෙක් එක්ක room එකකට ගියොත් වැරදියි ?

    මම හිතන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ බලපෑම නිසයි මෙහෙම වෙන්නේ. දැන් බලන්න මුස්ලිම් නීති ලංකාවේ නීති ගත වෙලා තියෙනව මේවා කරන්නේ කවුද? අපේ එවුන් මෙහෙම නීති ගේන්නේ නෑ මේවා ගේන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුන් සහා උන්ට ගොට්ට අල්ලන එවුන්.

    www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1847&task=info&lang=si&Itemid=